Youtube superstar Mo's vlog

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mo's vlogs කියන ප්‍රසිද්ද youtube channel එකෙ අයිතිකරුවා mohamed beiraghdary අවුරුදු 22ක තරුණයෙක්.
    a2vhip.jpg


    ඔහු ජීවත්වෙන්නේ ඩුබායි රාජ්‍යයේ.ඔහු අද්‍යාපනය ලබන්නේ එංගලන්තයේ,පසුව ඔහු නැවත තම රට බලා පැමිණෙනවා.ඔහු සමග ඔහුගේ සහෝදරිය lana සහ මව ජීවත්වෙනවා.ඔහු එංගලන්තයේදි තමයි මේ channel එක හදන්නෙ.දැන් මේ channel එකේ subscribers ප්‍රමාණය මිලියන 5ක් පසු කර හමාරයි.ඔහුගේ channel එකේ වැඩිපුර අවදානය දිනා ගෙන ඇත්තේ ඔහුට අයත් supercars පිළිබදවයි.ඇත්තෙන්ම ඔහුගේ වයසට ඔහු කෝටිපතියෙක්.ඔහුගේ වත්කම් ප්‍රමාණය පිළිබද ඔහු හෙළි කර නැහැ.ඔහුගේ එදිනෙදා ජීවිතයේ විනෝදාත්මක දේවල් නිතර දෙවේලේ ඔහුගේ චැනලයට උඩුගත කරයි.මුලු ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශනය ඔහුගේ චැනලයට ලබා ගැනීමට ඔහු සමත් වී ඇත.ඩුබායි රාජ්‍යයේ ජීවත්වන ලාබාලතම ධන කුවේරයා Rashed Belhasaද ඔහුගේ මිතුරෙක්.ඔහුගේ සමහරක් වීඩියෝවල views ප්‍රමාණය මිලියන 15 ක්.ඔහු ගෙවන්නේ ඉතාමත් සුඛෝපබෝගී ජීවතයක්.ඔහුගේ වාහන අංගනයට අයිති supercars තමයි පහළ දාලා තියෙන්නෙ.
    Rolls Royce Ghost (sold)
    Ford Mustang GT
    Lamborghini Huracán ( sister's)
    Ferrari 458
    Land Rover (sold)
    Mercedes & BMW (London) (sold)
    Lamborghini Aventador (sold) 

    දැන් හිතාගන්න පුලුවන්නෙද ඔහුගේ වත්කම් ප්‍රමාණය.

    රෙප් ලබා දෙන ඔය හැමෝටම ස්තූතියි.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,875
    66,385
    113
    Lana ge bf millionere kenek.muta athi salliyak ne.lana provides sex.He enjoys:rolleyes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    lol යකෝ අපේ ලංකාවේ Naifm කොල්ලා හොදයි මීට වඩා.... :lol::lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,875
    66,385
    113
    With all that money he has his mother,sister and that rich as kid.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කේසි නෙයිස්ටැට් තමා මන් නම් කැමතිම

    ආ මූ තමයි අර පිස්සා.මූ ඩුබායි ගිහිල්ලා Moකාරයව හම්බෙලා video ekak කරල තිබ්බා.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    Oya eketawath pewdie pie karayage channel eke income ekata gahanna ba. :cool: 62 million subs. E gothaya views halagatha habi ara dead body sin ekak dala. Issra u video eka up karala paya yanakota 5 million views apu video thibba
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ȜMA X;23172078 said:
    Oya eketawath pewdie pie karayage channel eke income ekata gahanna ba. :cool: 62 million subs. E gothaya views halagatha habi ara dead body sin ekak dala. Issra u video eka up karala paya yanakota 5 million views apu video thibba

    pewds hoda ekaa monawa wunath :yes:

    pewds damme naa neda dead body case eka :eek: Jake Paul damme ekata pewdiepie react kale. :eek: