Bus Route Help-Moratuwa to Citrus Hotel Waskaduwa

saja

Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    මචන්ලා ,

    Moratuwa සිට No. 427,Samanthara Road,Kuda Waskaduwa,Waskaduwa වෙනකන් එන විදිහ කියන්න , (Citrus Hotel)

    කළුතර හරි මතුගම හරි bus එකක් ඇරගෙන බහින්නේ කොහේ කියල ද ? යන විදිහ දන්නේ නැ , කලබලේ යන්නත් බැහැ

    Waskaduwa පැත්ත ගැන දන්නේ නෑ මම ..

    Help එකක් දෙන්න
     
    • Like
    Reactions: Mr.Myself

    maduranga19

    Active member
  • Mar 31, 2015
    283
    133
    43
    Hotel eka famous akak nisa bus eke kondata kiwwahama dannwa athi machan..porata kiyapan etanin bassana kiyala..
    elakiriye hariytama place danna kenek sup akak dei umbata..
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    rep+ , කොන්ද ගැන sure නැ , ඕකුන් ඉතින් එක විදිහක් නේ , දන්නවා නම් හෙල්ප් එකක් දෙන්න කව්රුහරි

    Hotel eka famous akak nisa bus eke kondata kiwwahama dannwa athi machan..porata kiyapan etanin bassana kiyala..
    elakiriye hariytama place danna kenek sup akak dei umbata..
     
    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0
    වස්කඩුව, පොතුපිටිය ඉස්කෝලේ ලග

    p.s

    උබ ඉන්නේ මොරටුවේ නං මටත් පොඩි හෙල්ප් එකක් ඕනි.
    මේක බලලා සපෝර්ට් එකක් දියන්කෝ මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1850148
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    බහින්නේ එතනද (පොතුපිටිය ඉස්කෝලේ ලග) ? මොන bus එකද යන්න ඕනේ , ඕන එකක් ගන්න පුළුවන් නේද down south යන ?

    ඔව්. ඕනි එකක ගියහැකි. ඉස්කෝලේ ලග බහින්න කිව්වේ හොයා ගන්න ලේසි නිසා. එතන ඉදං ඊළගට තියෙන හෝල්ට් එකේ බැස්සත් කමක් නැහැ. ගාලුපාරේ නෙමේ හෝටලය තියෙන්නේ. ඇතුල් පාරක
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    ela ne ban :cool:

    ඔව්. ඕනි එකක ගියහැකි. ඉස්කෝලේ ලග බහින්න කිව්වේ හොයා ගන්න ලේසි නිසා. එතන ඉදං ඊළගට තියෙන හෝල්ට් එකේ බැස්සත් කමක් නැහැ. ගාලුපාරේ නෙමේ හෝටලය තියෙන්නේ. ඇතුල් පාරක
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    wadiyamankada handiyen bahapan, waskauwen, bahala 3wheel ekak aran yanna wenwa
    train eke awot halt #1 after wadduwa
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    වදියමංකඩ ? bus එක තමා යන්නේ , ත්‍රී වීල් එකේ කොචර දුරද ? දන්නේ නැති නිසා අහන්නේ ?
    wadiyamankada handiyen bahapan, waskauwen, bahala 3wheel ekak aran yanna wenwa
    train eke awot halt #1 after wadduwa
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    galle mathara hambanthota adu gane mathugma ekakwth nginna epa bn bus eka waskaduwe nawthanne naa..kaluthara clmbo ekaka nagpan eka thamai lesima wdha..nagla conductor ta kiynna u bassai
     
    • Like
    Reactions: saja

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    වදියමංකඩ ? bus එක තමා යන්නේ , ත්‍රී වීල් එකේ කොචර දුරද ? දන්නේ නැති නිසා අහන්නේ ?

    100-150 hambena eka anuwa thamai
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    ඔක්කොලාමටම තැන්ක්ස් , මේ සෙනසුරාදා තමා යන්නේ , මම නිකන් අද උදේ මතුගම bus කොන්දෙක් ගෙන් ඇහුවා , උ අහන අහන ඒවාට ඔලුව හෙල්ලුව , මට නම් කොන්දල sure ම නැ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    වදියමංකඩ නෙමයි වාඩියමංකඩ, ඊයේ ගියා කළුතර AC bus එකේ Rs 80/- ගියේ කටුබෙද්ද ඉදන් වාඩියමංකඩ , ත්‍රී වීල් එකට Rs 100/- වාඩියමංකඩ to Citrus Hotel ගාවට :shocked:,
    ඔක්කොලාමටම තැන්ක්ස් :)

    වදියමංකඩ ? bus එක තමා යන්නේ , ත්‍රී වීල් එකේ කොචර දුරද ? දන්නේ නැති නිසා අහන්නේ ?