how much is sri lanka in debt

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    නිකමට වගේ google එකේ මෙහෙම ගහල බැලුවා. :shocked::shocked:

    අපේ රටේ ආදායමෙන් 75% - 95.4% ගානකින් කරන්නේ ණය ගෙවනෙකලු. හප්පා....

    හරියටම උත්තරයක් ගන්න නම් වයිම ගෙන් අහන්න වෙයි.......
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආ හරි හරි. එතකොට කියපන් ඔය ලොකු රටවල් කාටද ඔච්චර ණය වෙලා තියෙන්නේ. එතකොට ණය නැති එකෙකුත් ඉන්න ඕනිනේ. මොකද USA, China ත් ණයයි. :confused::confused:

    Most of these loans are sovereign Bonds ( Loans of Governments) like instruments held by private individuals and Corporate funds like our EPF.

    Most of the local loans of Sri Lankan Government is held by EPF, ETF, Banks, individuals, pension funds etc.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Most of these loans are sovereign Bonds ( Loans of Governments) like instruments held by private individuals and Corporate funds like our EPF.

    Most of the local loans of Sri Lankan Government is held by EPF, ETF, Banks, individuals, pension funds etc.

    You say our most of our country's debt from our local funds itself?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    ඔව් එක හරි. මට තේරුනේ නැති තැනක් තියෙනවා. දැන් highway එකෙන් අදායම ආවට ඒවා අපේ රටේ ඇතුලෙම තියෙන සල්ලිනේ අපහු කැරකෙන්නේ. එකෙන් රටේ ආර්ථිකයට කෙලිම්ම බලපාන්නේ නෑ නේද. ඔන්න වරාය වගේ නම් කෙලිම්ම පිටරට සල්ලි එනවා කියල හිතන්න පුළුවන්.

    හයිවේ එක පාවිච්චි කරන්නේ ලංකාවේ අයම නෙමෙයි නේ....
    සංචාරකයෝ, එහෙම ගියාම පිට රට මෙහෙ තියෙන සමාගම් එයාලගේ බදු ප්‍රවාහනයට වගේ නොයෙක් දේවල් වලටත් පාවිච්චි වෙනව නේද
    ලංකාවේ ඇතුලේ සල්ලි ඇතුලෙම සංසරණය වෙනවා කියන එකම නෙමෙයි
    කරපු වැඩෙන් මුදල් ජනනය වෙනවා කියන එක..එක රට ඇතුලෙන් හරි පිටින් හැරු වුනත් එකයි

    මෙතන වුනේ අවුරුදු ගානක් යනකල් හොරු කියල ඒවා හොයා හොයා ඉන්න ගිහින් හදපු දේවල් වලින් ප්‍රයෝජනයක් අරන් නය ගෙවන පිලියමක් හදපු නැති එක....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    ඔව් එක හරි. මට තේරුනේ නැති තැනක් තියෙනවා. දැන් highway එකෙන් අදායම ආවට ඒවා අපේ රටේ ඇතුලෙම තියෙන සල්ලිනේ අපහු කැරකෙන්නේ. එකෙන් රටේ ආර්ථිකයට කෙලිම්ම බලපාන්නේ නෑ නේද. ඔන්න වරාය වගේ නම් කෙලිම්ම පිටරට සල්ලි එනවා කියල හිතන්න පුළුවන්.

    මෙහෙම කියමු. රජයක් ණය ගන්නේ රජයේ වියදම් පියවාගන්න හෝ අය වැය පරතරය සමබර කරගන්න. රජයට ආදායම් එන්නේ බදු හා රාජ්‍ය ආයතන වලින් ලැබෙන ලාභ වලින්. ලෝකේ ඕනම රටක ආර්ථිකය රඳා පවතින්නේ දේශීය නිශ්පාදන මත. විදේශ රට වලින් එන ආදායම් මත 100% රැඳෙන්නේ නෑ. අනිත් කාරණය මිනිස්සු ඉතිරි කරපු සල්ලි වියදම් කරන තරමට රජය තමා රජයට ආදායම් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ විතරද මන්දා ණය අරන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ