Marketing නම් Maliban

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ Maliban facebook page එකේ Admin ඉන්න එකා නම් පට්ට බන්. මාර creative විදියට promote කරන්නේ. නියම වැඩ කාරයෙක් අලුත් අදහස් තියෙන. (නෑ නෑ ඒ මම නෙමෙයි.)

    ගිහිල්ලම බලපන්කො ඌ දෙන ආතල්. :lol::lol:

    https://www.facebook.com/malibanbiscuits.lk/

    31819886_1811345115838680_4482874576216260608_n.png



    31747929_1810507139255811_6890832060684959744_n.png


    31396207_1808994762740382_5710260239842561319_n.png



    31189960_1807829326190259_1230810949362685955_n.png



    30124715_1800354590271066_7999700712273074894_n.png



    29314341_1792881194351739_1728032092678733056_n.png
     
    Last edited:

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    දැන් මෙකට like වැටුන කියලා බිස්කට් පැකට් විකිනෙන ගාන වැඩි වෙනවද:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    දැන් මෙකට like වැටුන කියලා බිස්කට් පැකට් විකිනෙන ගාන වැඩි වෙනවද:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේක marketing බන්. Brand Recognition.
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ඇයි යකූ ප්‍රීතී එකේ එෆ්බී පේජ් එක බලහන්කූ... එකත් කරන්නෙ මෙ අඩ්මින්මද කොහෙද...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් උබටත් චොකලට් බිස්කට් පැකට් එකක් දෙයි! මේ කරපු ප්‍රොමෝට් එකට:love::love::lol::lol:

    නෑ බන් මූනෙ ඒ FB page එක කරන්නෙ