අඩෝ වැරදිලාවත් බලන්න එපා බං.
උබට ෆිල්ම් එකත් එපා වෙයි.
BR එක බලපන්![]()
3D බලන්න ඕන ෆිල්ම් එකක් බන්..
ගිහින් බලපන් බලපු නැති උන් ඇඩේන්න කරල තියනව
කලින් avengers මට සෙට් උනේ නෑ ඒත් මේක නම් සුපිරි.

වෙලාවක් තමයි නැත්තේ බං.
එක හින්දා ඉතින් br එක තමයි පිහිටට ඉන්නේ![]()

නිවාඩුවක් දාල පලයන්
its worth it
![]()


ඔය වගෙ කමෙන්ට් දාලා ඉවසිම නැති කරන්න එපා අනේ...![]()
