Google IO එකේ Peter De Almeida කරපු speech එක නැද්ද බන්?
PS : found it. the whole event.
PS : found it. the whole event.

Last edited:

උබලා පීටර් අල්මේදා ගැන දැනගත්තේ කුබියෝ එක නිසා නේ. ඒකනේ ඔච්චර ඉන්ට්රස්ට්. නැතුව IT සම්බන්ධයෙන් තියන ඉන්ට්රස්ට් එකකට නොවෙයි නේ.

https://www.youtube.com/results?search_query=peter+de+almeida+google+io
othanin hambunoth thamai ithin..![]()

උබලා පීටර් අල්මේදා ගැන දැනගත්තේ කුබියෝ එක නිසා නේ. ඒකනේ ඔච්චර ඉන්ට්රස්ට්. නැතුව IT සම්බන්ධයෙන් තියන ඉන්ට්රස්ට් එකකට නොවෙයි නේ.
හුගක් උන් එහෙම තමා බන් පිටර් දන්නේ කුබියෝ නිසා ..සහ ඕකට යන්නෙත් හුගක් උන් ආතල් ගන්න සහ ටී ෂර්ට් එක ගන්න ..පීටර් ගේ ස්පීච් එක තිබ්බේ කන වෙලාවේ ...මම මුලින් සදහන් කරපු විදිහේ උන් කන්න ගිහින් ඒ වෙලාවේ ඉතින් පීටර් ගේ කතාව මිස්වෙලා ...ඔකේ තිබ්බ හොදම ස්පීච් එක ඕක තමා..
tikak politics paththata giya neda kathaawa?

කොහොමද එහෙම කියන්නේ බන් මටනම් එහෙම හිතුනේ නැ ..