අපෝ ඔහොම දේවල් වෙනව අපේ නංගි (බාප්පගෙ දුව) නිවාඩු දවසක ගෙදර එද්දි බස් එකේ මෙයාගෙ ලඟ පොරක් වාඩිවෙලා මැදිවයසෙ පොරක් මූ හෙමිහිට පපුවට වැලමිටෙන් අනින්න අරගෙන මෙයා අත්දෙක බැඳගෙන ඉඳල බේරෙන්නම බැරිවෙලා පස්සෙ මූ අත දාල දෙතුන් සැරයක් අල්ලන්න ට්රයි කරල මෙයා ඉඩ දීල නැහැ පස්සෙ මූ නිදි විදියට ඉඳල පියයුරු මොට්ටුව පොඩිකරල එකපාරටම, නංගි සූදානමින් ඉඳල තියෙන්නෙ "ආය කටුවක්" හංගගෙන ඉඳල අර සාරිවලට ගහන ලොකු එකක්, ඒකෙන් මුගේ අතට ඇනල හූරල මූට මුත්රා යන ගානට ඇවිල්ල කෑගහන්නත් බැහැනේ. නංගි දිහා රවල බලල ලේන්සුව ඔතාගෙන එතන, "අතපය තියාගෙන හිටියනම් ඔහොම වෙන්නෙ නැහැ නේ" කියල. මට sms එකක් එව්ව bus stand එකට එන්න මම එන්නෙ මේ බස් එකේ බස් එක එන්න කලින් එන්න කියල. මම මල්ලිත් එක්ක කාර් එකේ ඇද්ද ලොක්කව අල්ලගත්ත හොඳ දේශනයක් දුන්න ගිහින් ගෑණිට පෙන්නපන් මේවගේ වැඩක් කරන්න ගිහින් මට්ටුවුනා කියල. ඌ කන් කඩාවැටිල ඇඹරි ඇඹරි හිටිය