යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    toilet eka athule dammata eka danne managment saha it eke un witharai :P:P
    ape wire adinna beri nisa ip cam gahala thibbe

    thawa mama hitapu eke ekapara penala factory eke ayawa check karanawa phone allanna
    phone wala thiyena ewa balanawa
    mokada phones gena eka sampurnayenma thahanam ahu unoth padi kepenawa saha warning denawa
    mama joint wela masa dekakin hitapu anith eka giya dubai mata development wagema anith IT requirements ehemath balanna una cctv network servers systems backups firewalls colombo head office eke inne department eke lokka
    pora pattama charithayak
    factory eka peththe enne ne wediya

    deparakma phone alladdi phone check karanna mata denawa
    factory eke kellange photos gahala athal dapuwa mattu
    mama owa kiyanna giye nehe
    podi podi help thibba samahara ungen;) samahara IT ekath ekka koi weleth game ekata apu ewunta nam sorry.com kare kihipa serayak

    අපිත් අපේ ෆැක්ටරි එක සුපිරි ලෙවල් එකකට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. GM අලුතෙන් ආවේ. :yes: මේක නන්නා වෙච්ච ෆැක්ටරියක්. ලබන මාසේ නෙට්වර්ක් Infrastructure එක හදනවා. ප්ලෑන් කළා. සුපිරියටම හදන්න ඕනෙ. කම්පැනි එක ප්‍රොෆිට් කරන ගමන් හදන්න ඕනෙ. ස්ටාෆ් එකටම මැක්බුක් දෙන්න ප්ලෑන් කරගන යන්නෙ. දැන් තියෙන්නෙ ගොඩක් ඒව P4 ගල් යුගේ මැෂින්. ඉතින් හිතහන්කෝ :rofl::rolleyes::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    යාළුවා;23168637 said:
    උඩින් ඕපන් ටොයිලට්ස් වෙන්නැති :rolleyes:.
    අපි ඉස්සර nibm එකේ ළාමක කොල්ලො ටොයිලට් යද්දී උඩින් ෆෝන් කැම් අල්ලලා වීඩියෝ කරලා උන්ව බයිට් කරනවා :rofl::P
    ඒ වීඩියෝ කෝ බන් දැන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ranmali ekenda bonne?borelle apex?hilton pub?

    දැන් මතකත් නෑ බං. අපෙක්ස් එකෙන් නං බීල තියෙනව.කොළඹ වටෙන්ම බීල තියෙනව. ශිෂා පොට් එකක් තිබ්බ ඒ දවස් වලට ඒකටත් යනවා. දැන් නං ඒක වහලද කොහෙද.
    Asylum, උගෙ ෆෙවරිට්ම තැන Floor by O :baffled:
    ආමර් ස්ට්‍රීට් එකේ තිබ්බ බ්‍රයිටන් කියල එකක්. එකෙත් ගහනවා.
    කොටුව ඉස්සරහ බාර් උඩතට්ටු වලත් ගහල තියෙනව :rofl: ඒව නං වහ :sorry::eek: බොරැල්ල හන්දිය ලග කින්සි පාරට හැරිලා ආයෙ වමට හැරිලා යද්දී පබ් එකක් තිබ්බ. ඒක පට්ට :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ වීඩියෝ කෝ බන් දැන්

    අපෝ GT උඹට Filtering එකක් හදල දීලද තියෙන්නෙ කොටෝ ඔය වගේ කීවර්ඩ් වදිනකොට උඹට ඇලට් යන්න. :lol::lol::lol:
    කොලු කාරයෙක් උනේ කවද්ද තෝ. මං හිතුවේ ගෑණු විතරයි කියල :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩි හරියක් බිව්වෙ බාර් වල නෙමේ. බඩු ගෙනල්ල එහා පැත්තෙ කාර් පාක් එකේ :rofl: සමහරවෙලාවට ආකේඩ් එකෙත් නමනවා :rofl:
    ඇයි වත්ත :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23168995 said:
    අපිත් අපේ ෆැක්ටරි එක සුපිරි ලෙවල් එකකට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. GM අලුතෙන් ආවේ. :yes: මේක නන්නා වෙච්ච ෆැක්ටරියක්. ලබන මාසේ නෙට්වර්ක් Infrastructure එක හදනවා. ප්ලෑන් කළා. සුපිරියටම හදන්න ඕනෙ. කම්පැනි එක ප්‍රොෆිට් කරන ගමන් හදන්න ඕනෙ. ස්ටාෆ් එකටම මැක්බුක් දෙන්න ප්ලෑන් කරගන යන්නෙ. දැන් තියෙන්නෙ ගොඩක් ඒව P4 ගල් යුගේ මැෂින්. ඉතින් හිතහන්කෝ :rofl::rolleyes::baffled:
    macho network servers gahana adahasak thiyenawa nam
    apita kiyanna
    hoda rate ekakata karala dennam
    :yes:
    proposal ekak denna puluwan
    servers ehemath karanawa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    macho network servers gahana adahasak thiyenawa nam
    apita kiyanna
    hoda rate ekakata karala dennam
    :yes:
    proposal ekak denna puluwan
    servers ehemath karanawa

    බලමු මේ රෙද්ද ඉස්සල්ල වයරින් කරන් ඉන්න ඕනෙ. අච්චාරුවක් තියෙන්නෙ. :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169041 said:
    වැඩි හරියක් බිව්වෙ බාර් වල නෙමේ. බඩු ගෙනල්ල එහා පැත්තෙ කාර් පාක් එකේ :rofl: සමහරවෙලාවට ආකේඩ් එකෙත් නමනවා :rofl:
    ඇයි වත්ත :P

    :( patta time ekak bn
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :( patta time ekak bn

    ලෙක්චර්සුත් ගියා හැබැයි. කටුත් කළා සෑහෙන්න. ඒ උනාට ආතල්. බීලම ලෙක්චර්ස් ගිහින් ඇති සෑහෙන්න :rofl:
    වැඩක් නෑ කතා කරලා. ජොබ් එකක් කරන්න පටන් ගත්තයින් පස්සෙ හැමදාම එකම හුට්ට. පට්ට Boring Life එකක් :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ වීඩියෝ කෝ බන් දැන්

    යාළුවා;23169029 said:
    දැන් මතකත් නෑ බං. අපෙක්ස් එකෙන් නං බීල තියෙනව.කොළඹ වටෙන්ම බීල තියෙනව. ශිෂා පොට් එකක් තිබ්බ ඒ දවස් වලට ඒකටත් යනවා. දැන් නං ඒක වහලද කොහෙද.
    Asylum, උගෙ ෆෙවරිට්ම තැන Floor by O :baffled:
    ආමර් ස්ට්‍රීට් එකේ තිබ්බ බ්‍රයිටන් කියල එකක්. එකෙත් ගහනවා.
    කොටුව ඉස්සරහ බාර් උඩතට්ටු වලත් ගහල තියෙනව :rofl: ඒව නං වහ :sorry::eek: බොරැල්ල හන්දිය ලග කින්සි පාරට හැරිලා ආයෙ වමට හැරිලා යද්දී පබ් එකක් තිබ්බ. ඒක පට්ට :love:

    අඩෝ කොට්ස් උඹ නෙමේ නේද මයිනර් රෙප් දුන්නෙ. කොට්ටෝරුවෙක් වෙන්න ඕනෙ. එහෙනං අවුලක් නෑ :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169082 said:
    ලෙක්චර්සුත් ගියා හැබැයි. කටුත් කළා සෑහෙන්න. ඒ උනාට ආතල්. බීලම ලෙක්චර්ස් ගිහින් ඇති සෑහෙන්න :rofl:
    වැඩක් නෑ කතා කරලා. ජොබ් එකක් කරන්න පටන් ගත්තයින් පස්සෙ හැමදාම එකම හුට්ට. පට්ට Boring Life එකක් :eek:

    Man enne bonna thama.man samahara subjects danneth ne exams lan wenakan.ammo :dull:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    යාළුවා;23169034 said:

    අපෝ GT උඹට Filtering එකක් හදල දීලද තියෙන්නෙ කොටෝ ඔය වගේ කීවර්ඩ් වදිනකොට උඹට ඇලට් යන්න. :lol::lol::lol:
    කොලු කාරයෙක් උනේ කවද්ද තෝ. මං හිතුවේ ගෑණු විතරයි කියල :dull:

    :P:P
    උඹ වීඩියෝ කලේ කොල්ලද කෙල්ලෝ වගේ දැක්කේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Man enne bonna thama.man samahara subjects danneth ne exams lan wenakan.ammo :dull:

    අපිත් එහෙම තමා බීම තමා ප්‍රමුඛස්ථානය. ෆුල් ඩේ කට් කරලා යාලුවන්ගෙ ගෙවල් වලත් යනවා බොන්න. සමහරුන්ගෙ ගෙවල් වලින් කේස් නෑ :rofl:
    කොල්ලෙක් හිටිය උගෙ තාත්ත ජපන්. සල්ලි තියෙනව හොඳට. උගෙ ගෙදර ගිහින් බොනවා. උන්ගේ අම්ම අවුලක්ම නෑ. බයිටුත් හදල දෙනව :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169053 said:
    බලමු මේ රෙද්ද ඉස්සල්ල වයරින් කරන් ඉන්න ඕනෙ. අච්චාරුවක් තියෙන්නෙ. :eek:
    එලස් මචෝ කරනවා නම් කියපන්
    අපි ගොඩක් ලංකාවේ බැංකු සහ සුපර්මාකට් සයිඩ් වල කොම්පැණි වල
    නෙට්වර්ක් සොලුයුෂන් කරනවා
    ඩයලොග් මාලබේ ඩේටා සෙන්ටර් එකේ වගේ ඒවත් කළා
    ඇවිල්ලා කෝටේෂන් එකක් දෙන්න පුළුවන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එලස් මචෝ කරනවා නම් කියපන්
    අපි ගොඩක් ලංකාවේ බැංකු සහ සුපර්මාකට් සයිඩ් වල කොම්පැණි වල
    නෙට්වර්ක් සොලුයුෂන් කරනවා
    ඩයලොග් මාලබේ ඩේටා සෙන්ටර් එකේ වගේ ඒවත් කළා
    ඇවිල්ලා කෝටේෂන් එකක් දෙන්න පුළුවන්

    එල. මට ඒ උනාට මේ කම්පැනි එකේ වැඩි කාලයක් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නෙ. අනික මමත් බෝඩ් වෙලානෙ ඉන්නෙ. අයින් වෙයි ගොඩක් වෙලාවට තව ටික කාලෙකින්. කොහොමත් මේ ගේම ගහල ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එකක් දීල යන්නෙ. සෙට් කරලා දෙන්නන් එතකොට :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169082 said:
    ලෙක්චර්සුත් ගියා හැබැයි. කටුත් කළා සෑහෙන්න. ඒ උනාට ආතල්. බීලම ලෙක්චර්ස් ගිහින් ඇති සෑහෙන්න :rofl:
    වැඩක් නෑ කතා කරලා. ජොබ් එකක් කරන්න පටන් ගත්තයින් පස්සෙ හැමදාම එකම හුට්ට. පට්ට Boring Life එකක් :eek:
    canteen eke kema eka kohomada ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    canteen eke kema eka kohomada ;)

    සුපිරි බං. ඒකත් බයිට් එකට අරන් තියනවා. ඒ දවස් වල නූඩ්ල්ස් එකක් තිබ්බ මරු. නැත්තන් දවල්ට ගොඩක් වෙලාවට කන්නෙ නෑ බොන එක තමා :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169124 said:
    එල. මට ඒ උනාට මේ කම්පැනි එකේ වැඩි කාලයක් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නෙ. අනික මමත් බෝඩ් වෙලානෙ ඉන්නෙ. අයින් වෙයි ගොඩක් වෙලාවට තව ටික කාලෙකින්. කොහොමත් මේ ගේම ගහල ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එකක් දීල යන්නෙ. සෙට් කරලා දෙන්නන් එතකොට :cool:
    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169152 said:
    සුපිරි බං. ඒකත් බයිට් එකට අරන් තියනවා. ඒ දවස් වල නූඩ්ල්ස් එකක් තිබ්බ මරු. නැත්තන් දවල්ට ගොඩක් වෙලාවට කන්නෙ නෑ බොන එක තමා :dull:
    hawasata pol poti tikath maru
    oke bath packet eka ape gedarath negala giya ekak thama
    chicken rice and curry packet eka 80 rups ne ban

    thamath oya peththen giyoth aniwa dawalta kanna aran enawa ofc ekata