Issra nam full free.. eth dn samahara category wlt slli gnnv kynv... vehicle ad wlt ehema.
add eka hadala demmata eka page ekata wetenne ne. un call karala ganan kiyanawa. eka demmoth witharai wetenne. podi podi item walata ne

එහෙම ඔක්කොම ෆ්රී දුන්නම උන් කොහොමද බං සල්ලි හොයාගන්නෙ. අන්තිම ගණුදෙනුවෙන් උන්ට කීයක් හරි දෙන්ඩෝන ඇති නේද...


ඇයි සයිට් එකේ දාන ඇඩ්? මම අහල තියෙනව ඇඩ් වලින් විතරක් මාසෙට කෝටි 7ක් හොයනව කියල. ස්විස් සුද්දෙක්ගෙ කම්පනි එක.......![]()

ඇඩ් කිව්වෙ අපි දාන ඒව නෙමේ.Commercial ඇඩ්![]()

ඇඩ් කිව්වෙ අපි දාන ඒව නෙමේ.Commercial ඇඩ්![]()
පික් මී ලගෙ හයර් සර්විස් වැඩේ වෙනහැටි කියල දියන්කො

