මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසි&

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසි&

    මලයාසියානු මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය.

    රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

    92 හැවිරිදි මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

    මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර ඉන්පසු ඔහු මැතිවරණයකින් තේරීපත් වූ ලොව වයස්ගත ම නායකයා බවට පත්වනු ඇති.

    මැතිවරණ ජයග්‍රහණය හමුවේ අද සහ හෙට දෙදින ජාතික නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට මලයාසියානු රජය පියවර ගනු ලැබුවේ ය.

    මීට පෙර 2013 වසරේදී පැවති මැතිවරණයේදී මලයාසියානු විපක්ෂයට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවත් රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය.

    රාජ්‍ය අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සොරකම් කළ බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට චෝදනා එල්ල වන අතර මෙය ඔහුගේ පරාජයට මූලික හේතුවක් වන්නට ඇතැයි මැතිවරණ විචාරකයෝ පෙන්වා දෙති.
    ඔහු මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ය. 1981 සිට 2003 අතර කාලයේ මැලේසියාවේ අගමැති ධුරය හෙබැවූ මහතීර් මොහොමඩ් දැන් සිටින්නේ 92 හැවිරිදි වියේය.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    මැලේසියාව අද ඉන්න තත්වේට ගෙනාවේ මහතීර් මොහොමඩ් මිනිහ හිටියේ නැත්නම් අද ඔහ්හොම දියුනු මැලේසියාවක් නැ...1991 මෙතුමාගේ තිබ්බ 2020 ටාර්ගට් එකට ගේම ගැහුවා ඔකොම ෆොර්න් ඉන්වෙස්මන්ට් tax ෆ්‍රී කරා it කාරයෝ සෙට් එකට සිලිකන්වැලී සයිබර්ජායා කියල ප්‍රදේශයක්ම වෙන් කරා ...ගවමන්ට් එකේ වියදම් 50% වෙනකල් අඩුකරා තව හුගක් දේවල් කරලා මැලේසියාව අද තියන තැනට ගේනවා ඉතින් මැරෙනකල් එහේම ම්නිහෙක් පාලනය කරන එක රටට වාසනාවක් ....මෙතෙක් ආසියාකරේ බිහිඋන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම නායකයෙක් තාමා...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මැලේසියාව අද ඉන්න තත්වේට ගෙනාවේ මහතීර් මොහොමඩ් මිනිහ හිටියේ නැත්නම් අද ඔහ්හොම දියුනු මැලේසියාවක් නැ...1991 මෙතුමාගේ තිබ්බ 2020 ටාර්ගට් එකට ගේම ගැහුවා ඔකොම ෆොර්න් ඉන්වෙස්මන්ට් tax ෆ්‍රී කරා it කාරයෝ සෙට් එකට සිලිකන්වැලී සයිබර්ජායා කියල ප්‍රදේශයක්ම වෙන් කරා ...ගවමන්ට් එකේ වියදම් 50% වෙනකල් අඩුකරා තව හුගක් දේවල් කරලා මැලේසියාව අද තියන තැනට ගේනවා ඉතින් මැරෙනකල් එහේම ම්නිහෙක් පාලනය කරන එක රටට වාසනාවක් ....මෙතෙක් ආසියාකරේ බිහිඋන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම නායකයෙක් තාමා...

    I am also work in Malaysian Silicon Valley , Cyberjaya

    and because of his win, we got 2 extra days of holidays
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,191
    113
    අනේ ඉතිං ලංකාවේ නෑනේ මෙහෙම පාලකයෝ. ඉන්න තරමක් ඉන්නේ රට විකුණං කන උන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙ අගමැතියත් මහ බැකුව හොරා කාල වගේ...unp බැල්ලියන්ට සතුටු වෙන්ඩ පුලුවන් වද රනිල වගේම තිරිසනෙක් මැලේසියාවෙත් ඉදල..