Brain 50% Increse

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Smart Drugs- Nootropics
    Roshen Bhagya
    5/8/2018
    අද මම ඔයාලාට කියන්න යන්නෙ වැඩිපුර කතා කරනේ නැතී මාතෘකාවක්.ඒ තමා SAMRT DRUGS නැත්තම් Nootropics කියලා භාව්තා වෙන මොලය වැඩියෙන් ක්‍රියා කිරිමට උද්ව් වෙන ටැබලට් වර්ගයන් ගැනය්.
    ඔයලා ලිමිට් ලස්(LIMITLESS),ලුසී(LUCY) වගේ ෆිල්ම්ස් බලලා තියනවන්ම් මෙ මම කියන දේ අහලා දැකලා මේවාට කරන්න පුලුවන් දේවල් ගැනත් දන්වා ඇතී.
    මොලයෙ ක්‍රියාකරකම් වැඩි කරන්න,ඔයාලගෙ කම්මැලිකම් නැති කර්න්න,දවසම ක්‍රියාකාරි ලෙස ඉන්න,පාඩම් කරද්දී ඔලුව එක තැනක තියා ගන්න මෙ මම යටින් දාන ටැබ්ලට් භාවඉතා කර්න්න පුලුවන්.
    ලන්කාවෙ එච්චර ජනප්‍රිය නැත්තෙ මෙවගෙ තියෙන අතුරුපල හින්දාය්.
    කිසිම දෙයක් ඔනාවාට වඩා ගැනීම සුදුසු නැ.
    එත් තමන්ගේම සොයාබැලීම් කර්ලා ඔයලට සුදුසු විදියෙ ඩ්‍රරග් එකක් යූස් කරලා බලන්න.දැනටමත් පාවිචි කරන අය ඉන්නවන්ම් අපිවත් දැනුවත් කර්න්න.
    Most famous one is
    MODAFINIL(EXPENSIVE)

    CAUTION
    ADRAFINIL (SUBSTITUTE FOR THE ABOVE CHEAPER)
    :yes:

    CAUTION
    Overuse may cause Liver insomnia, headaches and potentially dangerous skin rashes, and there is a lack of long-term data

    94216950df9c5b02328fa02f4a4fe4929f0522b20627746dfa77ff3d32f3936fb2528ccc.jpg
    [/ATTACH][/ATTACH]
    Respect ++
     
    Last edited:
    • Like
    Reactions: P.E.K.K.A

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    CAUSION
    Over use may cause Liver insomnia, headaches and potentially dangerous skin rashes, and there is a lack of long-term data
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ක්ශණික ප්‍රතිඵල ගන්න ගිහිං කාලයක් ගනිද්දි මොලේ නැත්තටම නැති වුනාට පස්සෙ තමා කෙලවෙන්නෙ. පාඩං කරද්දි හිත එක තැනක තියාගන්න බැරි නං ෆෝන් පාවිච්චි කරන එක ෆේස්බුක් ඉන්ටග්‍රෑම් යන එක නවත්තපල්ල. මිනිස්සුම අවධානෙ එක තැනක තියාගන්න බැරි වෙන විදිහට පරිසරේ හදාගෙන අන්තිමට අවධානෙ එක තැනක තියාගන්න පුලුවන් වෙන්න බෙහෙත් හදාගෙන ආයෙ ඒව බීල ලෙඩ හදාගෙන ආයෙ ඒ ලෙඩ හොඳ කරගන්න වෙන බෙහෙත් බොනව.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ක්ශණික ප්‍රතිඵල ගන්න ගිහිං කාලයක් ගනිද්දි මොලේ නැත්තටම නැති වුනාට පස්සෙ තමා කෙලවෙන්නෙ. පාඩං කරද්දි හිත එක තැනක තියාගන්න බැරි නං ෆෝන් පාවිච්චි කරන එක ෆේස්බුක් ඉන්ටග්‍රෑම් යන එක නවත්තපල්ල. මිනිස්සුම අවධානෙ එක තැනක තියාගන්න බැරි වෙන විදිහට පරිසරේ හදාගෙන අන්තිමට අවධානෙ එක තැනක තියාගන්න පුලුවන් වෙන්න බෙහෙත් හදාගෙන ආයෙ ඒව බීල ලෙඩ හදාගෙන ආයෙ ඒ ලෙඩ හොඳ කරගන්න වෙන බෙහෙත් බොනව.

    I am getting remember of Elakiri and these buggers
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    MODAFINIL lankawe thiyanawada kiyak wenawada. social anxiety wage ayatath meka hodailu neda
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Smart Drugs- Nootropics
    Roshen Bhagya
    5/8/2018
    අද මම ඔයාලාට කියන්න යන්නෙ වැඩිපුර කතා කරනේ නැතී මාතෘකාවක්.ඒ තමා SAMRT DRUGS නැත්තම් Nootropics කියලා භාව්තා වෙන මොලය වැඩියෙන් ක්‍රියා කිරිමට උද්ව් වෙන ටැබලට් වර්ගයන් ගැනය්.
    ඔයලා ලිමිට් ලස්(LIMITLESS),ලුසී(LUCY) වගේ ෆිල්ම්ස් බලලා තියනවන්ම් මෙ මම කියන දේ අහලා දැකලා මේවාට කරන්න පුලුවන් දේවල් ගැනත් දන්වා ඇතී.
    මොලයෙ ක්‍රියාකරකම් වැඩි කරන්න,ඔයාලගෙ කම්මැලිකම් නැති කර්න්න,දවසම ක්‍රියාකාරි ලෙස ඉන්න,පාඩම් කරද්දී ඔලුව එක තැනක තියා ගන්න මෙ මම යටින් දාන ටැබ්ලට් භාවඉතා කර්න්න පුලුවන්.
    ලන්කාවෙ එච්චර ජනප්‍රිය නැත්තෙ මෙවගෙ තියෙන අතුරුපල හින්දාය්.
    කිසිම දෙයක් ඔනාවාට වඩා ගැනීම සුදුසු නැ.
    එත් තමන්ගේම සොයාබැලීම් කර්ලා ඔයලට සුදුසු විදියෙ ඩ්‍රරග් එකක් යූස් කරලා බලන්න.දැනටමත් පාවිචි කරන අය ඉන්නවන්ම් අපිවත් දැනුවත් කර්න්න.
    Most famous one is
    MODAFINIL(EXPENSIVE)

    CAUTION
    ADRAFINIL (SUBSTITUTE FOR THE ABOVE CHEAPER)
    :yes:

    CAUTION
    Overuse may cause Liver insomnia, headaches and potentially dangerous skin rashes, and there is a lack of long-term data

    docter kenekta pennalada me tablet eka ganna one??