canteen eke kema eka kohomada![]()
Roti with lunu miris wena ewa kanne ne bn bada yanawa

canteen eke kema eka kohomada![]()

Roti with lunu miris wena ewa kanne ne bn bada yanawa![]()
ඉවර වෙලා hawasata pol poti tikath maru
oke bath packet eka ape gedarath negala giya ekak thama
chicken rice and curry packet eka 80 rups ne ban
thamath oya peththen giyoth aniwa dawalta kanna aran enawa ofc ekata

e moko ban eRoti with lunu miris wena ewa kanne ne bn bada yanawa![]()
hee heeයාළුවා;23169164 said:මං නං බත් කන්නෙ නැති මිනිහෙක් ඒ දවස් වල![]()
නුඩ්ලස් එකයි බිත්තරයයි නේදයාළුවා;23169161 said:හම්මට හවසට කෙලිනවා ඒක. දවල්ට නොකන දවස් වලට කන්නෙ. අපි එද්දී පොඩ්ඩයි තියෙන්නෙ ගොඩක් වෙලාවට.ඉවර වෙලා
නූඩ්ල්ස් එක පස්සෙ අප්සට් කියල කට්ටිය කිව්ව

e moko ban e

අහ වත්තෙ කඩෙන් දDanne bn wena ewa kewama nikan awul wage badata.ara ssc eka pattata yankota tibba petti kadayak eken rolls kanawa![]()
නුඩ්ලස් එකයි බිත්තරයයි නේද![]()


ඉස්සර මම කෑවා දැන් කන්නෙ නැහැයාළුවා;23169182 said:ඔව්නේ. මං බිත්තර කන්නෙත් නෑ. වෙන එකෙක්ට දෙනව ඒක
බිත්තර නං දැනුත් කන්නෙ නෑ. කෑවත් සුදු මදේ විතරයි![]()
Danne bn wena ewa kewama nikan awul wage badata.ara ssc eka pattata yankota tibba petti kadayak eken rolls kanawa![]()
අහ වත්තෙ කඩෙන් ද
කට්ටිය ඕකට ගිහින් සිගා ගහනවා නෙ


ඉස්සර මම කෑවා දැන් කන්නෙ නැහැ
අප්පිරියයි දැන් නම්

යාළුවා;23169189 said:වත්තට යන පාර ගාව කඩේ. මං ඕක තමා වත්ත කීවෙ. සිගා, kg වලට ප්ලේස් එක
සිගා පාර නං වත්තට යන පාරේ කඩේට එහා පැත්තෙ තාප්පෙට හේත්තුවක් දාගන ගැහුවහකිනේ![]()
athal pot eka.wahinakota oke ciga ekak gahanakota patta athal.
අන්න හරි මචන්යාළුවා;23169189 said:වත්තට යන පාර ගාව කඩේ. මං ඕක තමා වත්ත කීවෙ. සිගා, kg වලට ප්ලේස් එක
සිගා පාර නං වත්තට යන පාරේ කඩේට එහා පැත්තෙ තාප්පෙට හේත්තුවක් දාගන ගැහුවහකිනේ![]()
athal pot eka.wahinakota oke ciga ekak gahanakota patta athal.

මේ ඉන්නේ වත්තෙ රිංගපු එවුන්මේ ඉන්නේ වත්තෙ රිංගපු එවුන්
Mata e kale anxiety case ekak tibba.presentation tiyenakota kohomath batayak gahala tama yanne haha
