Mo's vlogs කියන ප්‍රසිද්ද youtube channel එකෙ අයිතිකරුවා mohamed beiraghdary අවුරුදු 22ක තරුණයෙක්.
ඔහු ජීවත්වෙන්නේ ඩුබායි රාජ්‍යයේ.ඔහු අද්‍යාපනය ලබන්නේ එංගලන්තයේ,පසුව ඔහු නැවත තම රට බලා පැමිණෙනවා.ඔහු සමග ඔහුගේ සහෝදරිය lana සහ මව ජීවත්වෙනවා.ඔහු එංගලන්තයේදි තමයි මේ channel එක හදන්නෙ.දැන් මේ channel එකේ subscribers ප්‍රමාණය මිලියන 5ක් පසු කර හමාරයි.ඔහුගේ channel එකේ වැඩිපුර අවදානය දිනා ගෙන ඇත්තේ ඔහුට අයත් supercars පිළිබදවයි.ඇත්තෙන්ම ඔහුගේ වයසට ඔහු කෝටිපතියෙක්.ඔහුගේ වත්කම් ප්‍රමාණය පිළිබද ඔහු හෙළි කර නැහැ.ඔහුගේ එදිනෙදා ජීවිතයේ විනෝදාත්මක දේවල් නිතර දෙවේලේ ඔහුගේ චැනලයට උඩුගත කරයි.මුලු ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශනය ඔහුගේ චැනලයට ලබා ගැනීමට ඔහු සමත් වී ඇත.ඩුබායි රාජ්‍යයේ ජීවත්වන ලාබාලතම ධන කුවේරයා Rashed Belhasaද ඔහුගේ මිතුරෙක්.ඔහුගේ සමහරක් වීඩියෝවල views ප්‍රමාණය මිලියන 15 ක්.ඔහු ගෙවන්නේ ඉතාමත් සුඛෝපබෝගී ජීවතයක්.ඔහුගේ වාහන අංගනයට අයිති supercars තමයි පහළ දාලා තියෙන්නෙ.
Rolls Royce Ghost (sold)
Ford Mustang GT
Lamborghini Huracán ( sister's)
Ferrari 458
Land Rover (sold)
Mercedes & BMW (London) (sold)
Lamborghini Aventador (sold)
දැන් හිතාගන්න පුලුවන්නෙද ඔහුගේ වත්කම් ප්‍රමාණය.
රෙප් ලබා දෙන ඔය හැමෝටම ස්තූතියි.

Last edited:

62 million subs. E gothaya views halagatha habi ara dead body sin ekak dala. Issra u video eka up karala paya yanakota 5 million views apu video thibba
Jake Paul damme ekata pewdiepie react kale.