යකෝ හැම දේම ලේසියෙන් කර ගන්න බැ
හොයා ගනින් ටයිල් බාස් කෙනෙක් හොදට වැඩ කරන
උගෙන් වර්ග අඩියක ගආන අහපන්
ඊට පස්සේ ටයිල් කඩේට ගිහින් වර්ග අඩි ගාන කියපන් උන් ඒ ගානට හරියන ටයිල් කැට ටික දෙනවා
ටයිල් බාස්ට ටයිල් ටික දුන්නම ඌ ඕනේ කරන බඩු ටික කියනව
සිමෙන්ති ග්ර්වුට් මෝටාර් ඕනෙද නැද්ධ කියල
ලේබර් කෝස්ට් කියල වෙනම එකක් නැ ටයිල් බාස් වර්ග අඩියට ගානක් කියන්නේ එ ඔක්කොම අල්ලලා තමයි
මචන් අවුලක් නැහැ බන් ගාන කොළබ 55-65 අතර මම යන බඩු ටිකට ගනන් හදලා බැලුවා 160 කියන්නේ හොද Rate එකක් (Tiles to provided by Client)



