Phone ekak ganna boru karanawa

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ikman eke tibba oppo F7 mobile ekak, brand new company warranty ekka 42kata, hoda ganak ne, itin call karala stock tiyenawada kiala ahala World Mobile ekata giya.

    Giyama kianaa F7 32gb no stock lu, F7 64gb eka witharai tiyenne eka 48,900 kata dennam kiala.

    Mama tikak kalpana karala handawe ennam kiala giya.

    online check karanakota 32gb ekak aththema nehe, 64/128 witharai.

    Gaththa ayeth call ekak, Mun: nehe api gawa witharai 32gb tiyenne, anith ayata ewa nehe

    mama: ethakota ada advertise karala tiyenne 44kata, nehe eka pre-order lu, e gana gewwoth sathiyakin dennam lu.

    Deweni Dawase Oppo one nehe kiala Vivo V9 kiala advertise karala tibba borellama thawath kadayak WSP kiala.

    Call ekak aran ahuwa stock tiyenawada kiala ow tiyenawa enna lu

    Ethanta giyama un kianawa eka pre-order price ekalu, e ganata denna behe, itin mama call ekak deelane awe, nehe oyata e ganata ganna one nan oya deposit ekak aran tiyenne, ethakota ahawal welawata enna kiyay lu.

    Meka Business ekak da/rangapamakda?

    Me Kadawal okkoma nadaththu karanne Thambila, hebei mehema Thambila mehema karai kiala hithuwe nehe, meeta wada hodai, hoda sinhala kadayekin gaththa nam.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් කඩවලින් මිනිස්සුන්ව අන්දනවා මචන්. ඔහොම කඩ එක්ක deal කරන්න එක්කෝ හොද thug dial එකක් නම් හොදයි. නමුත් ගොඩක් මිනිස්සුන්ට උන් කරන්නේ බොරුවට ආසාව ඇතිකරවලා කඩේට ගෙන්නගන්නවා. පස්සේ කියනවා stock නැහැය අද හවස බඩු එනවා. හෙට එනවා. අරකයි මේකයි. මේක නම් මේ ගානට තියෙනවා දෙන්නම්. ඔය වගේ කතා. අර ආසාව ඇතිවුන නිසා මිනිස්සු ඔය මොකක් හරි උස්සන් යනවා වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. පස්සේ බලනකොට මොකක් හරි ජල්බරි phone එකක් තමයි සෙට්වෙලා තියෙන්නේ. ඔය threads කොච්චර ගියාද EK එකේම. ඒක නිසා ලොකු ගානක් ගෙවලා ඔච්චර phone එකක් ගන්නවා නම් හරිහමන් තැනකින් ගනින් මචන්. එච්චරයි කියන්ඩ තියෙන්නේ...
     
    Last edited:

    ow mama inna athara thura, keedenek kadeta awada, e gana ahala, mun karanne kade gennanane eka, ita passe mokak hari kiala wena dekata andana eka.

    paw anith minissu, mata 32gb scene eka thamai kemeti neththe, boru kiala ochcharak karanna oneda.

    Ikman eke World Mobile/WSP tiyenawanam desarayak hithela yanne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Those people are very unprofessional. Some of them are scammers too. When you want to buy something, always buy from a reputed company. Don't give your money to those who don't deserve it.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Those people are very unprofessional. Some of them are scammers too. When you want to buy something, always buy from a reputed company. Don't give your money to those who don't deserve it.

    That's why it's better to buy from a reputed store, with printed prices. These low life scums doing private shops are all thief's specially the World Mobile/WSP borella shop.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Reputed company walath jilmart daanawane. anik eka ewwa wala gaanath wadie.

    ithin minissu thambi kada walata yanawa

    reputed companies walin nam ehema jilmart ahala nehe, ahala tiyena ekama de gana sarai.

    wena boruwata 3% wediyen ganne nehe card walata, thawa offers/free ewa tiyenawanam ethanama denawa, thawa box eke athule tiyena dewal aran wena ewa denne nehe.