පට්ට Library එක.(වීඩියෝ සහිතයි)
කාලයක් හිතේ තිබ්බ අදහසක් විදියට මාත් Explorer Type යූටියුබ් චැනල් එක පටන් ගත්තා. මේකෙන් මං බලාපොරොත්තු වෙන්නේ මං එදිනෙදා දකින,බලන අලුත් ඒ වගේම Interesting දේවල් හැමෝමත් එක්ක බෙදාගන්න. හැමදාම අලුත් වීඩියෝ චැනල් එකට දානවා. කරන්න පුලුවන් පට්ටම විදියට වීඩියෝ ටිකත් මං හදනවා.දැනට වීඩියෝ 23ක් චැනල් එකේ තියෙනවා. මට ලොකු අවුලක් තියෙනවා ගොඩක් රට උන් මගේ වීඩියෝ ඩිස්ලයික් කරනවා. හේතුවක් මං දන්නේ නෑ. මට පොඩ්ඩක් කියන්න වීඩියෝ වල තියෙන අවුල් මොනවද කියලා. වෙනස් කම් කරන්න තියෙනවා නම් කියන්න. පුලුවන් නම්, කැමති නම් සබ්ස්ක්රයිබ් කරන්න. ඕනේ කෙනෙකුට බලන්න පුලුවන් විදියට සුපිරියටම වීඩියෝ ටික කරන්නයි මට ඕනේ. කට්ටියගෙන් දෙන්න පුලුවන් උපරිම සපෝර්ට් එක මං බලාපොරොත්තු වෙනවා.
ජයවේවා!
මේ තියෙන්නේ චැනල් එක.
https://www.youtube.com/channel/UCGTwy_uEOfSuBQkVx1G-64w
මේ තවත් පට්ට වීඩියෝ එකක්.
බම්ප් එකක් වත් දාගෙන යන්න. ජයවේවා!