Progressive+Space+Psychedelic Rock combination (Pink floyd lovers)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කාලෙකට කලින් Metal පැත්තෙ ඉඳල ඇවිත් Progressive+Space+Psychedelic Rock අහන්න පටන්ගත්තා.:D කෙටියෙන් කිව්වොත් Pink floyd style එක :lol: සමහර අය මේකට Acid rock කියලත් කියනව.






    LKS007 ලඟදි Pink floyd ගැන ත්‍රෙඩ් ලිව්ව. ඒ Music style eka කරන වෙන බෑන්ඩ් ටිකක් කතාකරන්නම්.




    1.Eloy ;)

    eloy 1969 ජර්මනියෙ පටන් අරන් තියෙන්නෙ. 1984 බෑන්ඩ් එක විසිරිල ගිහින් 1988 ආපහු එකතුවෙලා මෙ වෙනකන් ඉස්සරහට ඇවිත් තියෙනව. 16 Albums:eek:




    2.Hypnos 69:confused:

    1994 බෙල්ජියමෙ පටන් අරගත්ත බෑන්ඩ් එක අදවෙනකොට ඇල්බම් 4ක් එලියට දාලා තියෙනව. 2012 disbanded





    3.Hawkwind:yes:

    මේ බැන්ඩ් එක pink floyd සමකාලිනයෙක් 1969 එංගලන්තෙ පටන් ගත්ත බෑන්ඩ් එක තාමත් වඩකරනව. ඇල්බම් 30ක් එලියට දාල තියෙනව. space ගතිය වැඩි ටිකක්



    4.Nemrud:eek:

    අලුත්ම අලුත් බෑන්ඩ් එකක්. තාම ඇල්බම් දෙකයි




    5.OZRIC TENTACLES:nerd:


    instrumental විතරයි.1989 ඉඳල මෙ වෙනකන් ඇල්බම් 16ක් එලියට දාල තියෙනව මේගොල්ලොත් එංගලන්තෙ




    6.Kingston Wall :sorry:

    1987පටන්ගත්තට ඇල්බම් දෙකක් කරල තුන්වැනි එක කරද්දි බෑන්ඩ් එකෙ සාමාජිකයෙක් නැතිවෙලා බැන්ඩ් එක නැවතුනා




    7.Nektar:shocked:

    තවත් pink floyd සමකාලිනයක්. ඒවගෙම ELOY තරඟකාරයෙක් 1969 පටන් අරන් සැරින් සැරෙ වෙන් වෙලා ආයෙ හැදිල ඉස්සරහට යනව. මෙයාලත් ජර්මනියෙ. ඇල්බම් 13ක් කරල තියෙනව



    8.Oceansize:(

    1998 98 පටන් අරන් ඇල්බම් පහක් කරල 2011 වෙන්වෙලා ගියා



    9.Amplifier:frown:

    1999 මේ වෙනකොට ඇල්බම් 7ක් කරල තියෙනව



    10. No-Man:)



    **Yuri Gagarin







    වෙනස් දේවල් අහන්න කැමති අයට ත්‍රෙඩ් එකෙන් මොනවහරි දෙයක් ලැබෙන්න ඇති. මේවට හිතයන අයයි නැති අයයි දෙගොල්ලොම බම්ප් එකක් දාගෙන යන්න:P:P

    lks007 ගෙ pink floyd ත්‍රෙඩ් එක

     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Sorry වෙන්ට ඕන උබේ ත්‍රෙඩ් එක කනවට,,, මෙන්න මේ බෑන්ඩ් එක මචන් මෙතනට අදාළ වෙන්නම ඕන.. හැබය් මුන් ඇවිල්ල මචන් ඉස්සෙල්ලම ආපු උන් නෙවි.. මේ ලදී ෆෝම් වෙච්ච සින් එකක්... හැබය් මචන් සික් එක නං ෆකේ ෆැක්... පිස්සි කොර මියුසික් එකක් මචන් යන්නේ



    අහලම ඉඩපල්ලකෝ

    :love::love::love:


     
    • Like
    Reactions: RottenCOLT

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Sorry වෙන්ට ඕන උබේ ත්‍රෙඩ් එක කනවට,,, මෙන්න මේ බෑන්ඩ් එක මචන් මෙතනට අදාළ වෙන්නම ඕන.. හැබය් මුන් ඇවිල්ල මචන් ඉස්සෙල්ලම ආපු උන් නෙවි.. මේ ලදී ෆෝම් වෙච්ච සින් එකක්... හැබය් මචන් සික් එක නං ෆකේ ෆැක්... පිස්සි කොර මියුසික් එකක් මචන් යන්නේ



    අහලම ඉඩපල්ලකෝ

    :love::love::love:
    එල එල මේකත් දැම්ම.:yes: ත්‍රෙඩ් එකෙ තියෙන ඒව කොහොමද:eek:
     
    • Like
    Reactions: waca

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තියෙන සමහරක් ඒවා අහලා නෑ මචන්.
    ඒ ටිකත් අහලා බලන්නම් :yes:
    tfs +