මචං, Google Drive එකේ, තියන් file size එක ලොකු video එකක් lower quality එකකින් Download කරගන්න විදියක් නැද්ද බං? quality අඩු කරලා view කරන්න option එකක් නම් තියනවා.
මොනා හරි Extention හරි දන්න Tool එකක් හරි නැද්ද?
yt dlp වැඩ කරයී ද?
මොනා හරි Extention හරි දන්න Tool එකක් හරි නැද්ද?
yt dlp වැඩ කරයී ද?