බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕනෙ නම් අක්කලව ගෙදරින් එලවන්න ටොප් ප්ලෑන් එකක් ගහල දෙන්නන් උඹව නොගෑවෙන්න :P මොකද කියන්නෙ. හැබැයි අය කරනව :rolleyes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කලු මල්ලිව පෙන්නලා බය කරපන්...

    නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...
    :lol::lol:
     
    • Like
    Reactions: Rummy678

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    ඕගොල්ලොන්ට පේනවා නේද කොට නිහාල් ඇබලය වගේ මේ ට්‍රේඩ් එකේ කැරකෙන හැටි.

    ඔය වගේ මිනිස්සුන්ට අතල් ගන්න ත්‍රෙඩ් දන්නා එපා

    කොටා මයි ප්රෙන්ස් ,
    උබ මාත් එක්ක ප්‍රසන්ල් ගන්න එපා ඕකට බෙහෙත් ගනින් ඕක සනීප කරගන්න පුළුවන්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    rent ekata yana ekanam hodai thama. eth geyak thiyagena eka amathara wiydamak. e wagema oya geth eyagelune. anika rent ekata giya wage newe lamay ehema hambunhama unwa balanna kenek nati unaham aya ammala gawatama enna wenawa. dennama laga wada karana nisa aulak na. meka me meyage prashnayak

    බැදලලමයි හදන්නෙ නැතිව හිටියනම්් හරිනෙ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ තඩි නලාවක් ගෙනත් තියපන්, පොඩි උන් ආවාම කියපන් හයියෙන් පිබිද්දී මේකේ ලයිට් පත්තුවෙනවා කියලා. ඔට්ට්යි උබලට එහෙම පිබින්න්න බෑ කියලා නලාව අරන් තියපන්. ඔවුන් කෑගහලා ඕඉක උදුරගන පිබිනවා, ගෙදර උන්ව උඩයන්නම රෑජාමේ.

    එතකොට මස්සිනාලට තදවෙලා ඔවුන්ට උබලගේ කාමරේට එන්න දෙන්නෑ, මුන්ගේ මරි වැඩ නිසා.

    ඊලග අදියර තමයි, පොඩි උන් කාමරේ ගාවින් ගියත් උබ අරනලාව පිබපන්, පිබලා කියපන් අප්පෝ සදරු නලාව පිබලා දිව්වනේද අහුවෙන්න එපා කියලා.

    ඔහොම දිගටම නලා පිබිද්දී මස්සිනාලට එපාමවෙනවා , ඊටපස්සේ පොඩි උන් එකෙක්ට උබලගේ කාමරේ පැත්තටවත් එන්න දෙන්නේ නෑ.

    සදරු:rolleyes:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සිරාවට කිවුවේ බං පුතී මං සමහර ඒවා ගෑනිගෙන් කරගන්න ඔනේ උනාම ඒකට සම්බන්ද එකක් ගෑනිට පෙන්නවා එලකිරියේ උබව විහිළුවට ගත්තේ නෑ මගේ තීරණය නම් බැදලා එකට ඉන්න එපා ප්‍රස්න ඇති වෙනවා ලොකුවට ඉක්මනට වෙන ගෙයක් බලා ය්‍රාත්‍රා කරපන් පස්සේ ඇතිවෙන ප්‍රස්න ගොඩක් ලොකු වෙන්න ප්‍රළුවන් මේ ප්‍රස්නෙට වඩා:yes:

    බැදලා අම්මලා එක්ක විතරක් ඉන්න එක සම්බන්ධයෙන් උඹේ අදහස මොකක්ද බං?