ikman.lk

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පේන විදියට නොමිලේ ඇඩ් දාන්ඩ පුලුවන් වගේ :rolleyes:
 
tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Issra nam full free.. eth dn samahara category wlt slli gnnv kynv... vehicle ad wlt ehema.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Issra nam full free.. eth dn samahara category wlt slli gnnv kynv... vehicle ad wlt ehema.

    එහෙම ඔක්කොම ෆ්‍රී දුන්නම උන් කොහොමද බං සල්ලි හොයාගන්නෙ. අන්තිම ගණුදෙනුවෙන් උන්ට කීයක් හරි දෙන්ඩෝන ඇති නේද...
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සයිට් එක ප්‍රොමෝට් කරන්න මුලින් ඔක්කොම ෆ්‍රී දුන්නා.
    දැන් සමහර කැටගරි වලට සල්ලි ගන්නවා.
     
    • Like
    Reactions: 20_18

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම ඔක්කොම ෆ්‍රී දුන්නම උන් කොහොමද බං සල්ලි හොයාගන්නෙ. අන්තිම ගණුදෙනුවෙන් උන්ට කීයක් හරි දෙන්ඩෝන ඇති නේද...

    ඇයි සයිට් එකේ දාන ඇඩ්? මම අහල තියෙනව ඇඩ් වලින් විතරක් මාසෙට කෝටි 7ක් හොයනව කියල. ස්විස් සුද්දෙක්ගෙ කම්පනි එක.......:yes::cool:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇයි සයිට් එකේ දාන ඇඩ්? මම අහල තියෙනව ඇඩ් වලින් විතරක් මාසෙට කෝටි 7ක් හොයනව කියල. ස්විස් සුද්දෙක්ගෙ කම්පනි එක.......:yes::cool:

    :shocked:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පික් මී ලගෙ හයර් සර්විස් වැඩේ වෙනහැටි කියල දියන්කො

    ඒකගැනනන් මම දන්නෙ නෑ බන්.කිරියෙ ඔය සබ්ජෙක්ට් එක කාපු උන් ඉන්නව පොඩ්ඩක් හොයල බලන්න!!:yes::yes: