Emios

Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169279 said:
    අඩෝ මටත් තිබ්බ ඔය කේස් එක. මම BMS එකේ Presentation ගොඩක් කළේ ෂොට් එකක් දාල. සිගා නෙමේ. පොඩි අඩියක් ගහල. ලොවෙත් දුන්න ඇස්ටි හැලෙන්න :P

    Mata shot eka demmama blank yanawa bn.haha.gedarin podi shot ekak dala enne.mehe ewilla batayak gahankota full settle.presenation dawasema hari karannan :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    NIBM ගැන කතා කරපු නිසා අපේ මල්ලි කෙනෙක්ගේ යාලුවෙක්ට ලැබිච්ච පට්ට ලකී චාන්ස් එකක් ගැන කියන්න හිතුවා

    NIBM එක පහු කරලා SSC එක ගාව ක්‍රිකට් බෝර්ඩ් එකේ PNS එකට යනව නේ කන්න දන්න කොල්ලෙක් ඔතන සෙට් වෙලා යන දවසක Cricket board එකේ මොකක් හරි වෙකන්සි සිද්ධියක් ගැන බෝර්ඩ් එකක් දැකලා නිකන් ජොලියට දෙන්නෙක් ගිහින් රෙජිස්ටර් වෙලා එකේ එක්සෑම් එකට Performance Analyst කියන පොස්ට් එකට
    මු ගිහින් කොහොමහරි ඉන්ටවිව් වැඩේ ගොඩ මු සිලෙක්ට් උනා ජොබ් එකට දැන් ඔන්න ටීම් එක එක්ක රවුම් ගගහ ඉන්නවා
    NIBM එකත් ඉවර කරා ඌ

    මම NIBM ආවේ නෙලුම් පොකුණ පහු කරලා හෝල්ට් එකෙන් බැහැල පයින් SSC ළඟින්. උදේට කන්නෙ P&S එකෙන් :rolleyes: ඔය එන ගමන් යන ගමන් කොච්චර ක්‍රිකටර්ස්ල නළුවො නිලියො හම්බ වෙලා ඇද්ද. :love::rofl: බට් නො චාන්ස් :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mata shot eka demmama blank yanawa bn.haha.gedarin podi shot ekak dala enne.mehe ewilla batayak gahankota full settle.presenation dawasema hari karannan :P

    මට ෂොට් එක දැම්මම සෙට්. අදටත් එහෙමයි. පුරුද්දට ෂොට් එකක් ඕනෙමයි :dull::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169294 said:
    මම NIBM ආවේ නෙලුම් පොකුණ පහු කරලා හෝල්ට් එකෙන් බැහැල පයින් SSC ළඟින්. උදේට කන්නෙ P&S එකෙන් :rolleyes: ඔය එන ගමන් යන ගමන් කොච්චර ක්‍රිකටර්ස්ල නළුවො නිලියො හම්බ වෙලා ඇද්ද. :love::rofl: බට් නො චාන්ස් :rofl:
    ;) cricket karayo nam emata dekala athi
    ara chandimalge wife hitiya ape batch eke
    issara u payin enne kellawa ganne passe marutiyaka awa
    anthimata prado ekaka dekka
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ;) cricket karayo nam emata dekala athi
    ara chandimalge wife hitiya ape batch eke
    issara u payin enne kellawa ganne passe marutiyaka awa
    anthimata prado ekaka dekka

    දවසක් මගෙ ඇඟේ හැප්පුනා යුරේනි NCC එක ලග Commercial ATM එකෙන් සල්ලි අරන් එලියට එද්දී :rofl::P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169295 said:
    මට ෂොට් එක දැම්මම සෙට්. අදටත් එහෙමයි. පුරුද්දට ෂොට් එකක් ඕනෙමයි :dull::baffled:

    Matath same bn.man dan wediya bonne ne.kalekin set unoth thamai.hebei e kale biwwa bimata side effects wage tiyenawa.mata 3 weeks walata wada shot ekak danne nethuwa inna be.poddak track panina scene ekak tiyenawa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Matath same bn.man dan wediya bonne ne.kalekin set unoth thamai.hebei e kale biwwa bimata side effects wage tiyenawa.mata 3 weeks walata wada shot ekak danne nethuwa inna be.poddak track panina scene ekak tiyenawa

    NIBM එකේ ඩිකා අඳුරනවද? ඌ හැම සෙක්ෂන් එකකම එවුන්ව දන්නවා :P
    එතකොට අපේ ෆොටෝකරු මාන් :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169313 said:
    NIBM එකේ ඩිකා අඳුරනවද? ඌ හැම සෙක්ෂන් එකකම එවුන්ව දන්නවා :P
    එතකොට අපේ ෆොටෝකරු මාන් :rolleyes:
    gihan saha chaminda ugannala thiyenawada ubalata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169313 said:
    NIBM එකේ ඩිකා අඳුරනවද? ඌ හැම සෙක්ෂන් එකකම එවුන්ව දන්නවා :P
    එතකොට අපේ ෆොටෝකරු මාන් :rolleyes:

    Sorry bn I'm realy bad at remebering names.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චමින්දයා හෝමාගම :yes:

    මම කුරුනාගලත් කළානෙ :rofl:
    දෙන්නම හෝමාගම තමා. මගෙ ෆෙවරිට් පොරක් සෆ්රාස්. අපේ පුංචිගේ දුවගේ හබීගෙ පොඩි කාලේ ඉදන් යාළුවා. සුපිරි ඩයල් එක :love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23169343 said:
    matath wadiya mathaka na. ubala ekka katha karaddi mathak karala karala tama kiwe :dull:. side effects of alcohol and smoking

    :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23169337 said:
    hari maralayak :eek:
    :yes: තව අපේ බැච් වලිනුත් සමහර උන් ඔකේ උගන්නන සෙට් උනා
    නිප්ස් කියලා කොල්ලෙක් හිටියා තව ඔමේෂ් කියලා විසිටින් ලෙක්චර් කරා
    මමත් එකකට සම්බන්ධ උනා නෙට්වර්කින් වල සවර්ස් ගැන උගන්නන්න
    වන් ඩේ එකක් සෙටිෆිකෙට් කරන කොල්ලො කෙල්ලො සෙට් එකකට
    අසංකය සෙට් කලේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං අපේ ප්ලෑනින් සෙක්ෂන් එකට ආව පොඩි වැඩකට. මේ දැන් එකේ හිටපු කෙල්ලො හතර දෙනා මීටින් එකකට ගියා. එක කෙල්ලෙක් ඉතුරුයි. පට්ට ලස්සන කෙල්ල. ලයින් ටිකක් දුන්න කලින් දවස් ටිකේ. දාගන්නවානං ඊසි. මොකද කරන්නෙ. මමයි ඒ කෙල්ලයි විතරමයි ඉන්නෙ :rofl::P:rolleyes:

    (මට කෙල්ලෙක් ඉන්නවා හැබැයි:baffled:)