Apita moko apinam japan yanawa labana maase![]()

Lankawa thawa hodai ne ban balapanko Canada,Japan ehema debt to gdp ratio eka
https://en.wikipedia.org/wiki/List_of_countries_by_public_debt


The 10 Countries With the Most Debt
COUNTRYJapanDEBT AS PERCENT OF GDP (2010 EST.)225.9St. Kitts and Nevis196.3Lebanon139.0Jamaica135.7Greece130.2Eritrea129.7Grenada119.1Italy118.4Iceland115.6Barbados111.6
COUNTRYGDP (2010 EST., USD)DEBT AS PERCENT OF GDP (2010 EST.)United States$14.6 trillion92.7%China$5.7 trillion19.1%Japan$5.4 trillion225.9%Germany$3.3 trillion75.3%France$2.6 trillion84.2%United Kingdom$2.3 trillion76.7%Italy$2.0 trillion118.4%Brazil$2.0 trillion66.8%Canada$1.6 trillion81.7%Russia$1.5 trillion11.1%
Source:- https://www.usnews.com/news/articles/2011/01/28/the-10-countries-with-the-most-debt


මට නම් මේ රටවල් වල අංක ලොකු වුනාට වැඩක් නෑ මොකද ඒ රටවල් වල වත්කමත් ඒ ගානටම ලොකු ගානක්. ඉතින් අංක වලින් ඕක compare කරන්න බෑ. අනිත් රටවලුත් එහෙමයි කියල අපේ රටට එහෙම වුනාට කමක් නෑ කියලද මේවා compare කරලා අපි හිතාගන්න ඕන දැන්.![]()

. ඒහෙම ගොඩක් නය ගන්න පුලුවන් ඇති උන්ට හැබැයි ලොකු දේශීය නිශ්පාදනයක් තියෙන හින්ද. අනිත් එක තමයි ඔය රටවල් වලට තියෙන පිලිගැනීම නිසා ඕන තරන් නය ගන්න පුලුවන්. දැන් බලපන් උදාහරනයක් විදිහට අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය පෝසත් මිනිස්සුන්ට නය වැඩියි උන්ට නය තියෙන්නෙ කෝටිගනන් වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට නය තියෙන්නෙ ලක්ශගනන්වලින්. ඒවුනාට කෝටිපති මිනිස්සු ගතකරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය සැපපහසු දියුනු ජීවිත ඒඋනාට උන් කෝටිගනන් රටටම නයයි
. අන්න ඒවගේ සීන් එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙඋන් නයවලින් තමයි බන් ඔහොම දියුනුවෙලා හොඳට කාල ඇඳල ඉන්නෙ ඉතින්. ඒහෙම ගොඩක් නය ගන්න පුලුවන් ඇති උන්ට හැබැයි ලොකු දේශීය නිශ්පාදනයක් තියෙන හින්ද. අනිත් එක තමයි ඔය රටවල් වලට තියෙන පිලිගැනීම නිසා ඕන තරන් නය ගන්න පුලුවන්. දැන් බලපන් උදාහරනයක් විදිහට අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය පෝසත් මිනිස්සුන්ට නය වැඩියි උන්ට නය තියෙන්නෙ කෝටිගනන් වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට නය තියෙන්නෙ ලක්ශගනන්වලින්. ඒවුනාට කෝටිපති මිනිස්සු ගතකරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය සැපපහසු දියුනු ජීවිත ඒඋනාට උන් කෝටිගනන් රටටම නයයි
. අන්න ඒවගේ සීන් එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ


In my opinion, whenever we take any loan for developments, thee will be an attached component of ROI.
In other words, when we build highway, there will be a return of that investment.
Airport, Port or any other revenue generator can be done obtaining a loan. This is norm.
MR, taken many loans from China and other countries to develop some infra. Some of those infra provide revenue by now. Most relevant example is the Highway.
But after the new government came to the power, they didnt utilize those revenue generators properly. Instead they added a title to Mattala as good for Paddy Storage. Port as no ship zone.
මට හිතෙන විදිහට, රටක සංවර්ධනයට නය ගන්න එක අරුමයක් නොවේ.
නය ගත්තම ඒ නය ගෙවන්න පුළුවන් වෙන්නේ, ඒ නය යොදවන සන්වර්දනයෙන් අනිත් පැත්තට ලැබෙන ලාබයකින් හරි වෙන ප්රතිලාබයකින් හරි තමයි.
පහුගිය ආණ්ඩුවෙන් නය අරගෙන තිබ්බ, චීනෙන් සහ වෙනත් රටවල් කීපයකින්.
එතකොට නය අරගෙන ඒ අදාල සංවර්දනය කරලා එකෙන් උපයන එක තමයි ජයග්‍රහණය
දැන් බලන්න, හයි වේ එක,එකෙන් කොච්චර සල්ලි හොයනවද?
ඒ වගේ තමයි ඔය ගත්ත නයෙන් හම්බකරන්නේ.....
දැන් ආණ්ඩුව කරපු ගොන් කම් තමයි, හදපු මත්තල ගුවන්තොටුපලේ වී ගබදාකරපු එක...කොච්ච්චර සල්ලි හම්බකරන්න වැඩක් කරන්න තිබ්බද. මෙයාල කරපු වදෙන් තවම එක ලෝකේ දැනගෙන ඉන්නේ වී දාන්න හදපු එකක් කියල. හොඳ වැඩපිළිවෙලක් හදල එකෙන් සල්ලි හොයන්න කල්පනාකරේ නැහැ.
අනිත් එක තමයි අපි දන්නා හම්බන්තොට වරාය, මෙකෙන්තු හොඳට වැඩක් ගත්තනම් සල්ලි උල්පතක්, අපතොයෝ වගේ එකෙන් හරියට වැඩේ කරන්නේ නැතුව බහු බූත කියා කියා එක නොන්ඩි කරලා විකුණලා දැම්ම
අපේ රටේ කිසිම සැලැස්මක් නැහැ, ආණ්ඩු මාරු වුනාම වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්ති හදන ක්‍රමයක් එන්න ඕන.
නය ගත්තට කමක් නැහැ, දේශපාලන ගොන් පාට් වලට ඒ ගත්තු නය හිලවු කරන්න බැහැ
උන් නයවලින් තමයි බන් ඔහොම දියුනුවෙලා හොඳට කාල ඇඳල ඉන්නෙ ඉතින්. ඒහෙම ගොඩක් නය ගන්න පුලුවන් ඇති උන්ට හැබැයි ලොකු දේශීය නිශ්පාදනයක් තියෙන හින්ද. අනිත් එක තමයි ඔය රටවල් වලට තියෙන පිලිගැනීම නිසා ඕන තරන් නය ගන්න පුලුවන්. දැන් බලපන් උදාහරනයක් විදිහට අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය පෝසත් මිනිස්සුන්ට නය වැඩියි උන්ට නය තියෙන්නෙ කෝටිගනන් වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට නය තියෙන්නෙ ලක්ශගනන්වලින්. ඒවුනාට කෝටිපති මිනිස්සු ගතකරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය සැපපහසු දියුනු ජීවිත ඒඋනාට උන් කෝටිගනන් රටටම නයයි
. අන්න ඒවගේ සීන් එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ
