කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට ඔහොම සෙට් වෙන්නේ නැහැනේ බන් ,දවසක් 1ක් සෙට් උනා කතා කරලා යමුද ඇහුව උඹේ අම්ම එක්ක පලයන් #%ගේ පුතා කියල ඊළඟ හෝල්ට් එකෙන් එකී බැස්ස එදාය්න් පස්සේ මොනවා කලත් යමුද අහන්නේ නැහැ :(
    :(:(

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,805
    4,441
    113
    යාළුවා;23192982 said:
    ආ එහෙනම් හරි. සල්ලි නැති කමට ගොඩක්ම ගාමන්ට් කෙල්ලො ඔය සබ්ජක්ට් එකට බැහැල ඉන්නෙ :sorry:
    දන්න උන් නැද්ද :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,805
    4,441
    113
    යාළුවා;23193003 said:
    මමත් ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන බව තෝ නොදන්නාහුද :lol:
    ඒකනේ ඇහුවේ දන්න අක්කල නංගිලා නැද්ද පුතේ .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    යාළුවා;23193003 said:
    මමත් ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන බව තෝ නොදන්නාහුද :lol:

    මොන පැත්තේද මමත් ගාර්මන්ට් ෆීල්ඩ් එකේ .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    යාළුවා;23193027 said:
    වත්තල :P

    මම නුගේගොඩ ,දැන් අවරුදු 12 කට වැඩිය් .දැන් නම් ඇති වගේ හිටිය
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නුගේගොඩ ,දැන් අවරුදු 12 කට වැඩිය් .දැන් නම් ඇති වගේ හිටිය

    මං නං තාම මෙතන දෙක පැනල. මට නං දැන්ම ඇති වෙලා තියෙන්නෙ. ඉතාම ඉක්මනට යයි මෙතනින් :(
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යාළුවා;23193057 said:
    මං නං තාම මෙතන දෙක පැනල. මට නං දැන්ම ඇති වෙලා තියෙන්නෙ. ඉතාම ඉක්මනට යයි මෙතනින් :(

    ඇයි ගාමන්ට් ෆීල්ඩ් එක හොඳ නැද්ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,805
    4,441
    113
    හදයා;23193048 said:
    ලොක්කොත් ගහන එකේ අපි ගැහුවම මොකෝ බලහන්කො අර පොඩි කෙල්ල දීගෙන ඉන්න හැටි අපි ටිකක් ලං උනාම් තමා අවල උන්ට
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    යාළුවා;23193057 said:
    මං නං තාම මෙතන දෙක පැනල. මට නං දැන්ම ඇති වෙලා තියෙන්නෙ. ඉතාම ඉක්මනට යයි මෙතනින් :(

    එහෙමද,මෙතන නිදහස නම් හොඳය් පඩි මදි එකය් අවල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ලොක්කොත් ගහන එකේ අපි ගැහුවම මොකෝ බලහන්කො අර පොඩි කෙල්ල දීගෙන ඉන්න හැටි අපි ටිකක් ලං උනාම් තමා අවල උන්ට

    ඒ ඉන්නෙ ආචාරිය නේ...
    උඹල ඉතිං අනාචාරි නේ....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි ගාමන්ට් ෆීල්ඩ් එක හොඳ නැද්ද?

    හොඳ නරක තීරණය වෙන්නෙ අපි හිතන විදිය අනුව. මට නං අවුල් මොකද Production ටාගට්, Shipment පස්සෙ දුවන ලයිෆ් එකක් මේක. මම නං Production නෙමේ IT. ඒත් ඉතින් මුන් දුවද්දි අපිත් ඉන්න එපැයි කාගන. අනිකබං මෙහෙ වැඩ කරන උන්ගෙ ලයිෆ් එකත් ඒ වගේමයි. කෙල්ලො උනත් එපා වෙනවා. කොල්ලොත් එහෙමයි. නාඩගම් මඩු :sorry:
    අපි නම් බොන සෙට් එකනෙ. අපිත් ඒ වගේ. හැමදාම බොන එක තමා කරන්නෙ. :eek: කෙල්ලන්ගෙන් උනත් බේරිලා ඉන්න අමාරුයි. 64 දැම්මම අපිටත් අමාරුයි බලන් ඉන්න :lol: