මොබිටෙල් උපහාර පැකේජය
යලුවනේ මට දැනගන්න පුලුවන්ද මොබිටෙල් උපහාර පැකේජයට වඩා ලාබ මොබිටෙල් පැකේජයක් තියනවඩ කියලා මොකද මම අවුරුදු 7ක් විතර පාවිච්චි කරනවා කොහොම උනත් මාසෙකට 1500-2000ක් සෙට් වෙනවා ඉට වඩා ලාබ පැකෙජයක් තියනවද?