New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Wow....patta bro!:love::love::love:

    Congratzzzzzz:cool:
    11.gif
    :D:D:D VGA එක එහෙම පට්ට නේද :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සන්තෝසයි මල් බබෝ පීසි එක ගත්ත එකට :cool::cool:
    මාත් දෙයියනේ කියලා ඇසෙම්බල් කරා ගේම් ගහන්නත් එක්කලා පීසී එකක් සෑහෙන්නම වියදම් කරලා රටිනුත් කෑලි ගෙන්නලා. ඒ වුනාට ගේමක් කාරිය ගසන්න දැන් වෙලාව හොයන්න අමාරුයි :(:( උඹටවත් ගේමක් කාරිය ගසාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනෝ :D:yes:
    ඒක තමා මචෝ වෙලාව සෙට් කරගන්න ඕනා
    වීඩියෝ සහ ග්‍රැෆික්ස් වලටත් එක්කම තමා ගත්තේ මැෂින් එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,963
    113
    අහ පට්ට වගේ නේද එලස් මම කතා කරලා බලන්න ඕනා
    මොකද්ද PS4 da
    pro ekak thiye mama gawath disk ne hebei aduwata ganna

    ne bn ps3 ekak.film balanawa witarai