Oba PEm karanaaa...

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

:sorry::sorry::sorry::sorry::sorry:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,449
    113
    This is what i told my ex gf's bf with a bitch please smile:P

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පරණ කෑල්ලක් අලුත් කොල්ලෙක් එක්ක 4ටො එකක් Fබී දාලා....

    කොච්චර මොනව කරත් කෙල්ලො ඔහොම තමයි බන්... උඹව දැන් මතකත් නැතුව ඇති. හිත හදාගනින්
     
    • Like
    Reactions: surang123