අවසාන නාසියා 08 – දොස්තර මෙන්ගෙල් භාෂා පරිවර&#
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
[FONT="][FONT="][FONT="]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT="]කා[FONT="]ම[FONT="]ර[FONT="]යේ[FONT="]දී [FONT="]ම[FONT="]ර[FONT="]ණ[FONT="]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]අවසාන නාසියා 07 - [FONT="]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT="] ( Angel Of Death ) [/FONT][FONT="]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT="].[/FONT]
යන Thread හත හා බැඳේ.
[FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන [/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර [/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].
[/FONT][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT]
[FONT="]2010 [/FONT][FONT="]ජුනි[/FONT][FONT="] මස[/FONT][FONT="] 13 [/FONT][FONT="]වැනිදා [/FONT][FONT="]දියත අතිරේකයෙන්[/FONT][FONT="],[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [FONT="]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT="]භාෂා [/FONT][FONT="]පරිවර්තකයකු සොයයි[/FONT][FONT="].
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="].............ගිසෙල්[/FONT][FONT="] හර්ෂ් [/FONT][FONT="]හංගේරියාවේ සිට පැමිණියේ ඇගේ සහෝදරයාත්[/FONT][FONT="], සහෝදරියන් තිදෙනාත්, ඇගේ මවත් පියාත් සමග එක නැවකිනි. අළු පාට ඉරි සහිත ඇදුම් ඇද සිටි අමුතු මිනිසුන් දුටු ඔවුහු තැතිගත්හ. “ඔවුන් ගැහැනුන්ද පිරිමින්ද කියා මම නොදනිමි. ඔවුන්ගේ හිස කෙස් නොතිබිණි.” [/FONT][FONT="]ගිසෙල්ලා [/FONT][FONT="]හර්ෂ්[/FONT][FONT="] අනෙක්[/FONT][FONT="] අයට [/FONT][FONT="]කීවාය[/FONT][FONT="]. [/FONT][FONT="]තම [/FONT][FONT="]බඩු[/FONT][FONT="] පොදි[/FONT][FONT="], [/FONT][FONT="]ගමන්[/FONT][FONT="] මලු[/FONT][FONT="], [/FONT][FONT="]සාක්කු [/FONT][FONT="]සටහන් [/FONT][FONT="]පොත් [/FONT][FONT="]භාර[/FONT][FONT="]දුන් [/FONT][FONT="]ඔවුහු[/FONT][FONT="] ඔවුන්ගේ [/FONT][FONT="]කබා [/FONT][FONT="]ළග[/FONT][FONT="]තබාගන්නට [/FONT][FONT="]වෙර[/FONT][FONT="]දැරුවෝය[/FONT][FONT="]. [/FONT][FONT="]රයිෆලයක් [/FONT][FONT="]ඔවුන් [/FONT][FONT="]වෙත [/FONT][FONT="]එල්ල[/FONT][FONT="]කළ [/FONT][FONT="]සොල්දාදුවෙක් [/FONT][FONT="]කබා [/FONT][FONT="]ඉවත්[/FONT][FONT="]කරන්නැයි[/FONT][FONT="] නියෝග [/FONT][FONT="]කළේය[/FONT][FONT="]. “[/FONT][FONT="]කනගාටු[/FONT][FONT="] වෙන්න [/FONT][FONT="]එපා[/FONT][FONT="]. [/FONT][FONT="]බැරැක්කයට [/FONT][FONT="]ගිය[/FONT][FONT="]පසු[/FONT][FONT="] මේ[/FONT][FONT="] සියල්ල [/FONT][FONT="]ඔබට[/FONT][FONT="] ආපසු[/FONT][FONT="] භාර[/FONT][FONT="]දෙනවා[/FONT][FONT="].” [/FONT][FONT="]සොල්දාදුවා [/FONT][FONT="]කීවේය[/FONT][FONT="]. [/FONT][FONT="]එහි [/FONT][FONT="]ඇති [/FONT][FONT="]බඩු [/FONT][FONT="]හා[/FONT][FONT="] ඇදුම්[/FONT][FONT="] තොගය [/FONT][FONT="]අතරින් [/FONT][FONT="]ඒ [/FONT][FONT="]ඒ[/FONT][FONT="] අයට [/FONT][FONT="]අයත්[/FONT][FONT="] දේ [/FONT][FONT="]ඔවුන් [/FONT][FONT="]තෝරා [/FONT][FONT="]ආපසු[/FONT][FONT="] භාර[/FONT][FONT="]දෙන්නේ [/FONT][FONT="]කෙසේ[/FONT][FONT="]දැයි [/FONT][FONT="]අවුලට[/FONT][FONT="] පත්වූ[/FONT][FONT="] ගිසෙල් [/FONT][FONT="]හර්ෂ්ගේ[/FONT][FONT="] මව [/FONT][FONT="]ඇසුවාය[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] [FONT="]..........“Gizelle, Save the Children” [/FONT][FONT="]නැමැති [/FONT][FONT="]සිය [/FONT][FONT="]පොතේ ගිසෙල් තම[/FONT][FONT="] ආකල්පය [/FONT][FONT="]සදහන් [/FONT][FONT="]කර [/FONT][FONT="]ඇත[/FONT][FONT="]. “[/FONT][FONT="]හිටිහැටියේම[/FONT][FONT="] විශ්වාස [/FONT][FONT="]කළ [/FONT][FONT="]නොහැකි [/FONT][FONT="]පරිදි [/FONT][FONT="]අපට [/FONT][FONT="]සංගීතයක්[/FONT][FONT="] ඇසිණි[/FONT][FONT="]. [/FONT][FONT="]හිමිදිරි [/FONT][FONT="]උදයේ [/FONT][FONT="]අළු[/FONT][FONT="] පැහැති[/FONT][FONT="] වාතය[/FONT][FONT="] අතරින් [/FONT][FONT="]කන්කලු [/FONT][FONT="]සංගීත [/FONT][FONT="]නාදය [/FONT][FONT="]ඇසිණි[/FONT][FONT="]. [/FONT][FONT="]එය [/FONT][FONT="]සුවදායක [/FONT][FONT="]විය[/FONT][FONT="]. [/FONT][FONT="]සැනසිලිදායක [/FONT][FONT="]විය[/FONT][FONT="]. [/FONT][FONT="]කෙළිලොල් [/FONT][FONT="]තනුව [/FONT][FONT="]අප [/FONT][FONT="]දැන[/FONT][FONT="]සිටි [/FONT][FONT="]ජීවිතය [/FONT][FONT="]ගැන [/FONT][FONT="]අපට [/FONT][FONT="]ගැයුවේය[/FONT][FONT="]. [/FONT][FONT="]එය[/FONT][FONT="] අනාගතයක්[/FONT][FONT="] සහතික [/FONT][FONT="]කළේය[/FONT][FONT="]. [/FONT][FONT="]උස[/FONT][FONT="] හැඩකාර[/FONT][FONT="] SS [/FONT][FONT="]නිලධාරියෙක් [/FONT][FONT="]අවට [/FONT][FONT="]පරික්ෂාකරමින් [/FONT][FONT="]අප [/FONT][FONT="]ඉදිරියෙන් [/FONT][FONT="]එහා[/FONT][FONT="]මෙහා [/FONT][FONT="]ගියේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] භාෂා[/FONT][FONT="] පරිවර්තකයකු [/FONT][FONT="]සොයමින්[/FONT][FONT="] ගිය [/FONT][FONT="]මෙන්ගෙල් [/FONT][FONT="]විය[/FONT][FONT="]. [/FONT][FONT="]තම [/FONT][FONT="]මවු [/FONT][FONT="]බස [/FONT][FONT="]තරමටම [/FONT][FONT="]ජර්මානු [/FONT][FONT="]භාෂාව[/FONT][FONT="] හොදින් [/FONT][FONT="]කතා [/FONT][FONT="]කළ [/FONT][FONT="]ගිසෙල් [/FONT][FONT="]හර්ෂ් [/FONT][FONT="]ඔහුට [/FONT][FONT="]හමුවුවාය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහු [/FONT][FONT="]ඇගේ[/FONT][FONT="] හැකියාවන් [/FONT][FONT="]යුද[/FONT][FONT="] කටයුතු [/FONT][FONT="]සදහා[/FONT][FONT="] යොදාගත්තේය[/FONT][FONT="]. ‘ [/FONT][FONT="]සෑම [/FONT][FONT="]වැඩිහිටියකුගෙන්ම [/FONT][FONT="]එක[/FONT][FONT="] ප්‍රශ්නයක් අසන්න[/FONT][FONT="]. ඔබේ වයස කොපමණද? [/FONT][FONT="]හංගේරියානු භාෂාවෙන් අසා ජර්මානු භාෂාවෙන් මට පවසන්න[/FONT][FONT="].”
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="] [FONT="]..........රැවුළ වවා ගත් මහලු මිනිසෙක් පේළියේ ඉදිරියෙන්ම සිටගෙන සිටියේය[/FONT][FONT="]. තම වයස අවුරුදු හැත්තෑ දෙකක් යැයි ඔහු කීවේය. එය ජර්මානු භාෂාවෙන් ගිසෙල්, මෙන්ගෙල්ට පැවසුවාය. “දොස්තර ඔහුගේ මහපටැගිල්ල එක වරම පැත්තකට කළේය. දොස්තර අසල සිටගෙන සිටි දුඹුරු පාට කමිසයක් ඇඳ ගෙන සිටි නිලධාරියෙක් දොස්තර ඉගි කළ පැත්තට මහලු මිනිසා යොමු කළේය.” අනතුරුව ළදරුවෙකු වඩාගෙන සිටි මවක් ඉදිරියට පැමිණියාය. ඇගේ වයස අවුරුදු විසිදෙකක් විය. මෙන්ගෙල් ඔහුගේ ඇගිල්ල දකුණු පැත්තට යොමු කළේය. මහලු මිනිසා යොමු කළ පැත්තම විය. අනතුරුව වයස අවුරුදු තුනක දැරියක් වුවාය. ඇය කෙසේ හෝ තම මව අසලට වී සිටියාය. ඇය දිග කලිසමක් ඇද දිස්නය ඇති කළු පාට හම් සපත්තු පැළද සිටියාය. ඇය සොෆී බව හර්ෂ් හැදින ගත්තාය. ලස්සන ලොකු උදේ ආහාරයක් ගැනීම පිළිබද ඇය කතා කරමින් සිටියාය. මෙන්ගෙල් ඇගේ මවගේ වයස ඇසුවේය. ඇගේ මව විඩාපත්ව රෝගීව සිටියාය. ඇගේ වයස අවුරුදු විසිතුනක් විය. මෙන්ගෙල් ඒ දෙදෙනාම දකුණු පැත්තට යැව්වේය. දැරිය වඩාගෙන සිටි පුළුන් පුරවන ලද බල්ලා බිම වැටිණි. ඇය බල්ලා ගන්නට හැරුණාය. සොල්දාදුවෙක් දැරිය වෙතට තුවක්කුව එල්ල කර බල්ලාට පයින් ගැසුවේය. ඊළගට සිටියේ දැරියගේ පියාය. “ ආ! ඒක හරි, මං බල්ලා අරන් එන්නම්.” ඔහු කීවේය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="].......මෙන්ගෙල් නිහඩව බලා සිටියේය[/FONT][FONT="]. ඒ පුද්ගලයාගේ වයස අවුරුදු විසිනමයක් බව ඔහු දැනගත්තේය. ඒ පුද්ගලයා වැඩ කිරීමට සුදුසු අයගේ පෙළ වෙත හරවා යැවිණි. තමාට තම පවුලේ අය සමග සිටින්නට වුවමනා බව කියමින් ඔහු විරෝධය පලකළේය. ඔවුන් පසුව හමුවිය හැකි බව සොල්දාදුවෙක් කීවේය. පිරිමින්ට උදේ ආහාර ගැනීමට [FONT="]ති[/FONT]බුණේ වෙනම බැරැක්කයකය. දැරියගේ පියා එරෙහි විය. සොල්දාදුවා ඔහුගේ තුවක්කුව එල්ල කළේය. තෝරා ගැනීමේ පදනම ගැන අවබෝධයකින් තොර වූ පියා වම් පස පෙළට එකතුවිය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]Out of the Ashes [/FONT][FONT="]චිත්‍රපටයෙන්[/FONT][FONT="],[/FONT]

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]........මුළු උදේම [/FONT][FONT="]ගිසෙල් [/FONT][FONT="]හර්ෂ් සෑම පුද්ගලයකුගෙන්ම එකම ප්රශ්නය ඇසුවේය[/FONT][FONT="]. වැඩ කරන අයගේ පේළිය වෙත යොමු කළ අවුරුදු පහළොවක තරුණියක් තමාට තම මවුපියන් සමග දකුණු පස පේළියේ සිටින්නට හැකිදැයි ඇසුවේය. මෙන්ගෙල් යන්තමින් උරහිස් සලා ඇය වහාම මරණය කරා පිටත් කළේය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]......තම පවුලේ උදවිය පරීක්ෂණ පේළියේ ඉස්සරහට පැමිණි විට පේළි දෙකේ අර්ථය වටහා ගන්නට ගිසෙල් [/FONT][FONT="]හර්ෂ් උත්සාහ කළාය[/FONT][FONT="]. වයස අවුරුදු දොළහක තම බාල සහෝදරිය වූ කට්යා තරම් බාල සියලු දෙනාම නොකඩවා අහසට අළු පාට දුමාරයක් නිකුත් කළ “කර්මාන්ත ශාලාවක්” ඇති දකුණු පසට යවන බව ඇය අවබෝධ කරගත්තාය. මහලු අයද ඒ පැත්තටම යැවිණි. එහි අර්ථය වූයේ දකුණු පසට යැවූ අය වැඩ කිරීමට අනවශ්‍ය අය බව ඇය වටහා ගත්තාය. එය හංගේරියානුවන් පිටුවහල් කරන විට එයිච්මාන් දුන් පොරොන්දුව සමග ගැළපුණ නිසා හර්ෂ්ට යම් හැගීමක් ඇතිවිය. එහෙත් වයස අවුරුදු තිස්පහට වැඩි කාන්තාවන් යොමු කළ ආකාරය හර්ෂ්ගේ අවුලට හේතුවිය. ඔවුන් බොහෝ දෙනා වැඩ කිරීමට සුදුසු අය වුවද ඔවුන් පිටත් කළේ දකුණු පැත්තටය. හර්ෂ්ගේ මවටද වයස අවුරුදු තිස්පහක් වූවාය. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]තම [/FONT][FONT="]සහෝදරිය ඉදිරියට පැමිණි විට තමා දන්නා බවක් නොපෙන්වන ලෙස හර්ෂ සංඥා කළාය[/FONT][FONT="]. ඇය ඔවුන්ගේ ජීවිත වලට වසර කිහිපයක කාලයක් එකතු කළාය. බාලම සහෝදරිය පවා [/FONT][FONT="]වයස අවුරුදු පහළොවක් බවට ඇය පත්කළාය[/FONT][FONT="]. ඇගේ පවුලේ සියලු තරුණියන් සහ සහෝදරයා වම් පැත්තට යවන්නැයි මෙන්ගෙල් නියම කළේය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]........අනතුරුව ඉදිරියට පැමිණියේ ඇගේ මවුපියන්ය[/FONT][FONT="]. ගිසෙල්[/FONT][FONT="] හර්ෂ් ඇගේ මවගේ වයසෙන් වසරක් අඩු කළාය[/FONT][FONT="]. පියාගේ වයස අවුරුදු පහකින් අඩු කර හතළිස් නවයක් යැයි ඇය කීවාය. “ගිසෙල්, මටයි තාත්තාටයි එකට යන්න ඕනෙ.” ඇගේ මව කීවාය. “කාන්තාවට ඇගේ සැමියා සමග යන්නට ඕනෙ කියනවා.” ගිසෙල්, මෙන්ගෙල්ට කීවාය. මෙන්ගෙල්ගේ ඇඟිල්ල තියුණු ලෙස සෙලවිණි. ඇගේ මවත් පියාත් අත් අල්ලාගෙන “කර්මාන්ත ශාලාව” කරා යොමු වූ පෙළට එකතු වූහ. ඉන් පසු ඇය කිසිදා ඔවුන් නොදුටුවාය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]...............[/FONT]1943 ඔක්තෝබර් වන විට බෙනිටෝ මුසලෝනි ගේ හමුදා යටත්විය. ඒකාධිපතියාද ආරක්ෂාව පතා උතුරට පලා ගියේය. SS සොල්දාදුවෝ සහ පැසිස්ට් පොලිසියේ ඉතිරි වූ අය රෝමය පාලනය කළෝය. ඒ මාසයේ සබත් දිනයේදී වටකරගත් යුදෙව්වන් 1000 ක් ඔස්ච්විට්ස් කරා පිටත් කෙරිණි. අණ දෙන නිලධාරී හොඑස් පවා පිටුවහල් කළ අයට සුබ පතන්නට පැමිණ සිටියේය. රෝමන්වරුන් ලොම් ඇදුම් සහ ආභරණ පැළදි ධනවත් අය ලෙසටත් රෝමන් කාන්තාවන් ඉහළ පෙළේ විලාසිතා අනුව ඇදුම් ඇදි අය ලෙසටත් දූෂමාන ආරංචි පැතිර තිබිණි.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]...........[/FONT]ඡායාරූප සාප්පුවක වැඩ කළ අයකු වූ ආමිනෝ වොච්ස්බර්ගර් ද රෝමානු යුදෙව්වන් අතර සිටියේය[/FONT][FONT="]. ඔහු පළමු ලෝක යුද්ධයෙන් පසු ඉතාලියට අයත් වූ ඕස්ට්‍රියාවේ ෆියුම් නගරයේ උපත ලැබූ අයෙකි. දුම්රිය රැයක් පුරා ඔස්ච්විට්ස් අසල නතර කරගෙන සිටි පසු ඔහු ඉතා අමාරුවෙන් දුම්රියෙන් බැස ගත්තේය. ඔස්ච්විට්ස් භාරව සිටියේ මෙන්ගෙල්ය. එහෙත් ආමිනෝ, ඔස්ච්විට්ස්හි හැඩරුව දැන නොසිටියේය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]අලුතෙන් පැමිණි අයට කෑගසමින් නියෝග නිකුත් කරමින් නාසීහු කටයුතුවල නිරත වූහ[/FONT][FONT="]. ඔවුන්ට තම නියෝග අවබෝධ කර ගැනීමට නොහැකි බව පැහැදිලි වූ පසු කවරෙකුට හෝ භාෂා[/FONT][FONT="] පරිවර්තකයකු ලෙස කටයුතු කළ හැකි දැයි මෙන්ගෙල් ඇසුවේය[/FONT][FONT="]. රොබට් කැට්ස් සිය “කළු සබත්” පොතේ සදහන් කර ඇති ආකාරයට එහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ වොච්ස්බර්ගර් ය.
[FONT="]Thread එ[FONT="]ක[FONT="] [FONT="]දි[FONT="]ග [FONT="]වැ[FONT="]ඩි [FONT="]නි[FONT="]සා ඉ[FONT="]ති[FONT="]රි [FONT="]කො[FONT="]ට[FONT="]ස [FONT="]ප[FONT="]හ[FONT="]තින් [FONT="]ඵ[FONT="]ල[FONT="]වේ.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]