New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,128
    20,389
    113
    Panadura
    mama i7 7th gen Asus ROG Strix GTX1080Ti 16GM ram system eka gahuwamath giye 3 lakhs walata aduwen ne:eek:

    :D :D :D
    දැන් පාර්ට්ස් සැහෙන්න ගණන් ගිහිල්ලා බන්
    ඒකයි එච්චර ගානක් ගිහින් තියෙන්නේ
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Issrahata pc games godak en nathi seen ekk thiyenne bn.. farcry aye ewanneth natda koheda kathawak gyaa... poddk hoyla balapn... aparade... play station ekk ganna tbbe...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    mama i7 7th gen Asus ROG Strix GTX1080Ti 16GM ram system eka gahuwamath giye 3 lakhs walata aduwen ne:eek:

    ඔය processor එක Octa Core එකක් බං. බෝර්ඩ් එකයි ප්‍රොසයි ගණන් ටිකක් වැඩියෙන් අනික්වට සාපේක්ශව. අනික රැම් එක 32GB :rofl::rofl: රැම් එහෙමත් පට්ට ගනන් නේ. තව මූ 480GB SSD M.2 ගැන කියලා ත් නෑ. ඒවා සෙට් වෙද්දි ඔය ගණන් එනවා :baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    Issrahata pc games godak en nathi seen ekk thiyenne bn.. farcry aye ewanneth natda koheda kathawak gyaa... poddk hoyla balapn... aparade... play station ekk ganna tbbe...

    පිස්සුද බං. ඔච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් කවදාවත් ඔහොම කරයි කියන්න බෑ. අනික 30fps ලොක්ඩ් එන්නේ කොන්සෝල් වල :growl::growl: කාටුන් වගේනේ. PC එකක ප්ලේ කරන Experience එක ගන්න බෑ බං කොන්සෝල් එකට ගහලා :no::no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    http://www.elakiri.com/forum/showthread.php?t=1834638

    8NhX4LI.gif
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මල්බබා අඩෝ ගනන් ටිකත් දාපන්කො.. මෙතන බැරිනම් පී.ම් එකක් හර් දාන්න
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Sathutui oya Appai Silverstone PS14 Casing gatha gana.

    Dell P2717H Led monitor appi gawa tiyanawa ona nam kiyanda.