sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180963 said:
    ඔව් ඒක නං ඇත්ත. මං කෙල්ල ඉද්දි බීලම නෑ. බොන්න හිතෙන්නෙත් නෑ. මේ මෙහෙ ඉන්න නිසා බොන්නෙ. යාළුවො කතා කරනවනෙ. බෑ කියන්නෙත් නෑ මං ඉතින් යනව. නැත්තන් තනියමනෙ :eek::eek:

    :rolleyes::rolleyes: oya hodai. ape ekkenatanam man hitiyata ganak na. yaluwo ekka biwat mata kiyanwa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අප්පටසිරි. සයො නැන්දත් දැක්කද ඒක. :sorry: මං හිතුවෙ යාළුවට විතරයි පේන්නෙ කියල :sorry:

    උඹ බබා. :P:lol:

    :eek::eek::eek: rahada ethakota
    හොඳට වදිනවා. රෙඩ්බුල්, බියර්.

    :rolleyes::rolleyes: oya hodai. ape ekkenatanam man hitiyata ganak na. yaluwo ekka biwat mata kiyanwa

    මං නං බීලම නෑ. ඇත්තටම බොන්න සෙට් වෙලා තියෙන්නෙ මෙහෙ තනියම ඉන්න නිසා. යාළුවොත් ඉන්නවනෙ. මම කොහොමත් මේකෙන් අයින් වෙන්න ඉන්නෙ. එතකොට අඩු කරන්න ඕනෙ. :eek: නැතිම වෙයිද දන්නෙ නෑ. අලුත් අවුරුදු නිවාඩුව හම්බුනා දවස් 14ක්. එක දවසක්වත් බීවේ නෑ, :shocked: ආයෙ වැඩට ඇවිත් පළවෙනි දවසෙම ගැහුවා යාළුවො එක්ක :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    man thunweni paara biwwa vodka jathi 2 k. 1 l bothal 2k hathara denek. mamai tawa ekekui tamai wadipura biwwe. kohomahari 600-700 ml withara. e okkoma beela iwarawenakan hoda sihiyen hitiya beela kiyawana unta hinawewi nobeepu unuth ekka. antimata ekapara shot eka hambuna. monawa unada danne na. :eek: sihiya nathi taran. agata panak na bima watila hitiye paya 5k witara. anitmata dawas 3k 4k gihillath amarui. oluwa ridenawa hodatama. kochchara unath mama nam beela kiyawanne na. sihiya tiyenawa hodata. e tamai antima beema :D:D

    තැපෑලෙන් වැදිලා වෙන්නැති. යකෝ පළවෙනි පාරම බාගයක් බොනව කියන්නෙ උඹ යකාගෙ ඩයල් එකක්නෙ :shocked::eek: ළඟ නමාගන යන්නැති එහෙමනං :sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180999 said:
    උඹ බබා. :P:lol:

    හොඳට වදිනවා. රෙඩ්බුල්, බියර්.

    මං නං බීලම නෑ. ඇත්තටම බොන්න සෙට් වෙලා තියෙන්නෙ මෙහෙ තනියම ඉන්න නිසා. යාළුවොත් ඉන්නවනෙ. මම කොහොමත් මේකෙන් අයින් වෙන්න ඉන්නෙ. එතකොට අඩු කරන්න ඕනෙ. :eek: නැතිම වෙයිද දන්නෙ නෑ. අලුත් අවුරුදු නිවාඩුව හම්බුනා දවස් 14ක්. එක දවසක්වත් බීවේ නෑ, :shocked: ආයෙ වැඩට ඇවිත් පළවෙනි දවසෙම ගැහුවා යාළුවො එක්ක :lol:

    :eek::eek: kohoma hari nawaththa gana. eka agat hodai. ape aya masekata sarayak wage set wenawa mona hari magulak kiyala. nattam wedding party owa thama. ewala gihama ehema onawata wada bonne na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    epa kiyana eka ahala epawela inne ban. mama kohomath bonna kamathi na. beepu tikata ahagaththa madai. :dull:

    :eek::eek::eek: paduwe inna asa unata

    මම නං කියල තියෙන්නෙ බොනවා කියල පාටි වලදි වගේ. :P ඉඳල හිටලා :lol:
    නැත්තන් බැන්දයින් පස්සෙ කටේ තියන්න හම්බෙන්නෙ නෑනෙ. ඒක නිසා ලාවට ශේප් කරලා තියෙන්නෙ :rolleyes: වෙල් ප්ලෑන්ඩ් :rolleyes: මං මෙහෙ බොන කරන ඒව එයා දන්නෙ නෑ. :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    epa kiyana eka ahala epawela inne ban. mama kohomath bonna kamathi na. beepu tikata ahagaththa madai. :dull:

    :rolleyes::rolleyes: onna okane man wadiya kunu kunu ganna yanne na. ita passe mawa anayak wenawa.
    ita passe mawa halalama hari horen hari yanna gannawa.:eek::eek:
    ita wada hodai mawa ekka yana eka. :yes::yes:
    mokada karanne kiyala mata penawane. oka mama epa kiya kiya hitiyanam eyata bonna onnam mata horen hari gihin bila enawa aya dekak na :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :eek::eek: kohoma hari nawaththa gana. eka agat hodai. ape aya masekata sarayak wage set wenawa mona hari magulak kiyala. nattam wedding party owa thama. ewala gihama ehema onawata wada bonne na

    නවත්තන්න පුළුවන් ඒත් මෙහෙ ඉන්න නිසයි බැරි. ගෙදර ගියොත් පුළුවන්. අනික බැන්දයින් පස්සෙ කොහොමවත් තනියම ගහන්න වෙන්නෙ නෑනෙ :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181027 said:
    මම නං කියල තියෙන්නෙ බොනවා කියල පාටි වලදි වගේ. :P ඉඳල හිටලා :lol:
    නැත්තන් බැන්දයින් පස්සෙ කටේ තියන්න හම්බෙන්නෙ නෑනෙ. ඒක නිසා ලාවට ශේප් කරලා තියෙන්නෙ :rolleyes: වෙල් ප්ලෑන්ඩ් :rolleyes: මං මෙහෙ බොන කරන ඒව එයා දන්නෙ නෑ. :rolleyes:

    apo hora. mamanam badinna kalin eyage keruwawa dannawa. ayi oya biwahama eyata hoyanna barida :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matat wine bonna tamai ona. man ekaparak nadayek gedarata genalla biwwa red wine ekak. eka rasaine. agatath hodai kiyanawane. :rolleyes: e nisa apahu beela balanna hitila inne. eka kiyala man ahagatta hodata. :sorry: man arrack,vodka,whisky,brandy walata kamathi na. hoda welawata mata spirit rasa allanne na. mala jarawak.

    අපිට නං එහෙම වර්ගයක් කියල නෑ ඕන එකක් :lol:. නියම පළතුරු කසිප්පු එකක් ගෙනාව ගිය මාසෙ යාලුවෙක් ගමේ ගිහින් එද්දි. ඌමයි හදල තියෙන්නෙත් පිරිසිඳුවටම :P:rolleyes: