😭 ඉන්නේ

Bump1

Banned
Oct 19, 2017
247
22
0
මං කියන්නෙ උඹ past papers 2000 ඉදන් 2017 වෙනකන් හොදට මහන්සිවෙලා කරපන්. ලග අවු වල papers අනිවාරෙන් කරල යන්න. උඹ past papers කලෙම නැද්ද?
රෝසගෙ විවරන පොත් එහෙම ගනින්. මැත්ස් නම් මම දන්නෑ. chem ත් ඒකම තමා. chem පේපරේ මහ අමාරුවක් නෑ බන් timing හදාගන්නයි ඕන past papers කරන එක තමා කියන්න තියෙන්නෙ.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුලින්ම ඔහොම කියන තාත්තාගේ A\L රිසාල්ට් බලන්න වෙයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පැය කියක් ඇහැරිලා හිටියත් කරන වැඩ තමා වැදගත්
    ඔලුවට යන විදිහට කරන ටික කරපන්
    ගැනනම හදපන් මැරීගෙන
    හැම එකාටම උපන් මීටර් එන්නේ නැ
    මහන්සි වෙලා වැඩ කරන එකා ගොඩ යනවා
    ස්ට්‍රෙස් නැතුව ඉදපන් නැත්තම් වැඩක නැ මොනව පාඩම් කලත්
    ගනන් ම හදපන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක බොරු ආතල් එකක් නෙවෙයිකියලා හිතලයි මේක ලියන්නේ .

    පලවෙනි දේ විශ්වාස කිරීම . ඒ ලෙවල් කරනකොට මහලොකු දෙයක් වගේ හිතුනට කරලා ඉවරවෙන කොට තේරෙනවා ඒක මහලොකු දෙයක් නෙවෙයිකියලා . උඹ 50-60% මට්ටමේ ඉන්නවානම් ඕක 75 කරගන්න මාස 3ක්හොදටම ඇති. හැබැයි ඒක කරන්න පුලුවන් කියලා හදවතින්ම විශ්වාසකරන්න පුලුවන් නම් වැඩේ 80%ක් ගොඩ. හැමදාම උදේට ඇහුරුනු ගමන්ම හා නිදාගන්න මොහොතකට කලින් හමන්ගේ ටාර්ගට්ස් තමන්ටම මතක් කරගන්න.
    දැන් ප්‍රශ්න ටාර්ගට් කරගෙන පාඩම් කරන්න පටන් ගන්න.සී.ආර්.පොත් 6ක් ගන්න. හැම විශයකටම බහුවරණ ප්‍රශ්න කරන්න එකයි රචනා ප්‍රශ්නවලට එකයි . පාඩම්කරන්න කලින් ප්‍රශ්නයක් කරලා ඊට පස්සේ අදාල කොටස කියවන්න .වැරදි තියෙනවා නම් ඒවා එත්නම රතුපෑනෙන් ලියන්න. දවස අවසානයෙ පැයක් අරගෙන දවසේ තමන්ට වැරදුන තැන් ආපහු බලන්න. මාස 3ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 90ක් වගේ .පහුගිය අවුරුදු 10-15ක් (සමහරවිට 20ක්) කරන්න පුලුවන්.
    බහුවරණ එක සැරයක් කරලා ආපහු ටික කාලෙකින් දෙවනි/තුන්වෙනි වහාවටත් කරන්න. කෙමිස්ට්‍රිවල වගේ බහුවරණ ප්‍රශ්නවල ( ඒ කියන්නේ මතකයෙන් ගන්න ඕන ආන්ස්වර්ස් තියෙන ප්‍රශ්නවල) පිලිතුරු පත්‍රය තිබ්බත් මුලින්ම සැරෙ එකෙන් උත්තරේ හොයාගන්නේ නැහුව නෝට් එකෙන් උත්තරේ හොයාගන්න . එක්සැම් එකේ බහුවරණ පේපර් එකට කලින් දවසේ ඒ විෂයේ පහුගිය අවුරුදු 6-7ක බහුවරණ පේපර්ස් එකදිගට කරන්න(ඔය එහකොට අවම වශයෙන් එකම පේපර් එක කෙරෙන 3 හෝ 4වෙනි සැරේ).ඒ දවසට උඹට ඕවා කරලා කටපාඩම් වගේ නිසා ගේමක් නැහුව 95%කට වඩා හරියට කරන්න පුලුවන්. ඒ කන්ෆිඩන්ට් එකෙන් ඊලග දවසේ ගිහිල්ලා පේපර් සුපිරියට කරපන්. පිසික්ස්වලට රෝසාගේ පොත් සෙට් එක අනිවාකරන්න. ඒ ලෙවල් කියන්නේ පැටර්න් රෙකග්නිෂන් එකක්. පහුගිය පේපර්ස් ටිකහරියට කලෝත් ඕක ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන්.
    අනික ෆේල්වුනෝත් කරන්න පුලුවන් දේවල් ගැන ප්ලැන් කරන්න අවශ්‍ය නෑ මෝකද උඹට ඕකගොඩදාගන්න පුලුවන් නිසා.ඒක නිසා ඒවා ප්ලැන් කරන්න දැන් කාලේ නාස්ති කරන්න එපා.

    පැය 3ක් නිදාගන්න වැඩේ ගැන නම් කමේන්ට් කරන්න අමාරුයි. හැබැයි මෝලේට අවශ්‍ය විවේකය නැත්නම් ඒකේ කාර්යක්ෂමතාව අඩුවෙනවා . අවම පැය 6-7ක්වත් කොලිටි නින්දක් ඕනේ මටනම්.හැබැයි මම දන්න සමහර එවුන් ඉන්නවා පැය 4කින්ක් වගේ නිදාගෙන සුපිරියට වැඩ කරන වුන්.ඒක එක එක පුද්ගලයාගේ හැටියට .හැබැයි මම හිතන විදියට අවම පැය 6ක් වත් නිදාගන්න. උඹ වැඩකරපු පැය ගානට එක්සැමෙකේදි ලකුනුලැබෙන්නේ නෑ. හැම වෙලාවේම කොලිටි ඔවර් කොන්ටිටි. ඔහේ නිදිමතේ පැය3ක් වැඩ කරනවාට වඩා හොදයි හොද කොලිටි පැයක් වැඩ කරන එක.

    දැන් ඉදන් හරිඅයට වැඩ කරපන්. ආපහු උඹව එලකිරියෙදි දකින්න බලාපොරොත්තු එන්නේ නෑ ඒලෙවල් ඉවර වෙනකම්. රිසල්ට් ආපු දවසට මාස 3න් ඒ 3ක් ගත්තා කියලා ත්‍රේඩ් එකක් දාපන්.

    තව පොඩි ටිප් එකක් . රචනා පේපර් එකේ උත්තර ලිඅයලා ඉවර්වුනාම පේපර් එක මාර්ක් කරන එක්කෙනාට ස්තුතියි කියලා ලියන්න.;)

    ජයවේවා

    francisofassisi1-2x.jpg

    nelsonmandela1-2x.jpg
     
    bakamoona123

    Banned
    May 9, 2018
    41
    1
    0
    ela ayye thanks..ehema ma karanawa...aye elakiri Ena ekk na..Anika mage girl kiwwa eya kamaththa denne mepara engineering select unoth witharayi kiyala...eka mathak weddi ninda ynne na wda karanna hitha ynwa:D