toilet eka athule dammata eka danne managment saha it eke un witharai
ape wire adinna beri nisa ip cam gahala thibbe
thawa mama hitapu eke ekapara penala factory eke ayawa check karanawa phone allanna
phone wala thiyena ewa balanawa
mokada phones gena eka sampurnayenma thahanam ahu unoth padi kepenawa saha warning denawa
mama joint wela masa dekakin hitapu anith eka giya dubai mata development wagema anith IT requirements ehemath balanna una cctv network servers systems backups firewalls colombo head office eke inne department eke lokka
pora pattama charithayak
factory eka peththe enne ne wediya
deparakma phone alladdi phone check karanna mata denawa
factory eke kellange photos gahala athal dapuwa mattu
mama owa kiyanna giye nehe
podi podi help thibba samahara ungensamahara IT ekath ekka koi weleth game ekata apu ewunta nam sorry.com kare kihipa serayak
අපිත් අපේ ෆැක්ටරි එක සුපිරි ලෙවල් එකකට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. GM අලුතෙන් ආවේ.
මේක නන්නා වෙච්ච ෆැක්ටරියක්. ලබන මාසේ නෙට්වර්ක් Infrastructure එක හදනවා. ප්ලෑන් කළා. සුපිරියටම හදන්න ඕනෙ. කම්පැනි එක ප්‍රොෆිට් කරන ගමන් හදන්න ඕනෙ. ස්ටාෆ් එකටම මැක්බුක් දෙන්න ප්ලෑන් කරගන යන්නෙ. දැන් තියෙන්නෙ ගොඩක් ඒව P4 ගල් යුගේ මැෂින්. ඉතින් හිතහන්කෝ 



samahara IT ekath ekka koi weleth game ekata apu ewunta nam sorry.com kare kihipa serayak

බොරැල්ල හන්දිය ලග කින්සි පාරට හැරිලා ආයෙ වමට හැරිලා යද්දී පබ් එකක් තිබ්බ. ඒක පට්ට 


patta time ekak bn
