Smart Drugs- Nootropics
Roshen Bhagya
5/8/2018
අද මම ඔයාලාට කියන්න යන්නෙ වැඩිපුර කතා කරනේ නැතී මාතෘකාවක්.ඒ තමා SAMRT DRUGS නැත්තම් Nootropics කියලා භාව්තා වෙන මොලය වැඩියෙන් ක්රියා කිරිමට උද්ව් වෙන ටැබලට් වර්ගයන් ගැනය්.
ඔයලා ලිමිට් ලස්(LIMITLESS),ලුසී(LUCY) වගේ ෆිල්ම්ස් බලලා තියනවන්ම් මෙ මම කියන දේ අහලා දැකලා මේවාට කරන්න පුලුවන් දේවල් ගැනත් දන්වා ඇතී.
මොලයෙ ක්රියාකරකම් වැඩි කරන්න,ඔයාලගෙ කම්මැලිකම් නැති කර්න්න,දවසම ක්රියාකාරි ලෙස ඉන්න,පාඩම් කරද්දී ඔලුව එක තැනක තියා ගන්න මෙ මම යටින් දාන ටැබ්ලට් භාවඉතා කර්න්න පුලුවන්.
ලන්කාවෙ එච්චර ජනප්රිය නැත්තෙ මෙවගෙ තියෙන අතුරුපල හින්දාය්.
කිසිම දෙයක් ඔනාවාට වඩා ගැනීම සුදුසු නැ.
එත් තමන්ගේම සොයාබැලීම් කර්ලා ඔයලට සුදුසු විදියෙ ඩ්රරග් එකක් යූස් කරලා බලන්න.දැනටමත් පාවිචි කරන අය ඉන්නවන්ම් අපිවත් දැනුවත් කර්න්න.
Most famous one is
MODAFINIL(EXPENSIVE)
CAUTION
ADRAFINIL (SUBSTITUTE FOR THE ABOVE CHEAPER)
CAUTION
Overuse may cause Liver insomnia, headaches and potentially dangerous skin rashes, and there is a lack of long-term data
[/ATTACH][/ATTACH]
Respect ++

Last edited: