modular arithmetics

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේකට කියන සිංහල වචනෙ මොකක්ද?

මේකි තියෙන rules මොනාද?
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේ ගාන හදන්ඩ පාවිච්චි කරල තියෙන රූල්ස් මොනාද?

Capture.JPG
 
මේකට කියන සිංහල වචනෙ මොකක්ද?

මේකි තියෙන rules මොනාද?

ඕකට සිංහලෙන් නම් අංගමය අංක ගණිතය කියල තමයි කියන්න වෙන්නෙ..

Modular එකට හරි හැටි සිංහල වචනයක් නෑනෙ...මලලසේකර එකේ බලලා තමයි අංගමය කියල තේරුම ගත්තෙ
 
imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Cannot easily explain all that's in Modular Arithmetic in a few lines. If interested many University sites have explanatory notes and videos.
    A basic 12 hour clock uses modular arithmetic. If it is 10.00 now and in 4 hours it will be 2.00 (instead of 14) 2 is the remainder of 14 with a modulus of 12.
    (The number x mod n is the equivalent of asking for the remainder of x divided by n.)
    Modular arithmetic is used in prime numbers, cryptography etc
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    විකිපීඩියා එකේ තියෙනව. ඒත් තේරුම් ගන්ඩ පුළුවන් සයිට් නැද්ද?

    Capture.JPG
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හෙනයා;23212229 said:
    ගොඩක් security algorithms වලට use වෙනවා modular arithmetic :yes:

    ඒක දැනන් හිටියෙ නෑ. තෑන්ක්ස් :cool:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Cannot easily explain all that's in Modular Arithmetic in a few lines. If interested many University sites have explanatory notes and videos.
    A basic 12 hour clock uses modular arithmetic. If it is 10.00 now and in 4 hours it will be 2.00 (instead of 14) 2 is the remainder of 14 with a modulus of 12.
    (The number x mod n is the equivalent of asking for the remainder of x divided by n.)
    Modular arithmetic is used in prime numbers, cryptography etc

    ඒ සීන් එක තේරුම් අරං ඉන්නෙ..
    ගණන් හදනකොට පාවිච්චි කරන සූත්‍ර ටික මොනාද කියල බැලුවෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Search for study notes on modular arithmetic.. A few Universities have material freely available. Some others are restricted sadly because only available to their students/
     
    • Like
    Reactions: 20_18

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඒ සීන් එක තේරුම් අරං ඉන්නෙ..
    ගණන් හදනකොට පාවිච්චි කරන සූත්‍ර ටික මොනාද කියල බැලුවෙ
    xy=b mod c
    .....(x mod c)(y mod c)=b mod c
    ex....
    10*8 mod 7=80 mod 7=3
    ....(10 mod 7)*(8 mod 7)=3

    x^y mod c=(x mod c)^(y mod d) ;d= etf(d)
    etf kiyanne Euler Tortient function...
    prime number (p) ekakata
    etu(p)=p-1
    ex..etu(7)=7-1=6;
    aneth ewata prime factor kadanta oone...