තායිලන්ත ගණිකාවගේ සංරක්ෂිත දේහය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තායිලන්ත ගණිකාවගේ සංරක්ෂිත දේහය

    28879_444491715658018_1215066481_n.jpg

    HIV/AIDS වැළඳීමෙන් මියගිය Prasert Panyarat නම් තායිලන්ත ජාතික ගණිකාවගේ සංරක්ෂිත දේහයයි මේ. ඇයගේ කැමැත්ත මත ඇයගේ දේහය සංරක්ෂණය කර ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.

    උපත : 1970 October 17
    විපත : 2000 October 14
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ..........
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මගේ අන්තිම කැමැත්ත - මැරුණට පස්සෙ මාව දශමයක් හරි විරූපී වෙන්ඩ කලින් ආදාහනය කරන්ඩ හෝ වල දාන්ඩ :yes:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ අන්තිම කැමැත්ත - මැරුණට පස්සෙ මාව දශමයක් හරි විරූපී වෙන්ඩ කලින් ආදාහනය කරන්ඩ හෝ වල දාන්ඩ :yes:

    අපරාදෙ බං මිනිය ඕක වලදැම්ම හරි පිච්චුව කියල හරි කාටවත් වැඩක් නෑ වෛද්‍ය විද්‍යාලෙකට දීපං
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    28879_444491715658018_1215066481_n.jpg

    HIV/AIDS වැළඳීමෙන් මියගිය Prasert Panyarat නම් තායිලන්ත ජාතික ගණිකාවගේ සංරක්ෂිත දේහයයි මේ. ඇයගේ කැමැත්ත මත ඇයගේ දේහය සංරක්ෂණය කර ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.

    උපත : 1970 October 17
    විපත : 2000 October 14

    Rep+ Added
     
    • Like
    Reactions: Sanuka87
    Apr 21, 2016
    38
    6
    0
    මෙයා ජීවත් වෙලා ඉද්දි කී දෙනෙක් එක්ක නම් ලිංගිකව හැසිරෙන්න ඇද්ද? ඒ අය අදටත් ජීවතුන් අතර ඇති. නමත් එක්කම තියෙන නිසා එහෙම කෙනෙක් මෙයාව මේ විදියට දැක්කහම මොන වගේ හැගීමක් ඇති වෙයිද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයා ජීවත් වෙලා ඉද්දි කී දෙනෙක් එක්ක නම් ලිංගිකව හැසිරෙන්න ඇද්ද? ඒ අය අදටත් ජීවතුන් අතර ඇති. නමත් එක්කම තියෙන නිසා එහෙම කෙනෙක් මෙයාව මේ විදියට දැක්කහම මොන වගේ හැගීමක් ඇති වෙයිද?

    :yes::sorry:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කී දෙනෙක් නම් ගහන්න ඇත්ද මේකට
    හපෝයි
    ගහපු උන්ට මේක දකින් කොට මොනවා නම් මතක් වෙනවා ඇත්ච
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    නමට ඉස්සරහින් "MR" කියල තියෙන්නෙ ඇයි? පිරිමි ගණිකාවක්ද? නැත්තම් කලින් පිරිමියෙක් වෙලා හිටපු කෙනෙක්ද?