කලු මල්ලිව පෙන්නලා බය කරපන්...
නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...


KDK Fan eke 3 dammama tikak shape![]()
![]()
Depends. In my situation, itz almost OKfan ekata wada saddayi climax eka...

rent ekata yana ekanam hodai thama. eth geyak thiyagena eka amathara wiydamak. e wagema oya geth eyagelune. anika rent ekata giya wage newe lamay ehema hambunhama unwa balanna kenek nati unaham aya ammala gawatama enna wenawa. dennama laga wada karana nisa aulak na. meka me meyage prashnayak
උබ තඩි නලාවක් ගෙනත් තියපන්, පොඩි උන් ආවාම කියපන් හයියෙන් පිබිද්දී මේකේ ලයිට් පත්තුවෙනවා කියලා. ඔට්ට්යි උබලට එහෙම පිබින්න්න බෑ කියලා නලාව අරන් තියපන්. ඔවුන් කෑගහලා ඕඉක උදුරගන පිබිනවා, ගෙදර උන්ව උඩයන්නම රෑජාමේ.
එතකොට මස්සිනාලට තදවෙලා ඔවුන්ට උබලගේ කාමරේට එන්න දෙන්නෑ, මුන්ගේ මරි වැඩ නිසා.
ඊලග අදියර තමයි, පොඩි උන් කාමරේ ගාවින් ගියත් උබ අරනලාව පිබපන්, පිබලා කියපන් අප්පෝ සදරු නලාව පිබලා දිව්වනේද අහුවෙන්න එපා කියලා.
ඔහොම දිගටම නලා පිබිද්දී මස්සිනාලට එපාමවෙනවා , ඊටපස්සේ පොඩි උන් එකෙක්ට උබලගේ කාමරේ පැත්තටවත් එන්න දෙන්නේ නෑ.

බැදලලමයි හදන්නෙ නැතිව හිටියනම්් හරිනෙ
සිරාවට කිවුවේ බං පුතී මං සමහර ඒවා ගෑනිගෙන් කරගන්න ඔනේ උනාම ඒකට සම්බන්ද එකක් ගෑනිට පෙන්නවා එලකිරියේ උබව විහිළුවට ගත්තේ නෑ මගේ තීරණය නම් බැදලා එකට ඉන්න එපා ප්‍රස්න ඇති වෙනවා ලොකුවට ඉක්මනට වෙන ගෙයක් බලා ය්‍රාත්‍රා කරපන් පස්සේ ඇතිවෙන ප්‍රස්න ගොඩක් ලොකු වෙන්න ප්‍රළුවන් මේ ප්‍රස්නෙට වඩා![]()