ගෙදර ඉදන් වෙන රටක company එකක web developer කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන්ද?එහෙම කරන් අය ඉන්නවද?කොහොමද job හොයාගන්නෙ.