ඇඟිලි හරකා

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    raging_bull.png

    ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය​. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත​. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්‍ෂයවී යන්නේ නැත​. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි.

    ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්‍රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය​. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත​.

    ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය​. එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත​. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත​.

    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය​. එම නිසා අපගේ දේශපාලන තන්ත්‍රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටය​. ඇඟිලි හරක් ප්‍රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය​.

    https://transyl2014.blogspot.ca/2018/05/blog-post_3.html
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,953
    20,489
    113
    හස්තිශෛලපුර
    යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය.
     
    • Like
    Reactions: hzr27

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    අපේ ආණ්ඩුකරන ඇත්තන්ද ඇගිලි හරකුන්ය.... මොනව හරි ලෝක පජාත වැඩක් කොට නස්පුක් වූ කල්හි ඇයි කලින් ආණ්ඩුවෙනුත් කළේ යැයි පාරම්බාති.... ;)
     
    Last edited:
    • Like
    Reactions: hzr27

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    අපේ ආණ්ඩුකරන ඇත්තන්ද ඇගිලි හරකුන්ය.... මොනව හරි ලෝක පජාත වැඩක් කොට නස්පුක් වූ කල්හි ඇයි කලින් ආණ්ඩුවෙනුත් කළේ යැයි පාරම්බාති.... ;)

    aniwa :D:D:D:D
     
    • Like
    Reactions: hzr27

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාත් එක්ක එක පාරක් මේකේ ඇගිලි හරකෙක් පැටලුනා. පස්සේ මොලේ පෑදිලා ඉවත් උනා. er අකුරු වලින් පටන් අරං n අකුරෙන් ඉවර වෙනවා උගේ නම.:rolleyes:

    තව ජාවා ස්ක්‍රිප්ට් කාරයෙකුත් ආව ඌ එක්ක.

    ඇගිලි හරක් තේරුම් ගන්නේ මොලෙන් නෙමෙයි.

    සාමාන්‍යයෙන්, ඇගිලි හරක් කරන්නෙ කතාකරන මාතෘකාව ගැන හරවත් විදිහට කරුණු වෙන් කරගෙන අවබෝද කරගන්නවා වෙනුවට එය හැඟීම් වගේ දේවල් එක්ක කලවම් කරලා, අවුල් ජාලයක් බවට හරවන එක, ඒ අවුල් ජාලය පාවිච්චි කරලා තවත් එවන් ඇඟිලි හරක් ඒ හරක් රැලට එකතු කරගෙන, සේරම එකට වැරෙන් තප්පුලන්න ගන්න එක.

    එළකිරි එකේ ප්‍රසිද්ද චරිත මේවා ඉතින්. :rolleyes:

    670f286240e36700584238e991786c83.jpg

    ඊයෙත් ඔහොම හඳ පෙන්නනකොට ඇගිල්ල ගැන කියවන ඇගිලි හරකෙක් එක්ක කතාවක් ගියා. හිටපු හොද යාලුවෙක් ඉතින් වැඩක් නැහැ අන්තිඅම්ට බැක් ෆයර් වෙනකොට තේරුනා ඇගිලි හරකට කියල වැඩක් නැහැ කියල.

    සමාජයේ බහුලව දකින්න පුළුවන් මේ ජාතියේ එවුන්.

    උන් එක්ක වැඩිය කතාවලට යන්න හොද නැහැ. කවදාවත් මුන්ට දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙමෙයි. කොච්චර පැහැදිලි කරලා කිව්වත් තේරුමක් නැහැ මුන්ට.
     
    Last edited:
    • Like
    Reactions: hzr27

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මාත් එක්ක එක පාරක් මේකේ ඇගිලි හරකෙක් පැටලුනා. පස්සේ මොලේ පෑදිලා ඉවත් උනා. er අකුරු වලින් පටන් අරං n අකුරෙන් ඉවර වෙනවා උගේ නම.:rolleyes:

    තව ජාවා ස්ක්‍රිප්ට් කාරයෙකුත් ආව ඌ එක්ක.

    ඇගිලි හරක් තේරුම් ගන්නේ මොලෙන් නෙමෙයි.

    සාමාන්‍යයෙන්, ඇගිලි හරක් කරන්නෙ කතාකරන මාතෘකාව ගැන හරවත් විදිහට කරුණු වෙන් කරගෙන අවබෝද කරගන්නවා වෙනුවට එය හැඟීම් වගේ දේවල් එක්ක කලවම් කරලා, අවුල් ජාලයක් බවට හරවන එක, ඒ අවුල් ජාලය පාවිච්චි කරලා තවත් එවන් ඇඟිලි හරක් ඒ හරක් රැලට එකතු කරගෙන, සේරම එකට වැරෙන් තප්පුලන්න ගන්න එක.

    එළකිරි එකේ ප්‍රසිද්ද චරිත මේවා ඉතින්. :rolleyes:

    මමත් ඔය වගේ එකෙක් එක්ක පැටලුනා... ඌට හැම දෙයක්ම පේන්නේ ගුද හිලකින්... උගේ නමේ මැද අකුරු oza
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඉතින් පකෝ තමන්ට බැරිදේවල් අැයි අනුන්ට කරවන්න හදන්නෙ,
    තමන්ගෙ පවුල රැකගෙන අනිත් උන් බඩු කරන අවලම් වෙිසිගෙ පුතාාල,
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    තෝ වේසිගෙ පුතා ඇඟිලි දෙකේ හරකෙක්.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඉතින් පකෝ තමන්ට බැරිදේවල් අැයි අනුන්ට කරවන්න හදන්නෙ,
    තමන්ගෙ පවුල රැකගෙන අනිත් උන් බඩු කරන අවලම් වෙිසිගෙ පුතාාල,

    තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    අපේ ආණ්ඩුකරන ඇත්තන්ද ඇගිලි හරකුන්ය.... මොනව හරි ලෝක පජාත වැඩක් කොට නස්පුක් වූ කල්හි ඇයි කලින් ආණ්ඩුවෙනුත් කළේ යැයි පාරම්බාති.... ;)

    අනිවා :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අපේ ආණ්ඩුකරන ඇත්තන්ද ඇගිලි හරකුන්ය.... මොනව හරි ලෝක පජාත වැඩක් කොට නස්පුක් වූ කල්හි ඇයි කලින් ආණ්ඩුවෙනුත් කළේ යැයි පාරම්බාති.... ;)
    They're not that dumb. They are 'playing dumb'.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    හොදම ඇඟිලි හරක ඉන්නේ අපේ පැත්තේ ඌ මේකෙත් ඉන්නවා උගේ නමත් Knig** K**g :yes:ලංකාවේ ඒවා කතා කලොත් ඌ කතා කරන්නේ ඇමරිකාව ගැන , දැන් මේක දැකල රෙද්ද උස්සන් එයි ටිකකින් :baffled:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඉතින් පකෝ තමන්ට බැරිදේවල් අැයි අනුන්ට කරවන්න හදන්නෙ,
    තමන්ගෙ පවුල රැකගෙන අනිත් උන් බඩු කරන අවලම් වෙිසිගෙ පුතාාල,
    ගණිකා වෘත්තිය නීති ගත කිරීම බුද්ධිමත් හැම සමාජයකම සිදුවන දෙයක්.මොන්ටිසෝරි බබාලා නීති හදපු රටවල් වල මිනිස්සු දුක් විඳිනවා.අනාගාමී වෙනකන් මිනිස්සුන්ට ලිංගික අවශ්‍යතා පවතිනවා. බුදු රජාණන් වහන්සේවත් අම්බපාලිගේ ගණිකා වෘත්තිය හෙලා දැක්කේ නෑ.ගණිකා වෘත්තිය තරමක් නීතිගත කර ඇති ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ලංකාවෙන්‍ හතරෙන් එකයි.ගූග්ල් කරලා බලන්න. මෙච්චර පැය 24ම බණ ඇහෙන හින්දයි ඔය තරමට වත් බේරිලා තියෙන්නේ.වැසිකිලි අවශ්‍යතාවය තිබෙන තැන වැසිකිලියේ දොර වහලා මුන් තැන තැන ජරා කරනවයි කියලා චෝදනා කරන එක මොන තරම් මැටි මෝල් වැඩක්ද.හහ් හහ්.මිනිස්සුන්ට ආහාර ඇඳුම් වාසස්ථාන මෙන්ම ලිංගික අවශ්‍යතාවත් තිබෙනවා.ඇමරිකාවේ නම් ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඒවා නිසි පරිදි සපුරා ගෙන අවුරුදු 100 ක කෙටි ජීවිතය උපරිම ලෙස විඳිනවා.විඳවන්නේ නෑ. තමුන් ගේ රූපයේ විකෘති භාවයක් නිසා හෝ විරුද්ධ ලිංගිකයෙකුගේ ආකර්ෂණය දිනා ගන්නට බැරි අයට අඩුම ගානේ මුදලට වත් සතුට ලැබීමේ ක්‍රමයක් තිබිය යුතුමයි.ඒක වලක්වන්නේ ආත්මාරථකාමී බවේ කෙල පැමිණි බෞද්ධ යැයි කියා ගන්නා මොන්ටිසෝරි බබාලා ටිකකි.ඔය ලංකාවේ නීති කොච්චර මෝඩද කියලා පෙන්වා දෙන්නම්.ගණිකාවන් උසාවියට ඉදිරිපත් කල විට එය මිනිස් අවශ්‍යතාවක් යැයි කියූ විට ඔවුන් කියන්නේ එය මේන් පොයිනට් එකක් නොවේ කියලයි.එහෙම කියන ඒ බබාලගේ නීති වලම තියෙනවා ලිංගික බෙලහීනතාවය ඇති වුනොත් දික්කසාදයට ඉඩ අත්‍යවශයයි කියලා.මොන මෝඩ තර්කද.ඒක ප්‍රධාන අවශ්‍යතාවක් නොවේ නම් මොකටද දික්කසාද. නිකම් ඉන්න කියපල්ලකො හහ් හහ් හහ්. යම් සත්වයෙකුගේ සතුට වලක්වන අය ලිංගික අවයව නැතිව නපුන්සකයන් වී උපත ලැබීමේ වැඩි හැකියාවක් තිබෙන බව ධර්මය හොඳින් දත් හාමුදුරුවරු දන්නවා.අහලම බලන්න.ඉතින් තමුන් හොඳට රහසින් ගණිකාවන් ආශ්‍රය කරමින් අනුන්ගේ සතුට වලකන පොලීසියේ මහතුන්ට ඊලඟ භවයේ සිදුවිය හැකි දේ කණගාටුදායකයි.මම නම් සතෙකුවත් සතුටු වන විට එලවන්නේ නෑ.ඒක උන්ගේ අයිතිවාසිකමක්.මට පුලුවන් කලෙක ඔය හිඟන කොල්ලන්ට කෙල්ලන්ටත් විරුද්ධ ලිංගික ආශ්‍රය මගේ මුදල් වියදම් කරලා හරි ලබා දෙනවා. උන්ට දුක් විඳලා මැරෙන්න කියන උන්ලඟ මෛත්‍රිය කෝ.මට මගේ කර්ම ගැන ආඩම්බරයි.උපදින උපදින භවයක් පාසා ලිංගික සතුටත් නියම ලෙස විඳින්නට හැකි ශරීරාවයව ලැබෙන බවට මට නියම සද්ධර්මය සහතික වෙනවා. සියලුම සත්වයෝ අනුන්ට හිංසා නොකර සතුටු වෙත්වා. බුද්ධිමත් මුහුකුරා ගිය මිනිසුන්ට ලංකාව දියුණු කිරීම සඳහා එක් වීමට කාලයයි.

    බැලුම්ගල youtube comment copy paste.