බෝට්ටු නම් වැඩක් නෑ.ටෝලර් එකක් ගනින්.හෙට අනිද්දාට මිනිස්සු රට යවන බිස්නස් එකක් කරන්න පුලුවන්

අපි බෝට්ටු ගත්තොත් මුහුදත් හිදෙයි බන්
බෝට්ටු නම් වැඩක් නෑ.ටෝලර් එකක් ගනින්.හෙට අනිද්දාට මිනිස්සු රට යවන බිස්නස් එකක් කරන්න පුලුවන්

Laampu thel ganan giya, dan markeyt behela thiyenne ea nisa.
Bottu 5k withara aran daapan
මචන් තරිඳු, මම මාස ගානකට පස්සෙයි එළකිරි රේඩියෝ එක අහන්නේ.පුංචි පුතා නිදි අතරේ. ඔයා සුපිරියටම කරනවා මචන්පුලුවන්නම් දමිළ සින්දුවක් තියෙනවා ' Mudhal Mazhai Ennai' ඒක දෙන්න.හරිම ලස්සන සින්දුවක්



යාළුවා;23209205 said:මචන් කෑල්ල කතා කරනව. ආන්ස්වර් නොකළොත් මරණය.මගෙ ජීවිතෙන් පැය දෙකක් ඉවරයි.
එම නිසා මම කැපෙමි. අනේ සොරි මම මේකෙ 1000ට කිට්ටු කරන්න හිටියෙ. නෙක්ස්ට් වීක් දෙමු ගේම. අද හදිස්සියෙන්නේ දැක්කෙ. ඊළඟ tuesday එකට ප්ලෑන් එක ගහල තියන්නන් දැන්මම කෙල්ලගෙන් කෝල් නොඑන්න![]()
![]()


උඹේ ත්‍රෙඩ් බල්න්නෙත් ඒකම තමා මචං...
කොල බොක්කට් වදින්නම තියන නිසා
උඹ දාපංකො බය නැතුව...
උඹේ රටාව වෙනස් කරන්න නං එපා
ලොකු අයියා උනත් අලුතෙන් දෙයක් ඉගනගන්න අකමැති වෙන එකක් නෑ![]()


)
යාළුවා;23209205 said:මචන් කෑල්ල කතා කරනව. ආන්ස්වර් නොකළොත් මරණය.මගෙ ජීවිතෙන් පැය දෙකක් ඉවරයි.
එම නිසා මම කැපෙමි. අනේ සොරි මම මේකෙ 1000ට කිට්ටු කරන්න හිටියෙ. නෙක්ස්ට් වීක් දෙමු ගේම. අද හදිස්සියෙන්නේ දැක්කෙ. ඊළඟ tuesday එකට ප්ලෑන් එක ගහල තියන්නන් දැන්මම කෙල්ලගෙන් කෝල් නොඑන්න![]()
![]()


Mr.Myself බෝට්ටු තියෙනවද?
කොහෙද?
මීගමුවේද?
ආහ් සොරි බන්.ළමයින්ගේ තාත්තලා අහල පහල උන් වෙන්නැති.![]()


අපි බෝට්ටු ගත්තොත් මුහුදත් හිදෙයි බන්
ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//
දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....
දේදුනු සායම.. දෑසින් බොඳකර...
මාලති යායක.... හැලිලා...
සීතල හිම කඳු... යායක පිය මැන..
දෙව්ලිය සිහිනෙට වැඩියා...//
ප්‍රේමය යනු කිසිදා කියවා තේරුම් ගත නොහැකි කවියකට සම කළ හැකිය.මොලොව ජීවත් වන්නන්ගෙන් බොහොමයක්ම කෙදිනක හෝ,කිසියම් අයෙකුට ප්‍රේම කර තිබෙනවා වන්නට විය හැකිය.එහෙත් ප්‍රේමයේ වර්ණය නම් මෙය යැයි,කාට නම් කිව හැකිද?එනමුත් මෙම ගීතයේ එන කථකයා නම් ආදරයේ පැහැය හදවතින් විඳ ගත් අයෙකි.ඔහු එකී පහැය කියා දෙන්නදැයි කියා අසයි.ඔහු ප්‍රේමයෙන් සංතෘප්තියට පත්වී ,ප්‍රේමයෙන් මන් මත්වී ඔද වැටී සිටී.ඔහු එයට පරිබාහිර කිසිවක් සොදුරු ලෙසින් මේ මිහිපිටෙන් නොදකී!සැබවින්ම ප්‍රේමවන්තයන් ප්‍රේමය වඩා තවත් සොඳුරු දෙයක් කොයින්ද?මෙහි කතකයා හඳ තුළ අැයට කරන ප්‍රේමයේ ආරාධානව ප්‍රකාශ කරමින් සොඳුරු සිහිනයක් විකසිත වී ඇත.එකී සිහිනය සමනල් සිහිනයක් බැව් කීමෙන් එකී සිහිනයේ සොඳුරු බව ධ්වනිත කරවයි.
ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//
අප කවුරුත් දන්නා පරිදි නම් දේදුන්නක් රාත්‍රි කාලයේ අහසේ දිස්වන්නේ නැත.නමුත් මෙකී රැය දේදුනු රැයක් බැව් කීමෙන් ඔහු ධ්වනිත කරනුයේ රාත්‍රිෙය් තිබෙන්නා වූ සොඳුරු බව හා වර්ණවත් බව නොවන්නේද?ඔහුගේ විකසිත සිත නොඉවසිල්ලෙන් බලාසිටින්නේ තම සිහින කුමරිය සිහිනයට වඩිනා තෙක්ය.ඔහුගේ දෑස සොරෙන් ඇය එන මාවත දෙස බලමින් සිටිනුයේ කුමක් නිසාද?ඇතැම් විට ඔවුන්ගේ ප්‍රේමයට අකුල් හෙලන්නයට ඕනෑ තරම් ඇය ඔවන් දෙස බලා සියටිනවා විය හැකිය!ඇයට අඳුරු මැඳින් එන්නට යැයි ඔහු ඇයට කියනුයේ එකී සතුරන්ට ඇය ඔහු කරා එන බව ඇස ගැටේවි යැයි යන බිය සිත පුරා රැව් පිළිරැව් දෙන නිසා විය යුතුය.ඔහු ඇයට අමතනුයේ සඳලිය ලෙසිනි.එමඟින් ඇය සඳු සොඳුරු බව මෙස්ම සෞම්‍ය බවද සංකේතවත් වේ.
දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....
පායා නැඟී තිබූ දේදුන්නේ සායම බොඳකරමින් මාලතී යායේ සැලී ඇත.මාලතී මල් යනු ඉද්ද මල් වලට කියන තවත් නමකි.ඔහුගේ සිහිනය පිහිටා ඇත්තේ සීතල හිම කඳු යායකය!එහි සිහිලස අපට ද දැනෙන්නට පටන් ගනී.ගේය පද රචකයා මෙකී සියළු සොඳුරු පාරසිරික වටපටාව අප වටා මවා පෙන්වයි.එය මෙහි රචකයාගේ ප්‍රතිභාව ඉස්මතු කරන්නකි.කෙසේ නමුත් මෙහි කථකයාගේ ඒකායන ප්‍රාර්ථනය ඉටු වී ඇත්තේ පැතූ සිහිනයට තම දෙවඟන සම්ප්‍රාප්ත වී ඇත.ඇය දෙවඟනකට සම කිරීමෙන් ඔහු තුළ ඈ කෙරෙහි පැවතියා වූ ගෞරව්‍යය මෙන්ම ඈ සතු රූඋපශ්‍රීය ගම්‍යමාන නොවන්නේද?ඇතැම් විට දෙව් අඟනනන් රූපශ්‍රීෙයන් යුතු බැව් යන මතය නිසාද ඔහු තම සිහින කුමරියට දෙව්ඟන ලෙසින් ආමන්ත්‍රණය කරනවා විය හැකිය.
දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....
කෙසේ නමුත් මෙම ගීතය ලිළිබඳව ඇතැමුන් අන්තර්ජාලය තුළ පළ කර ඇති ලිපි දෙස බැලීමෙන් යන්නේ ඔවුන් මෙම ගීතයට බලවත් අසාධාරණයක් කර ඇති බවයි!එනම් ඇතමුන් මෙම ගීතය සංලිංගිකයන් දෙදෙනකුගේ ගීතයක් ලෙසින් හඳුන්වාදීමට උත්සාහ කර ඇත.එය මෙවන් සොඳුරු ගීතයකට කරන ලද බලවත් අසාධාරණයකි.ගීතයක්ට අරුත් සැපයීමේදී එම ගීතයේ අරුථ මුළුමනින්ම විකෘති කොට ඉන් අයථා පණිවිඩයක් සමාජයට මුදාහරී නම් එය එම ගීතයේ නිර්මාණකරුවන්ට කරන්නා වූ බලවත් අසාධාරණයක් නොවන්නේද?නමුත් අද සමාජය සත්‍ය්‍ය ලෙසින් පිළිගනු ලබන්නේ යමකිසි බහුතරයක් සත්‍යය ලෙසින් පිළිගන්නා වූ මතය විනා සත්‍ය්‍ය නොවේ.සැබවින්ම එකී මතය සත්‍යය දැයි සොයාබැලීමට අවශ්‍යතාවයක් නැතිය. එය නම් සැබවින්ම කණගාටුවට කරුණකි.මෙම ගීතය සේම ගහක මල් පිපිලා!රුවක් ඇදෙනවා වැනි ගීතයන්ටද මෙවැනි සමලිංගික ලේබලයන් අලවා ඇති ගීතයන් වේ.එසේම අසභ්‍ය ගීතයන් ලෙසින් ඇතමුන් අතේ දූෂිත වූ ගීත ලෙස සිරි යහනේ ළණු ඉහිරී,කුමරියක පා සළඹ සැළුණා වැනි ගීතයන්හි එවැනි මතයන් ණ්ඩනය කොට මා විසින් මීට පෙරඑම ගීතයන් සඳහා ලිපි පළ කළ බැව් ඔබට මතක ඇත.එකී කාර්යයඉදිරියටම කරගෙන යාමේ තවත් පියවරක් ලෙසින් මෙම ගීතයට මා විසින් සැපයූ අර්ථ දැක්වීම හඳුන්වා දීමට කැමතිය.
සාම්මානීය ගේය පද රචකයකු වන වස්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයාගේ මහැඟි ගේය පද රචනයෙන්ද හැඬවූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි.මෙම ගීතය සුමුදුර හඬින් ගයනුයේ කසුන් කල්හාර සමඟින් ඉන්ද්‍රචාපා ලියනගේ විසිනි.ප්‍රේමයේ සොඳුරු බව අප සිත් සතන්හි නැනත නැවතත් ජනිත කරන ගීතයක් ලෙසින මෙම ගීතය අගය කළ හැකිය.


මචන් තරිඳු, මම මාස ගානකට පස්සෙයි එළකිරි රේඩියෝ එක අහන්නේ(වයිෆුත් ඉන්නවා හොඳේ).පුංචි පුතා නිදි අතරේ. ඔයා සුපිරියටම කරනවා මචන්පුලුවන්නම් දමිළ සින්දුවක් තියෙනවා ' Mudhal Mazhai Ennai' ඒක දෙන්න.හරිම ලස්සන සින්දුවක්

mata one 'thaniwee sitinnai ma' sinduwa
අනිවා මචන්! හැකි ඉක්මනට බඩු දෙන්නම්.![]()
(මැඩියාටත් ඕනි පොරොන්දු වෙච්චි ත්‍රෙඩ් සෙට් එක ඉවර කරලා "රහස් සංවිධාන" ත්‍රෙඩ් සීරිස් එකට බහින්නයි!!!)
ඔක්කොටම කලින් කී බෝඩ් එකක් ගන්න ඕනි බන්ස්! තියෙන එකේ සමහර කී වැඩ කරන්නේ නැහැ!!!

Hadala denna puluwan oanada.
Ruwal bottuwakda normal ekada ? Origami geamak nehe



