how much is sri lanka in debt

lprj

Junior member
  • Jan 16, 2008
    33
    1
    8
    Rataka GDP ta sapekshawa thamai naya ganna puluwan. Ape GDP eka thawa wadi kara gaththoth thawa naya ganna puluwan. ona ratak ehema thamai karanne.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Lankawa thawa hodai ne ban balapanko Canada,Japan ehema debt to gdp ratio eka

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_public_debt

    ඒ උනාට ඒ රටවල් හෙන දියුණුයි නේ බන්. japan Canada එහෙම ගිහිල්ල වරෙන්කො මෙහෙට බලන්න. ඒ වගේද බන් මෙහෙ. මොකක් හරි හෙන අවුලක් තියෙනවනේ. :no::no::no:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එකසිය හැටයි! ලාබයි!! අවශ්‍ය තරමට වඩා බොහෝ අඩුවෙන් වුවත්, පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක විකුණුම් මිල පළමු වරට රුපියල් 159 ඉක්මවා තිබේ. මේ ගැන බොහෝ විවේචනද අහන්නට ලැබේ. පසුගිය වසරේ මාර්තු 30 දින එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවූ අතර ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි විමසුමක් කරමින් ලිපියක් මේ වියුණුවෙහි පල කෙරුණේය. පහතින් ඇත්තේ ඒ ලිපියට සබැඳියකි. එකසිය පණහයි! ලාබයි!! ඒ අවස්ථාවේදී මා පෙන්වා දුන් පරිදි 2015 අවසානයේදී ඩොලරයක "සැබෑ" මිල (2001 වසරේදී ක්‍රය ශක්ති සාම්‍යය පැවතුණු සේ සලකමින්) රුපියල් 213ක් පමණ විය. එම ලිපිය සමඟ පළ කළ වගුව අලුත් දත්ත ඇතුළු කොට යාවත්කාලීන කර පහත පළ කර තිබේ. ඉහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, ලංකාවේ අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමේවත් තබාගනිමින් ගෙවුම් ශේෂ අර්බුදයෙන් යම් තරමකින් හෝ ගොඩ යන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව අඩු වශයෙන් තවත් 45-50%කින් පමණවත් අවප්‍රමාණය විය යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව හා ඉන්දියානු විරෝධයක් මතුපිටින් පෙන්වන ඇතැම් අය ඒ අතරම එයට තනිකරම ප්‍රතිවිරුද්ධව ජාතික ආර්ථිකය බිඳ දමමින් ඉන්දියාවට හා චීනයට වාසි සැලසෙන පරිදි විණිමය අනුපාතිකය පවතින මට්ටමේම තබාගැනීම වෙනුවෙන්ද හඬ නැඟීම තරම් විහිළුවක් තවත් නැත. මෙහි උද්ධමනය සේ සලකා තිබෙන්නේ එක් එක් රටෙහි දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකයයි. ඒ වෙනුවට, පාරිභෝගික මිල දර්ශකයන්හි වෙනස්වීම් සලකමින් ගණනය කළහොත් ලැබෙන ඇමරිකන් ඩොලරයේ අගය මීටත් වඩා ඉහළ එකකි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    The 10 Countries With the Most Debt​

    COUNTRY
    DEBT AS PERCENT OF GDP (2010 EST.)​
    Japan
    225.9​
    St. Kitts and Nevis
    196.3​
    Lebanon
    139.0​
    Jamaica
    135.7​
    Greece
    130.2​
    Eritrea
    129.7​
    Grenada
    119.1​
    Italy
    118.4​
    Iceland
    115.6​
    Barbados
    111.6​

    COUNTRY
    GDP (2010 EST., USD)​
    DEBT AS PERCENT OF GDP (2010 EST.)​
    United States
    $14.6 trillion​
    92.7%​
    China
    $5.7 trillion​
    19.1%​
    Japan
    $5.4 trillion​
    225.9%​
    Germany
    $3.3 trillion​
    75.3%​
    France
    $2.6 trillion​
    84.2%​
    United Kingdom
    $2.3 trillion​
    76.7%​
    Italy
    $2.0 trillion​
    118.4%​
    Brazil
    $2.0 trillion​
    66.8%​
    Canada
    $1.6 trillion​
    81.7%​
    Russia
    $1.5 trillion​
    11.1%​

    Source:- https://www.usnews.com/news/articles/2011/01/28/the-10-countries-with-the-most-debt
     
    Last edited:

    මට නම් මේ රටවල් වල අංක ලොකු වුනාට වැඩක් නෑ මොකද ඒ රටවල් වල වත්කමත් ඒ ගානටම ලොකු ගානක්. ඉතින් අංක වලින් ඕක compare කරන්න බෑ. අනිත් රටවලුත් එහෙමයි කියල අපේ රටට එහෙම වුනාට කමක් නෑ කියලද මේවා compare කරලා අපි හිතාගන්න ඕන දැන්. :confused::confused:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට නම් මේ රටවල් වල අංක ලොකු වුනාට වැඩක් නෑ මොකද ඒ රටවල් වල වත්කමත් ඒ ගානටම ලොකු ගානක්. ඉතින් අංක වලින් ඕක compare කරන්න බෑ. අනිත් රටවලුත් එහෙමයි කියල අපේ රටට එහෙම වුනාට කමක් නෑ කියලද මේවා compare කරලා අපි හිතාගන්න ඕන දැන්. :confused::confused:

    උන් නයවලින් තමයි බන් ඔහොම දියුනුවෙලා හොඳට කාල ඇඳල ඉන්නෙ ඉතින්:D:P. ඒහෙම ගොඩක් නය ගන්න පුලුවන් ඇති උන්ට හැබැයි ලොකු දේශීය නිශ්පාදනයක් තියෙන හින්ද. අනිත් එක තමයි ඔය රටවල් වලට තියෙන පිලිගැනීම නිසා ඕන තරන් නය ගන්න පුලුවන්. දැන් බලපන් උදාහරනයක් විදිහට අරගෙන සාමාන්ය මිනිස්සුන්ට වැඩිය පෝසත් මිනිස්සුන්ට නය වැඩියි උන්ට නය තියෙන්නෙ කෝටිගනන් වලින්. සාමාන්ය මිනිස්සුන්ට නය තියෙන්නෙ ලක්ශගනන්වලින්. ඒවුනාට කෝටිපති මිනිස්සු ගතකරන්නෙ සාමාන්ය මිනිස්සුන්ට වැඩිය සැපපහසු දියුනු ජීවිත ඒඋනාට උන් කෝටිගනන් රටටම නයයි:P. අන්න ඒවගේ සීන් එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: dayt0na

    ආ හරි හරි. එතකොට කියපන් ඔය ලොකු රටවල් කාටද ඔච්චර ණය වෙලා තියෙන්නේ. එතකොට ණය නැති එකෙකුත් ඉන්න ඕනිනේ. මොකද USA, China ත් ණයයි. :confused::confused:

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    In my opinion, whenever we take any loan for developments, thee will be an attached component of ROI.
    In other words, when we build highway, there will be a return of that investment.
    Airport, Port or any other revenue generator can be done obtaining a loan. This is norm.

    MR, taken many loans from China and other countries to develop some infra. Some of those infra provide revenue by now. Most relevant example is the Highway.
    But after the new government came to the power, they didnt utilize those revenue generators properly. Instead they added a title to Mattala as good for Paddy Storage. Port as no ship zone.

    මට හිතෙන විදිහට, රටක සංවර්ධනයට නය ගන්න එක අරුමයක් නොවේ.
    නය ගත්තම ඒ නය ගෙවන්න පුළුවන් වෙන්නේ, ඒ නය යොදවන සන්වර්දනයෙන් අනිත් පැත්තට ලැබෙන ලාබයකින් හරි වෙන ප්‍රතිලාබයකින් හරි තමයි.
    පහුගිය ආණ්ඩුවෙන් නය අරගෙන තිබ්බ, චීනෙන් සහ වෙනත් රටවල් කීපයකින්.
    එතකොට නය අරගෙන ඒ අදාල සංවර්දනය කරලා එකෙන් උපයන එක තමයි ජයග්‍රහණය
    දැන් බලන්න, හයි වේ එක,එකෙන් කොච්චර සල්ලි හොයනවද?
    ඒ වගේ තමයි ඔය ගත්ත නයෙන් හම්බකරන්නේ.....
    දැන් ආණ්ඩුව කරපු ගොන් කම් තමයි, හදපු මත්තල ගුවන්තොටුපලේ වී ගබදාකරපු එක...කොච්ච්චර සල්ලි හම්බකරන්න වැඩක් කරන්න තිබ්බද. මෙයාල කරපු වදෙන් තවම එක ලෝකේ දැනගෙන ඉන්නේ වී දාන්න හදපු එකක් කියල. හොඳ වැඩපිළිවෙලක් හදල එකෙන් සල්ලි හොයන්න කල්පනාකරේ නැහැ.
    අනිත් එක තමයි අපි දන්නා හම්බන්තොට වරාය, මෙකෙන්තු හොඳට වැඩක් ගත්තනම් සල්ලි උල්පතක්, අපතොයෝ වගේ එකෙන් හරියට වැඩේ කරන්නේ නැතුව බහු බූත කියා කියා එක නොන්ඩි කරලා විකුණලා දැම්ම

    අපේ රටේ කිසිම සැලැස්මක් නැහැ, ආණ්ඩු මාරු වුනාම වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්ති හදන ක්‍රමයක් එන්න ඕන.

    නය ගත්තට කමක් නැහැ, දේශපාලන ගොන් පාට් වලට ඒ ගත්තු නය හිලවු කරන්න බැහැ

    ඔව් එක හරි. මට තේරුනේ නැති තැනක් තියෙනවා. දැන් highway එකෙන් අදායම ආවට ඒවා අපේ රටේ ඇතුලෙම තියෙන සල්ලිනේ අපහු කැරකෙන්නේ. එකෙන් රටේ ආර්ථිකයට කෙලිම්ම බලපාන්නේ නෑ නේද. ඔන්න වරාය වගේ නම් කෙලිම්ම පිටරට සල්ලි එනවා කියල හිතන්න පුළුවන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආ හරි හරි. එතකොට කියපන් ඔය ලොකු රටවල් කාටද ඔච්චර ණය වෙලා තියෙන්නේ. එතකොට ණය නැති එකෙකුත් ඉන්න ඕනිනේ. මොකද USA, China ත් ණයයි. :confused::confused:

    ආ එහෙමත් එකක් තියෙනවනෙ නේද?:yes::P උන් ඉතින් එකිනෙකාගෙන් ගත්තු නයත් ගොඩක් ඇති. තව ඉතින් වෙන වෙන රටවල්වලින් ගත්තුව කොච්චර ඇත්ද එක එක ප්‍රොජෙක්ට් වලට??:D:)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උන් නයවලින් තමයි බන් ඔහොම දියුනුවෙලා හොඳට කාල ඇඳල ඉන්නෙ ඉතින්:D:P. ඒහෙම ගොඩක් නය ගන්න පුලුවන් ඇති උන්ට හැබැයි ලොකු දේශීය නිශ්පාදනයක් තියෙන හින්ද. අනිත් එක තමයි ඔය රටවල් වලට තියෙන පිලිගැනීම නිසා ඕන තරන් නය ගන්න පුලුවන්. දැන් බලපන් උදාහරනයක් විදිහට අරගෙන සාමාන්ය මිනිස්සුන්ට වැඩිය පෝසත් මිනිස්සුන්ට නය වැඩියි උන්ට නය තියෙන්නෙ කෝටිගනන් වලින්. සාමාන්ය මිනිස්සුන්ට නය තියෙන්නෙ ලක්ශගනන්වලින්. ඒවුනාට කෝටිපති මිනිස්සු ගතකරන්නෙ සාමාන්ය මිනිස්සුන්ට වැඩිය සැපපහසු දියුනු ජීවිත ඒඋනාට උන් කෝටිගනන් රටටම නයයි:P. අන්න ඒවගේ සීන් එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නෙ

    Patta Explanation :)
     
    • Like
    Reactions: G.D.1.nirmal