7FHPDgyZcCM
D dimuthmike Well-known member Jan 26, 2010 15,928 9,761 113 May 6, 2018 #3 සිංදු නම් කියන්නම බැහැ වගේ.අනික මේක මැයි දින කථාවක්ද නැත්නම් ජන්ද රැස්වීමක කථාවක්ද..
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 May 6, 2018 #4 dimuthmike said: සිංදු නම් කියන්නම බැහැ වගේ.අනික මේක මැයි දින කථාවක්ද නැත්නම් ජන්ද රැස්වීමක කථාවක්ද.. Click to expand...
dimuthmike said: සිංදු නම් කියන්නම බැහැ වගේ.අනික මේක මැයි දින කථාවක්ද නැත්නම් ජන්ද රැස්වීමක කථාවක්ද.. Click to expand...
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ May 6, 2018 #5 Kohomada minissu hina nowi wamane noda hitiye
kinkon Well-known member Aug 5, 2007 116,045 2 116,254 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 6, 2018 #7 දෙරණ 60+ දාන්ඩ ඕනි..පට්ට ගායනාව 2014 අන්තිමට කිව්ව වගේ රාජපස්සලගෙ කවුරු හරි 2020ට කලින් හිරේ දැම්මනම් ඕකම කියවල මුන්ට ඡන්ද දිනන්ඩ පුලුවන් ඇයි දන්නෑ බැරි ..රාජිත සක්කිලි කටත් රෙද්ද බඩයන්ඩ කෑගහනව දැක්ක
දෙරණ 60+ දාන්ඩ ඕනි..පට්ට ගායනාව 2014 අන්තිමට කිව්ව වගේ රාජපස්සලගෙ කවුරු හරි 2020ට කලින් හිරේ දැම්මනම් ඕකම කියවල මුන්ට ඡන්ද දිනන්ඩ පුලුවන් ඇයි දන්නෑ බැරි ..රාජිත සක්කිලි කටත් රෙද්ද බඩයන්ඩ කෑගහනව දැක්ක
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau May 6, 2018 #9 අහිංසක වැඩකරන මනුස්සයන්ට වෙලා තියෙන අසාධාරනකම් තියෙන අගහිගකම් කියන්න තියෙන වෙලාවක.මුන් මේක තවත් දේශපාලන වේදිකාවක් කරන්
අහිංසක වැඩකරන මනුස්සයන්ට වෙලා තියෙන අසාධාරනකම් තියෙන අගහිගකම් කියන්න තියෙන වෙලාවක.මුන් මේක තවත් දේශපාලන වේදිකාවක් කරන්
SLHodahitha Well-known member Nov 8, 2017 3,093 2,981 113 ::0 elakiri.com May 6, 2018 #10 Dirachcha lanuwa thama kagena yana hati......| Dukeee ba...
N nalin0001 Well-known member Jun 12, 2014 20,425 35,182 113 May 6, 2018 #11 හෙට අපුච්චාගේ රැළියත් ගාල්ලේ තියෙනවා නේද?
Colours Well-known member Feb 2, 2012 7,162 2,417 113 May 6, 2018 #12 ai ban may 7 unp eka may 6 samaranne....
kinkon Well-known member Aug 5, 2007 116,045 2 116,254 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 6, 2018 #13 Colours said: ai ban may 7 unp eka may 6 samaranne.... Click to expand... Radical nisa wenda athi
inspiron Well-known member May 27, 2014 25,002 17,634 113 Nowhere May 6, 2018 #14 ලංකාවේ මැයි දිනේ සමරන්නේ තැලෙන උං, තලන උංව බලන්න යන ඔෆීශල් නිවාඩුවක් විදිහට.
Kolama Well-known member Sep 11, 2008 19,484 23,752 113 ලිම්පෝපෝ කන්දෙ May 6, 2018 #17 කම්කරුවා රජ වුනොත් උබලා?