Sarath Fonseka may day speech

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    සිංදු නම් කියන්නම බැහැ වගේ.අනික මේක මැයි දින කථාවක්ද නැත්නම් ජන්ද රැස්වීමක කථාවක්ද..:lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිංදු නම් කියන්නම බැහැ වගේ.අනික මේක මැයි දින කථාවක්ද නැත්නම් ජන්ද රැස්වීමක කථාවක්ද..:lol:

    :):yes::yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙරණ 60+ දාන්ඩ ඕනි..පට්ට ගායනාව :baffled:

    2014 අන්තිමට කිව්ව වගේ රාජපස්සලගෙ කවුරු හරි 2020ට කලින් හිරේ දැම්මනම් ඕකම කියවල මුන්ට ඡන්ද දිනන්ඩ පුලුවන් ඇයි දන්නෑ බැරි
    13.gif
    ..රාජිත සක්කිලි කටත් රෙද්ද බඩයන්ඩ කෑගහනව දැක්ක :baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අහිංසක වැඩකරන මනුස්සයන්ට වෙලා තියෙන අසාධාරනකම් තියෙන අගහිගකම්
    කියන්න තියෙන වෙලාවක.මුන් මේක තවත් දේශපාලන වේදිකාවක් කරන්
    :angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,751
    34,031
    113
    හෙට අපුච්චාගේ රැළියත් ගාල්ලේ තියෙනවා නේද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    ලංකාවේ මැයි දිනේ සමරන්නේ තැලෙන උං, තලන උංව බලන්න යන ඔෆීශල් නිවාඩුවක් විදිහට.