Aniwa macho habai prathipaththiyak widihata ioc gahanne na karandama deyak nathiwunoth misakඔවු IOC එකේ 95 ගහපන් මචන්.. Swift එක හොදට maintain කරන්න ඕනි මචන් නැත්නම් engine අවුල් එන්න පුලුවන්ලු මචන්.. service ටික එහෙම හරියටම කරපන් මචන්..

Aniwa macho habai prathipaththiyak widihata ioc gahanne na karandama deyak nathiwunoth misak![]()

Aniwa macho habai prathipaththiyak widihata ioc gahanne na karandama deyak nathiwunoth misak![]()

Yep k10c
Compressions ratio 10.0 machan
Mama gahanne 95
ඔවු IOC එකේ 95 ගහපන් මචන්.. Swift එක හොදට maintain කරන්න ඕනි මචන් නැත්නම් engine අවුල් එන්න පුලුවන්ලු මචන්.. service ටික එහෙම හරියටම කරපන් මචන්..
Wenasak tida mama dannneth nane...????IOC vs CEYPETCO
Wenasa mokadda? Mama nam gahannae CEYPETCO
IOC vs CEYPETCO
Wenasa mokadda? Mama nam gahannae CEYPETCO
IOC vs CEYPETCO
Wenasa mokadda? Mama nam gahannae CEYPETCO
Wenasak tida mama dannneth nane...????
උබට shed එක sure නම් අවුලක් නැ බන්.. ගොඩක් එවුන් mix කරන එකයි කේස් එක.. අපේ උට්ටල shed එකේදි ලාබෙ බලාගෙන mix කරනව බන්..
Wenasak na IOC ganan wadi - un additives dala mokakda europremium kiyalane wikunanne

Eka shed ekak wath sure karanna ba. Samahara shed walin gehuwama miss karanawa therenawa.
Mamath issara uda dagena 95 gehuwa. 10.5 compression ratio tiyagena GDI engine eka.
Den nam gahanne 92 kisima awlak na, kisima wenasakuth na.
IOC vs CEYPETCO wenasa thama IOC un additive danawa mokadda manda friction busters da kohedo.
Mama nam eka shed ekak wath wiswasa karanne na![]()
Wenasak tida mama dannneth nane...????
Hmmm akanam aththa wenna atiවෙනසක් නෑ බන්. උන් "Xtra premium95" කියල වෙනම නමක් දාගෙන වැඩි ගානට විකුනණවා.. අපේ උනුත් මාර්කටින් ලණු කාලා වැඩි ගාණට තෙල් ගහනවා.
ඔන්න දැන් සිපෙට්කෝ එකන් EURO 4 කියල අලුත් එකක් ගේන්න යනව කියල මම දැක්කා එළකිරියෙම කවුරුහරි දාලා තියෙනවා.
අපිත්

Thanks machan..nice review

turbo hinda thama uba 95 gahanna one. neththan 92 hondhatama athi non-turbo nam.

Ow machanDan kohomath 5 million range ake ganna puluwan ekama wahane okane neda???
Aqua akakuth mama hitanne 6million wath wenawane 0 mileage...
Thanks machan..Patta bn

පට්ට රිවීව් එක මචං
Thanks machan...patta

Oka swift hybrid akata wada pickup da????
Eke wenasa mokakda????
Ekama weight aka neda oya dekama????