Gaming වලටයි තව පොඩි වැඩ වගේකටයි හොඳ PC එකක් ගන්න ඕන වෙලා තිබ්බා මචෝ
අද ගිහින් PC එකක් ගහන් අවා එසේම්බල් කරලා
හැමදාම PC ගැහුවට VGA එකක් ගහන්නෙ නැහැ හරි හමන් මේ පාර බලලා හොඳම එකක් ගහන අවා මචෝ 8GB
කෙසින් එහෙම ලොකුවට දැම්මේ නැහැ
කුලින් එක ගහන්න ඉඩ තියෙන ලුක් එකක් තියෙන එකක් දැම්මේ
මේ තියෙන්නෙ ෆුල් සෙටප් කරලා හයි කාරාට පස්සෙ ඇතුල
Intel 7th Gen ප්රොසෙක් ගැහුවා
පස්සෙ වෙන ප්රොසෙක් ගහන්න අදහසක් තියෙනවා එන අවුරුද්දෙ
Asus Prime X299- A මදර්බෝර්ඩ් එකක් දැම්මා මොකද ඉස්සරහට ප්රොසා වෙනස් කරන්න පුළුවන් නිසා
Ram වලට ගැහුවේ Hyper X Fury D4 8GB හතරක්
Lights ටික ආවම පට්ටම ගතියක් තියෙනවා
Hard එකට දැනට ටොෂිබා 2TB Sata එකකුයි Kingston UV400 480GB SSD එකකුයි ගැහුවා
වින්ඩොව්ස් සෙටප් කරේ නැහැ තාම නම්
Windows Original එකකුත් සල්ලි දීලා ගත්තා මචෝ තව Dell මොනිටර්ස් දෙකකුත් ගත්තා පරණ PC එකටත් එක්කම
මෙන්න ෆුල් ස්පෙක් එක මචං ගහපු
දැන් ඉතින් ගේම්ස් එහෙම කියපල්ලා අපිටත් ගහන්න පුළුවන්

Last edited: