Septic tank price help

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕවා ගත්තොත් උබට අවුරුදු 5කට විතර සැරයක් බොක අස් කරන්න වෙනවා. :baffled:

    ලොකු වලක් කපපන් පුතේ. :yes:

    එතකොට උබටයි උබේ පවුලේ එවුන්ටයි හිතේ සැකයක් නැතුව කාලාන්තරයක් රෙන්න පුලුවන්. :cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    පිස්සුද බං,නිර්වායුබැක්ටිරියා ක්‍රියාකාරිත්වයක් ඔකේ ඇතුලේ සිද්ධ වෙනවා,ඔය ටැංකි මුලින් හයි කරලා ගොම එහෙම දානවා ටිකක් එ ක්‍රියාවලිය පටන් ගන්න,එ ක්‍රියාවලිය නිසා මලපහ දිරන්න ගන්නවා,ඔකේ මිට වඩා කතාවක් ඇතුලේ සිද්ධ වෙනවා,සාමන්‍ය වලකට වඩා කාලයක් සෙප්ටික් ටැංකී පාවිච්චි කරන්න පුලුවන්,අනික එවාගෙන් එලියට එන වතුර ගොවිතැන් කටයුතු වලට වගේ ගන්න පුලුවන් මට්ටමට පිරිසිදු වෙලයි එන්නෙ.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    :confused:
    hama tankiyakama oya pramithiya thiyanavada,

    "සාමන්‍ය වලකට වඩා කාලයක් සෙප්ටික් ටැංකී පාවිච්චි කරන්න පුලුවන්"
    :nerd: Are U sure ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544

    :yes:true
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    :confused:
    hama tankiyakama oya pramithiya thiyanavada,

    "සාමන්‍ය වලකට වඩා කාලයක් සෙප්ටික් ටැංකී පාවිච්චි කරන්න පුලුවන්"
    :nerd: Are U sure ?

    mata sure Buffalo septic tanks gana witharayi,e ayata witarayi mama danna widiyata SLS thiyenneth,ewanam sure 100% anik ewa gana kiyanna mama danne na