මමත් සිම් එකක් ගත්තා. සර්විස් එක නියමයි. කිව්ව දවසටම ඩිලිවරි කළා. පැය 4 න් ඇක්ටිව් කළා. ස්තූතියි බ‍්‍රදර්.

I got the 30 GB Data SIM that you sent me. It is already active and work well.THANK YOU SO MUH FOR YOUR FRIENDLY EFFICIENT QUICK SERVICE.WISH YOU ALL THE SUCCESS ON YOUR SALES ACTIVITIES
Got the Mega Voice Sim. You can trust the guy (kitZrocks).
මම මේ පැකේජ් එක ගත්තා ඊයේ. අද වෙද්දී ඇක්ටිව් කරලා තිබ්බා.
බය නැතුව ගන්න හොද කොල්ලෙක් බෑ නොකියා සිම් එක ගෙනත් දුන්නා ඔෆිස් එකටම මහ වැස්සේ.
ආපු ගමන් අයිඩි එක පෙන්නුවේ.
මට ඕන නම්බර් එකට මගේ නමටම කනෙක්ෂන් එක ගත්තා.
100% රෙකමන්ඩ් කරනවා මේ සිම් කතන්දරේදී.
අවංකව දිගටම වැඩේ කරගන යන්න මචන් උබට ජය.!!
Thanksss machan. I got this sim today with a customized number given by me. Pre-activated to my own details
Highly Recommended for everyone A++++
Special numbers hoyana ayata hungak wadagath weiiii meka, specially gini ganan walata VIP numbers hoyana ayata meyagen package ganna puluwan oyala kamathi number ekakata(* subject to availability, wena ekek use karana number ekak umbalata ganna baha
). Without any extra cost. His charge is only the refundeble deposit !!!
![]()
Thanks for the Quick Service.
got the sim'sperfect service
Recommended ++++![]()
2. VOICE+Data Plan එක
5.5GB (ANYTIME) + 400 mints (ANYNET) = Rs.600/- මාසෙටම
400 mints වලට පස්සෙ 1.49 (ANYNET)
SMS සත 10 යි (ANYNET)
thanx machn qwa widiyata matath office akata genath dunna sim aka activate karalamai genath tibbe. mage office ake untath man set kala wede niyamai.
math sim ekak gaththa.
thanks machan ++
![]()
Got the 30 gb sim and got it working by the noonexcellent service !
මම 30GB එක ගත්තා උඹෙන් (උඹේ මුල්ම සේල් එක)
ඒක බන් 75GB එකට upgrade කරන්න පුලුවන්ද?
එතකොට මාසෙට කියක් වැටෙනවද?
Just delivered a 10GB data sim to me. Highly satisfied with your service mate. Keep it up.
![]()
mamath gathta MEGA VOICE Package eka.kiyana de hariyatama hari.Rs.1800 talk time ekak tiyanawa.monthly rental 600+tax.
wade genuine .
ona aya ganilla.
thanks KITZROCKS
මම Airtel Postpaid Package (1200 Voice + 5GB Data) එකක් ගත්තා kitZrocks සහෝදරයගෙන් සුපිරි VIP number එකක් එක්ක ඉතාම සාධාරණ මිලකට. අදාල සියලු ලියකියවිලි බිලිපත් ඔක්කොම ගානට කතාකරගත්ත තැනට ගෙනත් දුන්නා. සිම් එක දැන් ඇක්ටිව් කිසි අවුලක් නැහැ.
Ebay feedback භාෂාවෙන් කිව්වොත් Totally recommended seller. A+++++
![]()
Thanks Machn
එකදවසින් වැඩේ ගොඩදාලා දුන්නා & Good CS
![]()
me puthigen sim ekkak gaththa.
mata sim eka hamba une nm iye hebei pora kiyapu dawasema gedarata ewala thibba
sure karanna puluwan koluwek![]()
වැඩේ සම්බන්දව කතා කරගත්තා ..... හොද පැකේජ් එකක් අනිත් ඒවත් එක්ක බලද්දී .... දැනට වොයිස් එක විතරක් ගන්නවා ....... එක ලාබයි
මම දැනට ඩයලොග් එකකුයි මොබිටෙල් එකකුයි තියාගෙන ඉන්නේ ඔෆිස් එකේ වැඩ වලට .... මේක ගත්තාම ඩයලොග් එක තියාගෙන දෙවෙනි සිම් එක විදියට එයාර්ටෙල් එක තියාගන්න තමා බලාපොරොත්තුව ......
බලමු පාවිච්චි කරලම![]()
අද ගියා බුවා හම්බවෙන්න කැළණි කැම්පස් එක ලගට ...... අලුත් කෙල්ලෝ ටිකක් ඉන්නවා මලක් වගේ දැන් කැම්පස් එකේ .....
විභාගෙට පාඩම් කරනගමන් හිටියත් මම කෝල් කරපු ගමන් අවුලක් නැ එන්න කිව්වා. පොරත් එක්ක කතා කරලා විස්තර ටිකත් අහගත්තා .... හිතුවට වඩා අහිංසක මුණක් තියෙන බුලට් එකක් ..... හොදට කතා කරපු නිසාම හවස තව යාළුවො තුන්දෙනෙකුත් අරන් ගියා සිම් ගන්න .... දැන් මගේ ලයින් එක ඇක්ටිව්
මගේ බ්ලාස්ටර් එකේ කැපෙන ගාන වැඩි මේ පැකේජ් එකත් එක්ක බලද්දී ... එක මට වාසි මගේ ජොබ් එක අනුව ....
බලමු මාසයකින් කොහොමද තත්වේ කියලා
මාත් දෙවෙනි කනෙක්ෂන් එකත් ගත්තා. දෙකම සුපිරියට වැඩ. කිසිම අව්ලක් නෑ. සර්විස් ඒක පට්ට කොල්ලගේ.
![]()
Mamath 4k gaththa...Ela kiri wage wada...Super Serviceeee !!!!!!!!!!!!! Thnxxxxxxxx
1200 mins සිම් 2 ගත්තා..ඉක්මනට සිම් ඇවිත් තිබුනා..සිම් 2 ඊයේ active උනා....thanx මචන්![]()
අපේ Business එකට න්ම්බර්ස් දෙකක් ගත්තා... 23 දාපු එක 24 අවා.. කිවුව වගේම.ලියුම් කාරය පිස්සුවක් කෙලලා අපහු Return යවලා..
පස්සේ.. මන් Post office එකෙන් ගිහින් ගත්තේ
ලියුම් කාරය චිට් එකක් දාල ගිහින්.. 26 වෙනිදා...
පොර සුපිරි.අවට පස්සේ සල්ලි දාන්න කිවුවා... කිවුව වගේම ඉල්ලපු නුම්බර්ස් දෙක එවල.
පස්සේ... සල්ලි දැම්ම... දන්නවනේ Post Paid සිම් නේ..
මන් හිතුව අම්මටසිරි දවසක් දෙකක් වත් යයි කියල Active වෙන්න...
එහෙම උනේ නෑ.. කොල්ල පැයෙන් Active කරා....
![]()
![]()
සුපිරි සර්විස් එක. දන්න වුන්ටත් කියල තියෙන්නෙ...කිවුව වගේම වැඩ කරනවා...
![]()
Mage SIM eka aran masayak unaa. pora lagatama genath dunna, mama illapu number eka set karala dunna, bill ekath kiyapu ganan thmai . bill eka balamama thamai me comment eka damme . gud service.
Bump Machoooo.... Mata nam sim wadak na danata.... mokada man lankawe nemei inne... Eth ube service eka hodai kiyala therenawa comment walin. good work macho... digatama karagena yanna saarthaka wewa kiyala prarthana karanawa.... jayen jaya....
සිම් එක ඇක්ටිව් වුනා...![]()
එල එල... ලබන මාසේ දිහාවට 1200 ම කරගන්න ඕනේ.. 400 මදි වගේ..![]()
සිම් එකක් ඔර්ඩර් කලා ස්පෙශල් නම්බර් එකක් එක්ක.. වැඩේ එලකිරි වගේ කරල අතටම ගෙනත් දුන්න.. සර්විස් එක නම් පට්ට
Matath Onna 1200 min ekkak order kala. Badu eka dawasin deliver kala witharak nemei paya 3 athulatha active kala sim eka. Supiri kollek. Highly recommended.
Good service thank you..!
hamadama wage EK eke trusted seller kenek inne uba thamai machan..
mobitel 7.50 per day pre paid sim eka thiyada?
මමත් සිම් එකක් ගත්තා. සර්විස් එක නියමයි. කිව්ව දවසටම ඩිලිවරි කළා. පැය 4 න් ඇක්ටිව් කළා. ස්තූතියි බ‍්‍රදර්.
600/= tax ekka?