2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
යාළුවා;23208923 said:
නීල දෑසේ........
අපේ කාලෙ සින්දු බ්‍රෝ කොර වෙනවා :angry::angry::angry::love:

Gastric wennathi bro. Welaawata kaapan :love::love:
 

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    චැහ්! එක මොහොතකට මැඩියා රැවටුණා ඔය සින්දුව උඹ ලියපු එකක් කියලා......!:angry:

    Ah Maddie...kalekin :D

    Na machan mama sindu wala terum hoyanawa

    ehema hoyaddi hambuna lassana terumak tiyana sinduwak

    kaurut hitan na oka ehema terumak tiyana sinduwak kiyala :yes:


    ps- lagakadi uben hoda thread ekak dakke na :confused:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ සින්දුව ඇහෙනකොට අපේ ටීනේජ් කාලේ මතක් වෙනවා බන්ස්.....!:love::yes:

    (ප:ලි:- රොමේෂ් එක්ක හිටපු ලක්ෂාන්ට මොකද වුණේ....???:confused:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නවා...
    අවස්ථාවේ හැටියට හයේ එකක් ගැහුවා තරිඳුවා මට සින්දු දෙකක් රික්වෙස්ස්ට් කරන්න දෙයි හිතලා :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:

    බලන් හිටාන් දෙකක් දෙනකම්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    🍍🍍 අපිත් පොස්ට් 1000 ගහපු කාල තිබුනා :(



    යකෝ එච්චර පොරවල් මේකෙ ඉන්නවනං ගහපන්කො ආයෙත්.. නැත්තන් ෂෝ එකක් කරපන් මෙතන අන්නහි කෑලි දාගන රෙන්නෙ නැතුව :(