මං කියන්නෙ උඹ past papers 2000 ඉදන් 2017 වෙනකන් හොදට මහන්සිවෙලා කරපන්. ලග අවු වල papers අනිවාරෙන් කරල යන්න. උඹ past papers කලෙම නැද්ද?
රෝසගෙ විවරන පොත් එහෙම ගනින්. මැත්ස් නම් මම දන්නෑ. chem ත් ඒකම තමා. chem පේපරේ මහ අමාරුවක් නෑ බන් timing හදාගන්නයි ඕන past papers කරන එක තමා කියන්න තියෙන්නෙ.

ahahahahaha

sorry man no helth

උඹට ඕක මුලින් කියන්න ලැජ්ජ හිතුන නේද