There is no point - යමක් කරලා වැඩක් නෑ
There is no point talking about it - ඒ ගැන කතා කරලා වැඩක් නෑ

ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් ලඟට ගිහින් අහනවලු "අපි දෙන්න දවසකට විතරක් යාළුවො වගේ ඉමුද" කියල, කෙල්ල උත්තරයක් නොදී හිතනව ටිකක් ... කොල්ල ආපහු අහනවා "මොකෝ කියන්නෙ, කැමතිද?"
සාමාන්‍ය අපි වගේ රටක කෙනෙක් "මොකෝ කියන්නෙ, කැමතිද?" වගේ දෙයක් කියන්නෙ ... "are you agree with me to do it" ... ඒත් ඇත්තටම සුද්දෙක් නම් කියන්නෙ "are you down with it?"
අන්න ඒ වගේ ඇත්තටම සුද්දො කියන දේවල් හොයාගත්තොත් මිසක නම්, මේකෙ ඉන්න අනාතයෝ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරෝපුව බලල නම් උඹට ඕක කරගන්න බැරි වෙයි ...
Sure I'm an English Teacher. I think I can help the Elakiriyans to practice English
Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...
Guys, watch movies and grab the sentences ... and focus on accent ...
ශ්‍රී ලාන්කික ගුරුවරු:
pages - පේජස්
Friday - ෆ්‍රයිඩේ
our - අව
Loan - ලෝන්
ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :
pages : පෙයිජස්
Friday -ෆ්‍රයිඩායි
our - ඇව
Loan -ලව්න්
Pronunciation eka nam depend wenawa bn inna dihe anuwa.
Man langadu. Ukranian yaluwek innawa. Eki tika kalayak Australia indala thiyenne. Eki yeah kiyana eka kiyanna yeaaah wage. Ekige husband Australina. Uge nam aussie accent eka thiyanawa.
... ඒත් මොන රටක වත් අපි කතා කරන විදිහට pages කියන එකට පේජස් කියන්නෙ නෑ ... පෙයිජස් කියන්නෙ ... සුද්දෙක් පෙයිජස් කිව්වොත් අපේ උන් උඩ බිම බලනව ... ඉතින් තත්වය හරිම සෝචනීයයි පින්වතුනි ...කොහොමත් උඹල යුක්රේනියන් accent පුරුදු වෙන්න එපා ... ඉන්ග්ලිෂ් නම් ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන්න ... ඇමරිකන් ඉන්ග්ලිෂ් ටිකක් වෙනස් .. ඒක පුරුදු වෙනවට වැඩිය හොඳ ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන එක ... යුක්රේනියන් එවුන් කියන විදිහ මොකටද බන් අපිට ... උන් ඕනෙ ලබ්බක් කියාගත්ත දෙන් ... Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...
Guys, watch movies and grab the sentences ... and focus on accent ...
ශ්‍රී ලාන්කික ගුරුවරු:
pages - පේජස්
Friday - ෆ්‍රයිඩේ
our - අව
Loan - ලෝන්
ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :
pages : පෙයිජස්
Friday -ෆ්‍රයිඩායි
our - ඇව
Loan -ලව්න්
පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...

අපි වගේ කබ්බෝ, ඉස්කෝල වල ඉන්න කබ්බ ටීචර්ස් ල ගෙන් ඉගෙන ගන්න නිසයි මේ ප්‍රශ්නෙ බං ... මේ සම්ප්‍රදාය කඩාගෙන යන උන් විතරයි මේකෙන් ගොඩ යන්නෙ ... accent වෙනස් තමයි බන් රටින් රටට ... දැන් අපේ රටේ තියෙන්නෙ ලෝකේ කොහෙවත් නැති accent එකක්... ඒත් මොන රටක වත් අපි කතා කරන විදිහට pages කියන එකට පේජස් කියන්නෙ නෑ ... පෙයිජස් කියන්නෙ ... සුද්දෙක් පෙයිජස් කිව්වොත් අපේ උන් උඩ බිම බලනව ... ඉතින් තත්වය හරිම සෝචනීයයි පින්වතුනි ...කොහොමත් උඹල යුක්රේනියන් accent පුරුදු වෙන්න එපා ... ඉන්ග්ලිෂ් නම් ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන්න ... ඇමරිකන් ඉන්ග්ලිෂ් ටිකක් වෙනස් .. ඒක පුරුදු වෙනවට වැඩිය හොඳ ඕස්ට්‍රේලියන්, ඉංග්ලන්ඩ් වගේ එකක් පුරුදු වෙන එක ... යුක්රේනියන් එවුන් කියන විදිහ මොකටද බන් අපිට ... උන් ඕනෙ ලබ්බක් කියාගත්ත දෙන් ...

ලංකාවෙ ගුරුවරු:
feelings : ෆීලින්ග්ස්
ඒත් සුද්ද කියන්නෙ
feelings : ෆියලින්ග්ස්
මෙන්න මෙහෙම පුරුදු උනොත් නම් අපේ එවුන්ට ඉංග්‍රීසි පුළුවන් වෙයි ... මෙතන grammar කප් ගහපු කී දෙනෙක් ඉන්නවද සුද්දෙක් ඇවිල්ල මොකක් හරි සරල වාක්‍යක් ඇහුවොත් තේරෙන්නෙ නැතුව උඩ බිම බලන ... grammar වැඩක් නෑ බන් ... උන් කියන දේවල් සහ කියන විදිහ අල්ල ගන්නයි ඕනෙ ..

Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...
Guys, watch movies and grab the sentences ... and focus on accent ...
ශ්‍රී ලාන්කික ගුරුවරු:
pages - පේජස්
Friday - ෆ්‍රයිඩේ
our - අව
Loan - ලෝන්
ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :
pages : පෙයිජස්
Friday -ෆ්‍රයිඩායි
our - ඇව
Loan -ලව්න්
පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...

I.S.P, that mean internet service provider,
mehema kiuwoth weradida yalu, spoken english wladi
Profersional widihata kohomada kiyanne,?
no! do NOT do this. Your knowledge of the language will be extremely flawed if you try to learn like this.Rule no1 : Never learn English from teachers who are originally from Sri Lanka, you'll never get to know the real essence of English and you'll learn some ordinary translated like English from SL teachers who also sucks in real English ...
Guys, watch movies and grab the sentences ... and focus on accent ...
ශ්‍රී ලාන්කික ගුරුවරු:
pages - පේජස්
Friday - ෆ්‍රයිඩේ
our - අව
Loan - ලෝන්
ඒත් ඇත්තටම සුද්ද කියන්නෙ :
pages : පෙයිජස්
Friday -ෆ්‍රයිඩායි
our - ඇව
Loan -ලව්න්
පොඩ්ඩක් විහිළුවක් වගේ පෙනෙයි .. ඒත් සුද්දෙක් කතා කරනකොට උඹලට තේරෙන්නෙ නැත්තෙ උඹලට ඉංග්‍රීසි බැරිම නිසා නෙමෙයි ... අපේ මොලේ හුරු වෙලා තියෙන්නෙ වෙනස් විදිහට වචන උච්චාරණය කරන්න ... සුද්ද කියන විදිහට වචන කතා කරන්න පටන් ගනින්, වචනයක් දැක්කම ඒක සුද්ද කියන විදිහට කියවපන් ... ඊළඟ පාර ෆිල්ම් එකක් බලනකොට කලින් තේරුනේ නැති වචන නිකන්ම තේරෙනව කියල උඹට තේරෙයි ...
This pronunciation is by Australians. A southerner from USA would pronounce this as "frydi" so that wont help.Friday -ෆ්‍රයිඩායි