###Polish your කඩ්ඩ here....###

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    There is no point - යමක් කරලා වැඩක් නෑ

    There is no point talking about it - ඒ ගැන කතා කරලා වැඩක් නෑ
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් ලඟට ගිහින් අහනවලු "අපි දෙන්න දවසකට විතරක් යාළුවො වගේ ඉමුද" කියල, කෙල්ල උත්තරයක් නොදී හිතනව ටිකක් ... කොල්ල ආපහු අහනවා "මොකෝ කියන්නෙ, කැමතිද?"

    සාමාන්‍ය අපි වගේ රටක කෙනෙක් "මොකෝ කියන්නෙ, කැමතිද?" වගේ දෙයක් කියන්නෙ ... "are you agree with me to do it" ... ඒත් ඇත්තටම සුද්දෙක් නම් කියන්නෙ "are you down with it?"

    අන්න ඒ වගේ ඇත්තටම සුද්දො කියන දේවල් හොයාගත්තොත් මිසක නම්, මේකෙ ඉන්න අනාතයෝ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරෝපුව බලල නම් උඹට ඕක කරගන්න බැරි වෙයි ...

    ත්‍රෙඩ් එකේ ඇහුවනම් හරි සුද්දො කියන වචන විතරක් කියන්න කියල සිංහලෙන් අහල ... නැත්තන් සිංහලෙන් වාක්‍යයක් ලියල, මෙන්න මේක හරෝපන් ඉංග්‍රීසියට කිව්වොත් ඕනෙ එකෙක් හරවල දෙයි ඒත් ඒක ඇත්තටම පාවිච්චි නොවෙන වාක්‍යක් වෙන්න පුළුවන් .. එතකොට අපරාදෙ ...
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් ලඟට ගිහින් අහනවලු "අපි දෙන්න දවසකට විතරක් යාළුවො වගේ ඉමුද" කියල, කෙල්ල උත්තරයක් නොදී හිතනව ටිකක් ... කොල්ල ආපහු අහනවා "මොකෝ කියන්නෙ, කැමතිද?"

    සාමාන්‍ය අපි වගේ රටක කෙනෙක් "මොකෝ කියන්නෙ, කැමතිද?" වගේ දෙයක් කියන්නෙ ... "are you agree with me to do it" ... ඒත් ඇත්තටම සුද්දෙක් නම් කියන්නෙ "are you down with it?"

    අන්න ඒ වගේ ඇත්තටම සුද්දො කියන දේවල් හොයාගත්තොත් මිසක නම්, මේකෙ ඉන්න අනාතයෝ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරෝපුව බලල නම් උඹට ඕක කරගන්න බැරි වෙයි ...

    Practice makes you perfect. And usage.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Sure I'm an English Teacher. I think I can help the Elakiriyans to practice English

    Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...

    Guys, watch movies and grab the sentences ... and focus on accent ...

    ශ්‍රී ලාන්කික ගුරුවරු:

    pages - පේජස්
    Friday - ෆ්‍රයිඩේ
    our - අව
    Loan - ලෝන්

    ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :

    pages : පෙයිජස්
    Friday -ෆ්‍රයිඩායි
    our - ඇව
    Loan -ලව්න්

    පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...

    Guys, watch movies and grab the sentences ... and focus on accent ...

    ශ්‍රී ලාන්කික ගුරුවරු:

    pages - පේජස්
    Friday - ෆ්‍රයිඩේ
    our - අව
    Loan - ලෝන්

    ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :

    pages : පෙයිජස්
    Friday -ෆ්‍රයිඩායි
    our - ඇව
    Loan -ලව්න්

    Pronunciation eka nam depend wenawa bn inna dihe anuwa.
    Ukranian yaluwek innawa. Eki tika kalayak Australia indala thiyenne. Eki yeah kiyana eka kiyanna yeaaah wage. Ekige husband Australin. Uge nam aussie accent eka thiyanawa.
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Pronunciation eka nam depend wenawa bn inna dihe anuwa.
    Man langadu. Ukranian yaluwek innawa. Eki tika kalayak Australia indala thiyenne. Eki yeah kiyana eka kiyanna yeaaah wage. Ekige husband Australina. Uge nam aussie accent eka thiyanawa.

    අපි වගේ කබ්බෝ, ඉස්කෝල වල ඉන්න කබ්බ ටීචර්ස් ල ගෙන් ඉගෙන ගන්න නිසයි මේ ප්‍රශ්නෙ බං ... මේ සම්ප්‍රදාය කඩාගෙන යන උන් විතරයි මේකෙන් ගොඩ යන්නෙ ... accent වෙනස් තමයි බන් රටින් රටට ... දැන් අපේ රටේ තියෙන්නෙ ලෝකේ කොහෙවත් නැති accent එකක් :rofl: ... ඒත් මොන රටක වත් අපි කතා කරන විදිහට pages කියන එකට පේජස් කියන්නෙ නෑ ... පෙයිජස් කියන්නෙ ... සුද්දෙක් පෙයිජස් කිව්වොත් අපේ උන් උඩ බිම බලනව ... ඉතින් තත්වය හරිම සෝචනීයයි පින්වතුනි ...කොහොමත් උඹල යුක්රේනියන් accent පුරුදු වෙන්න එපා ... ඉන්ග්ලිෂ් නම් ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන්න ... ඇමරිකන් ඉන්ග්ලිෂ් ටිකක් වෙනස් .. ඒක පුරුදු වෙනවට වැඩිය හොඳ
    ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන එක ... යුක්රේනියන් එවුන් කියන විදිහ මොකටද බන් අපිට ... උන් ඕනෙ ලබ්බක් කියාගත්ත දෙන් ...
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලංකාවෙ ගුරුවරු:

    feelings : ෆීලින්ග්ස්

    ඒත් සුද්ද කියන්නෙ

    feelings : ෆියලින්ග්ස්

    මෙන්න මෙහෙම පුරුදු උනොත් නම් අපේ එවුන්ට ඉංග්‍රීසි පුළුවන් වෙයි ... මෙතන grammar කප් ගහපු කී දෙනෙක් ඉන්නවද සුද්දෙක් ඇවිල්ල මොකක් හරි සරල වාක්‍යක් ඇහුවොත් තේරෙන්නෙ නැතුව උඩ බිම බලන ... grammar වැඩක් නෑ බන් ... උන් කියන දේවල් සහ කියන විදිහ අල්ල ගන්නයි ඕනෙ ..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...

    Guys, watch movies and grab the sentences ... and focus on accent ...

    ශ්‍රී ලාන්කික ගුරුවරු:

    pages - පේජස්
    Friday - ෆ්‍රයිඩේ
    our - අව
    Loan - ලෝන්

    ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :

    pages : පෙයිජස්
    Friday -ෆ්‍රයිඩායි
    our - ඇව
    Loan -ලව්න්

    පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...

    True story machn...:sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    අපි වගේ කබ්බෝ, ඉස්කෝල වල ඉන්න කබ්බ ටීචර්ස් ල ගෙන් ඉගෙන ගන්න නිසයි මේ ප්‍රශ්නෙ බං ... මේ සම්ප්‍රදාය කඩාගෙන යන උන් විතරයි මේකෙන් ගොඩ යන්නෙ ... accent වෙනස් තමයි බන් රටින් රටට ... දැන් අපේ රටේ තියෙන්නෙ ලෝකේ කොහෙවත් නැති accent එකක් :rofl: ... ඒත් මොන රටක වත් අපි කතා කරන විදිහට pages කියන එකට පේජස් කියන්නෙ නෑ ... පෙයිජස් කියන්නෙ ... සුද්දෙක් පෙයිජස් කිව්වොත් අපේ උන් උඩ බිම බලනව ... ඉතින් තත්වය හරිම සෝචනීයයි පින්වතුනි ...කොහොමත් උඹල යුක්රේනියන් accent පුරුදු වෙන්න එපා ... ඉන්ග්ලිෂ් නම් ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන්න ... ඇමරිකන් ඉන්ග්ලිෂ් ටිකක් වෙනස් .. ඒක පුරුදු වෙනවට වැඩිය හොඳ
    ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන එක ... යුක්රේනියන් එවුන් කියන විදිහ මොකටද බන් අපිට ... උන් ඕනෙ ලබ්බක් කියාගත්ත දෙන් ...

    Just saying the difference in pronunciation.

    But yeah. I speak with people from those countries every day. Mostly Irish, Australian & Canadian.

    Ape tahukana accent ekak thiyenne. :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලංකාවෙ ගුරුවරු:

    feelings : ෆීලින්ග්ස්

    ඒත් සුද්ද කියන්නෙ

    feelings : ෆියලින්ග්ස්

    මෙන්න මෙහෙම පුරුදු උනොත් නම් අපේ එවුන්ට ඉංග්‍රීසි පුළුවන් වෙයි ... මෙතන grammar කප් ගහපු කී දෙනෙක් ඉන්නවද සුද්දෙක් ඇවිල්ල මොකක් හරි සරල වාක්‍යක් ඇහුවොත් තේරෙන්නෙ නැතුව උඩ බිම බලන ... grammar වැඩක් නෑ බන් ... උන් කියන දේවල් සහ කියන විදිහ අල්ල ගන්නයි ඕනෙ ..

    :yes:
     
    Senushi

    Member
    May 9, 2018
    6
    4
    0
    Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...

    Guys, watch movies and grab the sentences ... and focus on accent ...

    ශ්‍රී ලාන්කික ගුරුවරු:

    pages - පේජස්
    Friday - ෆ්‍රයිඩේ
    our - අව
    Loan - ලෝන්

    ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :

    pages : පෙයිජස්
    Friday -ෆ්‍රයිඩායි
    our - ඇව
    Loan -ලව්න්

    පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...

    Let me tell you something :)
    There are so many differences between native speakers and us. When you speak a second language will never be able to speak it as a native speaker. Why is that?
    The first time you start learning a language, your mind collect everything regarding the language you learn. like the words, sentence patterns, word order, lexies ...etc Then the brain memory starts working. By the age of you start speaking, the muscles of your mouth collects data that how to pronouns the words, word stress, intonation, schwa sounds and many other things regarding speaking.most of the people try to copy the way the native speaker pronouns the language but sorry to say no one can imitate that without learning it in a real learning surrounding. They think they do it very well but can be identified very easily.
    I'm still a learner but obtained the international teaching certificated offered by the British Council and the University of Cambridge.
    your comment is totally unfair
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    I.S.P, that mean internet service provider,

    mehema kiuwoth weradida yalu, spoken english wladi
    Profersional widihata kohomada kiyanne,?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...

    Guys, watch movies and grab the sentences ... and focus on accent ...

    ශ්‍රී ලාන්කික ගුරුවරු:

    pages - පේජස්
    Friday - ෆ්‍රයිඩේ
    our - අව
    Loan - ලෝන්

    ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :

    pages : පෙයිජස්
    Friday -ෆ්‍රයිඩායි
    our - ඇව
    Loan -ලව්න්

    පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...
    no! do NOT do this. Your knowledge of the language will be extremely flawed if you try to learn like this.
    Speaking of accents,
    Friday -ෆ්‍රයිඩායි
    This pronunciation is by Australians. A southerner from USA would pronounce this as "frydi" so that wont help.
    Watching movies to learn nuances will be fine but not to learn the language. The few rare times this method holds true is if you watch British period piece shows such as the 90s Sherlock Holmes TV series, Jeeves and Wooster the 80s Famous Five, or such movies as the recent "Darkest Hour". Also, the BBC news service.

    The only way to learn the language is to learn it from a knowledgeable and experienced teacher, practice it in use and in writing as well as to read good books regularly. Thats the only way to get a good command of the language.