Remote web developer

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෙදර ඉදන් වෙන රටක company එකක web developer කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන්ද?එහෙම කරන් අය ඉන්නවද?කොහොමද job හොයාගන්නෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    crossover එකෙත් පුලුවන් ඒත් සිලෙක්ශන් ප්‍රොසීඩියර් එක පට්ට අමාරුයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    reliable na ne...

    ඔවු ඒක ඇත්ත
    සෙට් වෙන මැනේජර් කාරයා හොද එකෙක් උනොත් නම් ඒ තරම් අවුලක් නැහැ හැබැයි ගොඩක් එවුන් මහ චාටර් එවුන් ඉන්නවා කියන්නෙ